ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Sunday, February 22, 2015

ඕනෑම dongle එකක් 100%ක් විනාඩියෙන් අපිම Unlock කරගමු

මේක දැන් මන් මේ පට්ට හදිස්සියෙන් ලියන්නෙ අවුල් නම් බනින්න එපා ඈ...
ඇයි අපෙ මේ "ටෙම්ප" සහෝදරයට දැන් පැය 2කට කලින් පැය බාගෙන් ලියල දාන්නම් කියලනෙ කිව්වෙ
msg එවනව එවනව හයියෝ !
දැන් තමයි ඕං දැම්මෙ ආ...
සොරි late උනාට...

හරි එයාට හෙන ප්‍රශ්නයලු එයාගෙ XXXXX වර්ගෙ ඔන්න ඔය මොකද්දොඅ වර්ගෙක dongle එක unlock කරගන්න එක...
එවෙලෙ කියනවට හා හා කියල අහගත්තට වර්ගෙ වැඩක් නෑ...
             ඕනෙ වර්ගෙක එකක් මේ ක්‍රමේට ඔට්ටුයි ! 


මේක එයාට විතරක් නෙවෙයි ඉස්සර මටද ඇතුලුව ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් . dongle එකක් අලුතින් ගත්තොත් එක ලොක් නේ .
ඉතින් මම අද කියන්නේ එක unlock කරන විදිය .
ඇත්තටම මේකට විනාඩියක්වත් යන්නේ නැ .
මේකට කට්ටිය ලොකුගණන් වැයකරලා කඩවල් වලට දීල unlock කරගන්න එකේ ටෙම්ප සහෝ මතක් කර නිසා මම අද හිතුව එක නොමිලේ ම කරන විදිය ඔයාට කියල දෙන්න .


 1. ඉතින් අපි දැන් වැඩේට බහිමු . මේක ඇත්තටම මෘදුකාංගයක් .
     එක මෙතනින් බාගන්න .
 2.මේක දැන් open කරගනකෝ .


3.දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)
4. දැන් Detect card බොත්තම ඔබන්න
5.දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock button එක ඔබන්න.

                      දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සමහර dongle unlock කරද්දී ( huawei ) code එකක් ඉල්ලුවොත් මෙතනින් ගිහින් මෘදුකාංගය බාල ඊට පස්සේ IEMI එක දීල code එක ගන්න 


ඒත සමහර ඒවාට හරියන්නේ නැත්නම් මෙතනින් ගිහින් ඒ CODE එක ගන්න .

හරියන එක නම් හරියන්වා... එලටම ! ;)

හැබැයි යාලුවනේ ඕං පටන ගන්න කලින් කියන්නේ ඔබේ වගකීම මත කරන්නෝ... 
දැනුවත් කිරීම පමනයි මගෙන්...
  අතුරු පල පිලිබද කිසිදු වගකීමක් භාරගනු නොලැබේ !!!

ඕං මන් ගියා.. අහ් comment එකක් like එකක් හෙම දාල ගියත් මුකූත් අවුලක් නෑ හොදෙ, හි හී....

Wednesday, February 18, 2015

NCH ඕනෑම Software එකක් ඇක්ටිවේට් කරන්න Key එක මෙන්න!

අද මං අරන් අවා ඔයාලා හැමෝටම ඉතාමත් වැදගත් ක්‍රැක් එකක්. 
NCH සොෆ්ට්වෙයාස් ගැන හැමෝම වගේ දන්නවනේ. එයාලා එක එක විදියේ සොෆ්ට්වෙයාස් ගොඩාක් හදලා තියෙනවා. 
වීඩියෝ එඩිට්කරන්න, කන්වර්ට් කරන්න, රයිට් කරන්න, රෙකෝඩ් කරන්න, ෆොටෝ කන්වර්ට් කරන්න, එඩිට් කරන්න සහ තවත් ඉතා වැදගත් වැඩ වලට සොෆ්ට්වෙයාස් රාශියක්ම මෙයාලා හදලා තියෙනවා.
හැබැයි ඒ එක සොෆ්ට්වෙයා එකක්වත් නිකන් දෙන්නේ නෑ. සේරම ට්‍රයල් වර්ශන් විදියට තියෙන්නේ.

ඉතින් මං අද හැමෝටම ගෙනවා මේ NCH සොෆ්ට්වෙයාස් ඕනෑම එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන් Universal Crack එකක්.
මේ ක්‍රැක් එකෙන් ඇක්ටිවේට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාස් ටිකක් මං පහළින් දාන්නම්...

Video Tools

  • VideoPad (video editor)
  • Debut (video recorder)
  • Prism (video converter)
  • PhotoStage (slideshow creator)
  • EyeLine (video surveillance)
  • Golden Videos (VHS Converter)
  • Express Burn (dvd burner software)
  • Disketch (DVD label software)
  • More video software…
Image and Photo

  • PhotoPad (image and photo editor)
  • Pixillion (image format converter)
  • PhotoStage (slideshow creator)
  • Disketch (CD label software)
  • CardWorks (business card software)
  • DreamPlan (home design software)
  • DrawPad (graphic editing software)
  • More image and photo tools…
Streaming Software

  • Debut (record streaming videos)
  • SoundTap (record streaming audio)
  • WavePad (mp3 editor)
  • RecordPad (record audio for broadcast)
Radio Software

  • VRS (radio station logger)
  • Tone Generator (test-tone generator)
  • WavePad (sound editor)
  • MixPad (audio file mixer)
Audio Tools

