ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Showing posts with label Computer Tricks. Show all posts
Showing posts with label Computer Tricks. Show all posts

Tuesday, November 05, 2019

NordVPN Premium Cracked Patch 2019 Incl Serial Keys Free | Part 02


වැඩේ පටන්ගන්න කලින්ම කියන්නෙ serial key එක ගන්න කලින් අනිව පහල ටික කියවන්න. එක සෙට් එකක් ටික දවසකට කලින් දුන්නා... මේ දෙවෙනි සෙට් එක අලුතෙන් හම්බුන ඒවා... එහෙනම් පහල කියල ත්‍යෙන ටික ගැන අනිවාරෙන් දැනුවත්ව මේ ටිකෙන් එකක් ගන්න. අනික මේ ටික මේ පරණ බ්ලොග් එක්කට දාන්න හිතුවෙ එකින් එක්කෙනාට inbox කර කර ගිය පාර වගේ කියන එක ටික අමාරු කරන හින්දයි, අනික post එකක් දැම්මම අලුත් ඒව වැටෙද්දි නිකම්ම පහලට ගිහින් නැති වෙන නිසා මටම උනත් ඕනෙ උන ගමන් ඇවිත් ආයෙ ගන්න පුලුවන්නේ... ඒකයි! හරි ඒනම් මේකයි කථාව.

NordVPN යනු ලොව දෙවන හොඳම හා බලවත්ම virtual IP address එකයි. මේකෙන් ඔයාගෙ IP address එක virtual IP address එකකට වෙනස් කරනවා. NordVPN Cracked Full Version ඔබේ data සියලු වර්ගවල data attack වලින් ආරක්ෂා කරයි. එහි නවතම update එකේදි, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ දත්ත ආරක්ෂා කිරීමට ය. මෙයින් පමණක් ඔබට ලෝකයෙන් ආවරණය විය හැකිය. නමුත් NordVPN Serial Key 2019 භාවිතා කර ඔබගේ රටේ ඕනෑම තහනම් හෝ අවහිර කළ වෙබ් අඩවියක් සක්‍රිය කිරීමට ඔබට හැකිය. එය සමහරක්විට ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගයද වේගවත් කරයි. මූලික වශයෙන් එය IP ලිපිනය වෙනස් කිරීමේ මෙවලමකි. නමුත් එය ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා වේගය ප්‍රශස්ත කළ හැකිය. ඔක්කොටම වඩා ලංකාව වගේ මේ තිබ්බ මේ නෑ social media සීන් එකේ රටකට ready VPN එකක් තියාගන්න එක පට්ටම වටිනවා.

ඒ විතරක් නෙවේ මේකෙන් ඔබගේ සියලු අන්තර්ජාල ගවේෂණයේ ඉතිහාසය සඟවා ඉවත් කරගන්න පුලුවන්. ඔබගේ බ්‍රව්සර් ඉතිහාසය හෝ අන්තර්ජාල සැරිසැරීමේ තොරතුරු කිසිවෙකුට ලබා ගත නොහැකිවෙන්න හදාගන්න පුලුවන්. වැදගත්ම දේ ඔබට අවශ්‍ය ඕනෑම
network place එකක් හරහා ඔබේ අන්තර්ජාලය සම්බන්ධ කළ හැකිය. මෙයින් ඔබට අන්තර්ජාලයේ හෝ googleහි ඕනෑම වෙබ් අඩවියකට පිවිසිය හැකිය. මේ වන විට ඔවුන් රටවල් 60ක පමණ servers 5614කට වඩා ධාවනය කරයි. ඒ නිසා ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක් හරහා අන්තර්ජාලයේ සැරිසැරීමට හැකිය. මේ තියෙනවා වගේ ඕනෙ location එක ගන්න විතරයි අපිට තියෙන්නේ...



ඉතින් ඔක්කොම අතර ලොකුම අවුල තමා මේක ගන්න free දෙන ට්‍රයල් වර්ශන් එක ඉවර උනාම අනිවාර්‍යයෙන්ම ගෙවීමක් කරන්න වෙන එක. ලංකාවෙ අපිට ඒක හරියන්නෙත් නෑනෙ ඉතින්න්... ඒම කියල crack දාගෙන නාගෙන දගලන්නත් බෑනෙ. ඒක නිසයි හම්බුනු සල්ලි දීල මේක ගත්ත අයගෙන් ලීක් උන Premium accounts සෙට් එක්ක Serial Keys ටිකක් මෙහෙම ඔයාලට දෙන්න හිතුවෙ.

