Sunday, November 09, 2014

I'm Rukaa

හොර කරල Games දිනන්න [හොරා ගේමර්ස්ලට Cheatbook 2014 අලුත්ම වර්ෂන් එක... ]


ඔන්න මෙදා පාර හොරා ගේමර්ස්ලට ගෙනාව සුපිරි භාණ්ඩයක් උණු උණුවෙන්ම. සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්න නොදන්න කොයි කාටත් මෙන්න 2014 අලුත්ම වර්ෂන් එක .. මෙගාබයිට් 62ක් විතරයි; ඔක්කොම ගේම්ස්වල Cheats තියෙනවා.

මෙන්න නොදන්න අයට විස්තරයක්. ගේම් හදන ආයතනවලින් ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙන්න පොඩි පොඩි වැඩකෑලි ගේම් එකට අන්තර්ගත කරලා එවනවා. මේවා ගොඩාක් අය අතර ප්‍රසිද්ධ Cheats විදිහට. මේ ගැන ගොඩාක් අය නම් දන්නවා ඇති. අකුරු ටිකක් ටයිප් කරාම ගේම් එකේ වෙනසක් වෙන්නෙ. සමහර විට කාර් මතුවෙනවා, තුවක්කු, උණ්ඩ මතුවෙනවා. අන්න ඒ කෝඩ්ස් එකතුකරලා හදපු දත්ත ගබඩාවක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි ගේම් එක ගහන්න ඕනෙ නිවැරදි ආකාරය පවා මේවගෙ තියෙනවා. අපිට එතකොට කාලය නාස්ති නොකර ගේම් එක ගහන්නත් පුළුවන් වෙනවා. එහෙනම් වැඩිකතා නැතුව බාගෙනම බලන්නකෝ..

Download cheatbook with Rukaa Tricks

0 comments:

Post a Comment

Like and Follow on Facebook