Saturday, November 08, 2014

I'm Rukaa

Windows 9 වෙනුවට Windows 10




Windows 8 මෙහයුම් පද්ධතිය පැමනියාට පසුව Windows 9 මෙහයුම් පද්ධතිය එලි දක්වයි කියලා තමා හැමෝම වගේ හිතුවේ. නමුත් Microsoft විසින් Windows 10 නවතම මෙහයුම් පද්ධතිය බව හෙලි කරා. ඒ අනුව අපිට windows 10 වල ලැප්ටොප් හා ඩෙක්ස්ටොප් සඳහා වෙන technical preview එක අත්හදා බලන්න අවස්ථාව ලැබෙනවා. Windows 8 මෙහයුම් පද්ධතියට වඩා Windows 10 වේගවත් වෙයි කියලා තාක්ෂණයට ප්‍රිය කරන හැමෝම වගේ හිතනවා.

Windows 8 භාවිතා කරන හුගක් අයට තිබුන ප්‍රශ්නයක් තමයි Start menu එක නොමැති වීම. නමුත් Windows 10 සමග සුපුරුදු Start menu එකත් පැමිනෙනවා. Windows Phones සදහාද පැමිණෙන නවතම මෙහයුම් පද්ධතිය Windows 10 බව Microsoft සමාගම ප්‍රකාශ කර තිබේ

0 comments:

Post a Comment

Like and Follow on Facebook