මතක ඇතුව කිසිම හේතුවකට මේ account වලට log වෙලාpassword මාරු කරන්න අරව මේව වැඩි වැඩනම් කරන්න යන්න එපා. එහෙම උනොත් ඔයාට විතරක් නෙවේ ඔයා වගේම මේක පාවිච්චි කරන ඔයා ලොග් උන email එකෙන්ම ලොග් උන තව කීපදෙනෙක්ටම access නැති වෙනව වගේම ඊලගට original user විසින් කෙලින්ම email එක හරහා පාස්වර්ඩ් එක reset කරලත් දැම්මම change කරල පොරක් තමයි කියල හිතන් ඉන්න ඔයාටත් කොහොමත් මේක නැති වෙනවා. 

එහෙනම් එච්චරයි කතාව ඔන්න පහලින් account set එකයි password ටිකයි තියෙනවා... හොද එකක් තෝරගන්නකෝ... අහ් එකක් අමතක උනා කියන්න. මේකට උඩින් එකේ කිව්ව වගේ එහෙම සමහරක් විසින් password මාරු කරපු account දැනටම වැඩකරන් නැතුව ගිහින් තියෙන්න පුලුවන්! එකෙන් එක check කරන්න බෑනෙ, ඔක්කොම දාන්නම් ඔයාල බලල දාගන්න. ඔක්කොම වැඩ නැතත් එකක් හරි අනිව වැඩ. මොකද මමත් දැනටත් use කරන්නෙ මේ වගේම දීපු කලින් සෙට් එකෙන් එකක්ම තමා... ඔය උඩ screenshot එක දාල තියෙන්නෙත් මේක type කරන ගමන් මගේ ලැප් එකෙන්ම මම ගත්ත snap එකක් තමා... soo වැඩ කරන් නෑ නම් කියන්න එපා...


