Sunday, June 28, 2015

I'm Rukaa

ඔයාගෙ 1GB හරි 2GB හරි විතර Chip එක නැත්නම් චුට්ටි Pen එක 4GB කරගන්න කැමතිද? බොරු නෙවෙයි ඇත්තමයි! කියවන්නකෝ.....

ඔයාලගෙ ඔය තියෙනවනම් පොඩි පොඩි 1GB ,2GB වගේ පරණ pen කෑලි හරි චිප් හරි මොනා හරි... 
අකමැතිද ඉතින් ඕක 4GB එකක් කරගන්න...
අඩු ගානෙ අනිත් උන් ඉස්සරහ නෝන්ඩි නොවී වත් ඉන්න බැරියැ?
ඇයි ඉතින් දැන් ඕව පාවිච්චියක් නැති නිසා අරන් යන්න උනත් ලැජ්ජයි ලැජ්ජයි වගේනෙ?
ඉතින් මං දැන් මේ ඔයාලට කරගන්න දෙන වැඩේ හරියට කොරගත්තනම්...
කොර්ල ඉවරවෙලා පෙන් එකේ අර පිටින් ගහල තියෙන අහවල්GB කියන තැන පොඩ්ඩක් fade වෙලා වගෙ පෙන්න ඉලක්කම හූරල දාගත්තනම්...
එහෙනම් ඉතින් ගොඩ... !

ඉතින් මේ ලිපිය අවසානයේ ඔබට ඔබේ pen එක හෝ චිප් එක 4GB කරගන්න පුළුවන් . 
ඉතින් කරලම බලන්නකෝ .... 
හරි මෙන්න ඉතින් තියරිය......







වැඩේ කරන්න දැන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ මන් දෙන මෙන්න මේ පුංචි software කෑල්ල...

අපෝ බය වෙන්න එපා 1.26MBයි තියෙන්නේ....
Download it!


ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව Extract කරගන්නකෝ... Password එකත් ඇතුලෙම ඇතී.....
Win Rar නැති අයට Support කියන ෆෝල්ඩර් එක ඇතුලෙ ඇති ඒකත් මන් දාලම....

 



හරි! 
සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා driver increaser 2  කියල එකක්.... දැක්කද?
අන්න ඒක කැත නැතුව double  click  කරන්න.   
දැන් එකේ RUKAA කියලා ටයිප් කරලා enter  කරන්න.




 
enter කරාට පස්සේ type the drive letter කියලත් අහනවා....
ඒක බලාගන්න My computer ගියාම ඔයාගෙ USB එක ගාව වරහන ඇතුලෙ ඇති!   
එකේ තියෙන්නේ කොහොමද කියලා බලලා ඒ අකුර හරියට ගහන්න ( I / J වගේ එකක් ඇත්තෙ )



 ඒක type කරලා enter කරන්න...




ආයෙත් අහනවා type the drive letter (again) to to stat කියලා....
ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න.... 




මේ වගේ ඒව ටිකක් වේගෙන් යයි පහලට එතකොට...
බලන් ඉන්න... හදිස්සියක් නෑනෙ? නේද? හි හී.... ;-)




 දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. 




දැන් වැඩේ හරියටම හරි දැන් බලන්න 4 GB වෙලාද කියලා....
මේ මං දාන්නෙ මගෙ 1GB pen drive එකට ඕක කර්ල ගත්ත screenshot එකක් හොදේ....



එළ නෙහ්???
නෑ කියන්න එපා ඒ බොරු හොදෙද?
මෙච්චර වටිනා ලිපියක් දාලත් comment පාරක් දැම්මේ නැත්නම් වැඩක් නැ හරිද....

1 comment:

  1. ඔයාගෙ 1Gb හරි 2Gb හරි විතර Chip එක නැත්නම් චුට්ටි Pen එක 4Gb කරගන්න කැමතිද? බොරු නෙවෙයි ඇත්තමයි! කියවන්නකෝ..... ~ Rukaa Tricks >>>>> Download Now

    >>>>> Download Full

    ඔයාගෙ 1Gb හරි 2Gb හරි විතර Chip එක නැත්නම් චුට්ටි Pen එක 4Gb කරගන්න කැමතිද? බොරු නෙවෙයි ඇත්තමයි! කියවන්නකෝ..... ~ Rukaa Tricks >>>>> Download LINK

    >>>>> Download Now

    ඔයාගෙ 1Gb හරි 2Gb හරි විතර Chip එක නැත්නම් චුට්ටි Pen එක 4Gb කරගන්න කැමතිද? බොරු නෙවෙයි ඇත්තමයි! කියවන්නකෝ..... ~ Rukaa Tricks >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete

Like and Follow on Facebook