  • WavePad (audio editing software)
  • Switch (audio converter)
  • RecordPad (simple sound recorder)
  • SoundTap (streaming audio recorder)
  • Express Burn (record audio CDs)
  • MixPad (multitrack production)
  • Zulu (DJ Audio Software)
  • Golden Records (vinyl to cd)
  • Express Rip (extract audio CDs)
  • Crescendo (music notation editor)
  • PlayPerfect (music practice software)
  • PitchPerfect (guitar tuning software)
  • Voxal (real-time voice changer)
  • Audio Recording Software
  • More audio software…
Software for Business
  • Express Invoice (invoicing & payments)
  • Express Accounts (accounting simplicity)
  • Inventoria (manage stock & reporting)
  • FlexiServer (manage your employees)
  • HourGuard (timesheet recording)
  • Reflect (customer relationship manager)
  • Copper (point of sales)
  • CardWorks (business card software)
  • Express Points (presentation software)
  • Express Project (project management)
  • ClickCharts (flow chart software)
  • Fling (automatically upload files)
  • VRS (record and log calls)
  • Express Dictate (computer dictation)
  • FileFort (backup your critical data)
  • Orion (data recovery)
  • Doxillion (document converter)
  • More business programs…
Software Utilities

  • FTP Software (upload or download files)
  • Express Burn (disc burning software)
  • FileFort (backup files)
  • Orion (file recovery)
  • Stamp (ID3 tag editor)
  • KeyBlaze (typing tutor)
  • Bolt (lightning fast PDF printer)
  • Doxillion (document converter)
  • Express Zip (file compression)
  • Warp (registry cleaning software)
කොහොමද පිස්සු හැදෙනවා නේද මෙයාලගේ සොෆ්ට්වෙයා ටික දැක්කම.. 
එහෙනම් මෙන්න ක්‍රැක් එක රුකාගෙන්!!

මෙතැනින් NCH අලුත්ම සොෆ්ට්වෙයාස් ඩවුන්ලෝඩ් කරගන්න.

NCH Softwares latest setup Download 

මෙතනින් ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්න.

NCH All Softwares Universal Crack (2.71 MB)

කොහොමද ඇක්ටිවේට් කරගන්නේ?

  1. ක්‍රැක් එක ඕපන් කරන්න.
  2. දැන් Crack කියන එක ඔබන්න.
  3. ඊටපස්සේ EXE ‍ෆයිල් එක තියෙන තැන තෝරලා දෙන්න.

Tuesday, February 17, 2015

Windows 10ම චාටර් කරන එකම කේස් එක Watermark එක අයින් කරමු.

ඔන්න කස්ටියම දන්නවා ඇතිනේ Windows 10 Technical Preview එකක් ආවා කියලා. මං හැමෝටම Windows 10 ඩිරෙක්ට් බාගන්නත් දුන්නා මතක ඇතිනේ!!
තාම බාගත්තෙ නැත්නම් හරි ඒ බාගන්න දුන්න ලිපිය කියෙව්වේ නැත්තම් හරි මෙතැනින් ගිහින් බලන්න -

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

ඉතින් ඒ බාගත්ත Technical Preview එකේ යටින් Watermark එකක් තියෙනවා. මොකද ඒක ටෙස්ට් කරන්න දුන්න වර්ශන් එකක් නිසා. එහෙම තියෙනකොට හෙන කැතයි නේද??
ඒ නිසා මෙන්න Windows 10 Watermark Remover එක රුකාගෙන් ඔයාලාට...


මෙතැනින් බාගන්න Remover එක.

Water mark Remover by Rukaa Softs

කොහොමද Watermark අයින් කරන්නේ?

  1. ඉහළ ලින්ක් එකෙන් Watermark Remover එක බාලා ඒක Run as Administrator ලෙස ඕපන් කරන්න.
  2. දැන් Remove all watermark කියන තැන Tick එක දාලා Apply new settings කියන එක ඔබන්න.




Thursday, February 05, 2015

ඔබේ පරිගණකයටත් Air Sensors නොමිලේ !

අද කියන්න යන්නේ සුපිරිම වැඩකෑල්ලක් . මේකේ විශේෂත්වය තමා ඔබේ පරිගණකය ඔබේ ඇත හෝ මුහුණ භාවිතයෙන් පාලනය කරන්න හැකි වීමයි . මේක නිසා මින් ඉදිරියට ඔබට mouse එකක් අවශ්‍ය නොවේ .
කොහෙද ඉතින් නිකන් එකකුත් බොහෝම අමාරුවෙන් ගන්න අපිට sensor තියෙන එව්ව ගන්න සල්ලි නේද? අවුලක් නෑ අවුලක් නෑ දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි බලන්නකො මේක!
පරිගණක ක්‍රීඩා සඳහාද වැදගත් වෙයි කියල හිතනවා . 
! ලැප්ටොප් විතරක් නෙමේ desktop වලටත් වැඩ!

ඇත්තටම පහසු දෙයක් . අවශ්‍ය වන්නේ වෙබ් කැමරාවක් පමණි .
ඊට පස්සෙ පහතින් ගිහින් මෙන්න මේක බාගන්නකෝ
Download from Rukaa Softs !
 පසුව install කර තම හිසට හෝ අතට එහි ඇති කොටුව තබා (click කර) F9 බොත්තම ඔබන්න...

Like and Follow on Facebook