NordVPN Premium Serial Keys
jlpm2000@yahoo.com:Joseluisponce1 | EXPIRATION = 2020-08-24 04:12:30 |  
5twedtemman@gmail.com:Petsrock4 | EXPIRATION = 2020-02-08 13:24:07 |  
toby.nutting@gmail.com:Bonzadog1 | EXPIRATION = 2020-08-19 00:00:00 | 
xrjon0609@gmail.com:isheseassa1 | EXPIRATION = 2019-11-29 04:36:15 |  
demitriostratos@gmail.com:banana69 | EXPIRATION = 2020-02-05 12:33:13 |  
gamesarefun46@gmail.com:Ilikegames1 | EXPIRATION = 2019-11-21 02:23:16 |  
quentin.mata@wanadoo.fr:tuning12 | EXPIRATION = 2019-11-17 22:31:04 |  
gianni35@icloud.com:Gianni35133 | EXPIRATION = 2019-11-13 18:01:00 |  
ojiver@hotmail.de:Martina0 | EXPIRATION = 2020-07-04 17:16:48 |  
brianleong96@gmail.com:19961025b | EXPIRATION = 2022-05-22 13:07:17 |  
morganfoye@hotmail.com:tintin78 | EXPIRATION = 2020-01-06 14:21:28 |  
cody.taylor.buckner@gmail.com:1Grace2Faith | EXPIRATION = 2022-01-11 02:29:56 |  
alvaroasso@gmail.com:alvrin1992 | EXPIRATION = 2020-04-19 11:41:23 |  
skasselakis1@gmail.com:Merrill10 | EXPIRATION = 2020-09-27 23:15:15 |  
lilibelle4432@yahoo.com:belle4432 | EXPIRATION = 2020-09-24 23:00:13 |  
beckche0312@gmail.com:beckche0312 | EXPIRATION = 2021-07-02 05:34:03 |  
vincent-96@hotmail.fr:les3cupidon | EXPIRATION = 2020-04-10 16:40:23 |  
tmd_97@hotmail.com:Phaedra1 | EXPIRATION = 2020-06-19 02:54:18 |  
spottedgirl12@gmail.com:spotted33 | EXPIRATION = 2019-11-19 08:09:59 |  
tbtktb@gmail.com:Megamanx8 | EXPIRATION = 2022-05-04 10:29:47 |  
alsrb117@gmail.com:xorb0704 | EXPIRATION = 2020-09-18 09:25:22 |  
louis.najem@gmail.com:Lounaj83 | EXPIRATION = 2019-12-26 06:10:33 |  
browz_101@yahoo.com:harrison1126 | EXPIRATION = 2022-05-16 17:16:55 |  
mschiopucie@yahoo.com:Pizzas12 | EXPIRATION = 2022-03-18 14:07:32 |  
captainofstars@gmail.com:hallihallo123 | EXPIRATION = 2020-04-08 15:32:24 |  
catslack@gmail.com:minesweeper | EXPIRATION = 2019-11-19 02:33:11 |  
christina_lee2124@yahoo.com:zeta2424 | EXPIRATION = 2022-02-21 22:05:29 |  
vincent.f.delatorre@gmail.com:cheeseee1 | EXPIRATION = 2019-10-23 23:30:54 |  
michaelip90@hotmail.com:mipset0416 | EXPIRATION = 2020-12-22 02:35:34 |  
abus1233@gmail.com:122345aabb | EXPIRATION = 2020-08-03 05:28:53 |  
alfieharrison96@yahoo.co.uk:rugbyrules100 | EXPIRATION = 2022-03-10 20:55:55 |  
mikegutkowski@gmail.com:mikeymikey1 | EXPIRATION = 2020-06-21 17:13:43 |  
ragnheidardottir01@gmail.com:ragnheidardottir | EXPIRATION = 2019-10-29 22:41:50 |  
tripp.welge@gmail.com:thurlow84 | EXPIRATION = 2019-11-19 22:04:12 |  
amanda_the_panda@hotmail.co.uk:a17031990 | EXPIRATION = 2022-04-06 11:32:51 |  
lauralynw97@gmail.com:Tiggercutie11 | EXPIRATION = 2019-11-26 18:20:05 |  
marquis.djai@hotmail.fr:Marquis7 | EXPIRATION = 2022-03-27 17:02:52 |  
nial.mccollam@gmail.com:soaf1204 | EXPIRATION = 2019-10-25 13:28:54 |  
robbertallen1@yahoo.com:1Qaz2wsx | EXPIRATION = 2020-07-14 02:33:46 |  
lewisbarrow13@gmail.com:fishyface | EXPIRATION = 2021-01-05 20:08:18 |  
cfranklin97@icloud.com:christian1 | EXPIRATION = 2020-12-06 18:57:47 |  
anasali301@yahoo.com:hitman311 | EXPIRATION = 2020-09-30 14:48:17 |  
theaa.w@hotmail.com:utedass1 | EXPIRATION = 2020-04-09 13:33:07 |  
p_ployly15@hotmail.com:043222933 | EXPIRATION = 2020-03-10 14:35:04 |  
tsam75@hotmail.fr:diamond75 | EXPIRATION = 2019-11-26 20:07:16 | 
sherdy@web.de:Hansi1234 | EXPIRATION = 2020-02-06 21:00:39 |  
ashleymonna@gmail.com:welcome1 | EXPIRATION = 2020-01-17 16:27:39 |  
atsliew@gmail.com:123456b1 | EXPIRATION = 2020-01-13 05:12:59 |  
enigma832@gmail.com:Sandojc87 | EXPIRATION = 2019-11-09 10:39:27 |  
cometsfox@gmail.com:ohsorad22 | EXPIRATION = 2020-01-12 06:52:15 |  
ragrok55@hotmail.com:eagles55 | EXPIRATION = 2022-04-14 20:57:55 |  
bnminc@yahoo.com:ranielle1 | EXPIRATION = 2020-10-13 16:40:23 |  
a.alkharashi93@gmail.com:q1q2q3q4 | EXPIRATION = 2020-04-29 00:14:11 |  
mshinkle28462@gmail.com:Sassyfras1 | EXPIRATION = 2021-12-10 02:21:47 |  
baky84@gmail.com:messa432 | EXPIRATION = 2022-08-31 00:00:00 |  
corycraver@yahoo.com:cory2812 | EXPIRATION = 2022-06-30 04:17:37 |
rowan_lynch@hotmail.com:rowanlynch260 | EXPIRATION = 2020-11-25 12:34:51 |  
tmungioli@gmail.com:eyehawk88 | EXPIRATION = 2022-04-23 13:14:13 |  
arglebargle75@gmail.com:momanddad1 | EXPIRATION = 2019-11-27 19:15:03 |  
toremyklebust@Comcast.net:donald88 | EXPIRATION = 2020-01-02 19:49:57 |  
nicklasroylundin@hotmail.com:798465132741lL | EXPIRATION = 2019-11-27 19:34:03 |  
mieke.mclaughs@gmail.com:1Direction | EXPIRATION = 2020-07-05 00:13:21 |  
hawley.allan@gmail.com:1mhawall03 | EXPIRATION = 2019-11-13 15:45:17 |  
son.element@hotmail.com:sondre93 | EXPIRATION = 2020-04-24 00:19:05 |  
nelsom11@hotmail.com:xx134113 | EXPIRATION = 2020-11-06 00:00:00 |  
jakemeyer@me.com:Soccer2004 | EXPIRATION = 2019-11-19 20:25:44 |  
653309554@qq.com:19871006 | EXPIRATION = 2022-03-15 06:02:52 |  
rikk_t@hotmail.com:thunder65 | EXPIRATION = 2022-01-18 15:22:35 |  
janenward@gmail.com:ahhyes4796 | EXPIRATION = 2020-01-25 05:52:21 |  
ordersanthony@yahoo.com:kberjeski57 | EXPIRATION = 2020-05-18 17:10:19 |  
cheesenbread@hotmail.com:Characterss02 | EXPIRATION = 2021-12-04 03:52:50 |  
jj_ainsley@hotmail.com:cockspatch | EXPIRATION = 2021-06-01 10:09:07 |  
s.madorski@gmail.com:photo21253 | EXPIRATION = 2022-07-14 15:50:38 |  
issah@me.com:mouslim1 | EXPIRATION = 2022-10-03 19:39:04 |  
Josephcommapham@gmail.com:H0lysh13t | EXPIRATION = 2022-06-28 04:03:41 |  
ajw7989@gmail.com:timmydog | EXPIRATION = 2022-09-24 02:55:25 |  
themadpimpdoctor@gmail.com:Deyesh80 | EXPIRATION = 2020-11-10 12:53:11 |  
keegan.anfield@gmail.com:Anfieldk12 | EXPIRATION = 2020-08-21 13:32:43 |  
spmantor@yahoo.com:spm060587 | EXPIRATION = 2020-04-21 11:50:26 |  
kennethpaller@gmail.com:nikkacornel1 | EXPIRATION = 2020-02-27 11:08:03 |  
scwellington@hotmail.co.uk:Arsenal2020 | EXPIRATION = 2021-12-07 14:05:32 |  
mitchfriend10@gmail.com:kobe24bryant | EXPIRATION = 2019-10-27 02:36:39 |  
nickmathews243@gmail.com:Racecar13 | EXPIRATION = 2020-05-26 06:06:32 |  
Vladimir.Danchuk.13@gmail.com:Literature | EXPIRATION = 2022-08-09 20:05:35 |  
devin.dindyal21@gmail.com:Soulchild1 | EXPIRATION = 2022-05-19 21:41:17 |  
signalcs@bigpond.net.au:ashkat01 | EXPIRATION = 2022-12-31 00:36:13 |    |  
Bennikalli01@icloud.com:Benni1307 | EXPIRATION = 2022-06-15 02:03:48 |  
kushalpunchoo@gmail.com:Madness678 | EXPIRATION = 2022-06-28 10:32:44 |  
pdaenen192@gmail.com:yinyang7 | EXPIRATION = 2022-05-02 20:11:29 |  
lyonslewis@gmail.com:coleworld | EXPIRATION = 2022-09-03 19:53:43 |  
dgoza16@gmail.com:Danthe1man | EXPIRATION = 2021-04-23 23:06:27 |  
a.maryosh@gmail.com:Complex1 | EXPIRATION = 2022-05-08 20:56:30 |  
markbradford2196@gmail.com:Perriam1 | EXPIRATION = 2022-04-30 06:29:19 |  
ahdeebk22@gmail.com:Fardin13 | EXPIRATION = 2022-06-22 21:47:06 |  
danny_glov@yahoo.co.uk:Gluv2001 | EXPIRATION = 2022-05-02 17:07:51 |  
missmoneypenny66@hotmail.com:0508rabbit88 | EXPIRATION = 2022-02-08 00:51:53 |  
algvinnn@gmail.com:leigang520 | EXPIRATION = 2022-08-27 00:24:00 |  


වැඩක් කරගන්න ඇති කියල හිතනවා කට්ටිය. ලොග් උනානම් වැඩේ ගොඩ දාගත්තනම් අනිවාරෙන් comment එක්කින් කියල යන්නත් අමතක කරන්න එපා... Premium Grammarly Account සෙට් එක්කුත් අරන් ආයෙ ඉක්මනින් එන්නම්...

Monday, October 07, 2019

ESET Premium Accounts free | Nod32 (EAV) | Antivirus | Smart Security (ESS) | Internet Security (EIS) | Smart Security ඕනෙද?

අම්මෝ අවුරුදු දෙකකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.

වෙන මොකටවත් නෙවේ අර free දෙන්නම් කිව්ව Premium Accounts ටික ගැන මැසේජ් එක දාපු ගමන් group එකේ ඉන්බොක්ස් පිරෙන්න ගත්ත හෝ ගාල. comment කරන් නෑ කට්ටිය අනික් උන් දකින නිසා වෙන්නැති මූත් ඉල්ලගෙන කියල 😅

ඒ පාර මොකද කරන්නෙ කියල හිතද්දි තමා මතක් උනේ අම්මටසිරි අතෑරිය බ්ලොග් එක තියෙනවනෙ කියල, තාම තියෙනවද කියල බලල යන්න ආවේ. බලද්දි තියෙනවා. මේ බ්ලොග් එකටම කෙලවෙයිදත් දන් නෑ මේව දාල. කමක් නෑ ඔන්න ඔහේ පුලුවන්තරම් දවස් තියෙයිනෙ, ඕනෙ අය අරං දාගන්නලා... ඔන්න එහෙනම් ඔබ පුන පුනා ඉල්ලපු ඒ accounts ටික... පහළින් දානවා randomly එකෙන් එක එකේක අය try කර්ල බලන්න... වැඩේ හරි නම් කියල යන්නත් අමතක කරන්න එපා... ලංකාවනේ 😂



හරි එහෙනම් අද දාන්නෙ ESET account ටිකනේ,
තව Nord VPN, Grammarly, Udemy අරව මේව සෙට් එකක්ම තියෙනවා ඕනෙනම් කියාගෙනම යන්න...
ඉස්සරහට දාන්නම් මේකෙන්ම, එහෙනම් මෙන්න accounts 👇 එකෙන් එක පරෙස්සමෙන් පාවිච්චි කර්ල බලන්න. මොකුත් setttings change කරන්න යන්නෙපා web portal එකෙන්...


✳️ ESET Nod32 KEYS
  • U82P-XP8R-JVRW-CR8W-JDNA
  • D7CH-XUXF-7X9P-5FBC-ED6H
  • CGST-XUTT-78JS-EUB4-WMSN
  • USA3-2UUF-29E8-HDE6-F39T
  • AM9P-XUJH-SRBS-BA7J-A3R2
  • K9GF-XXTK-NNNJ-XGD6-ADJP
  • DEAS-W33H-CASD-DA9F-BS74
  • BFJT-XMCW-BN64-BHWK-EMHX
  • SVGR-XV23-ACBG-U5WX-AMK7
  • B47B-XHHM-79DD-WPW3-EFTF
  • VND8-W335-VRT8-8MGD-2UT3
  • VND8-W335-VCBA-AKAW-VTMG     


✳️ Eset antivirus
  • BFJT-XMCW-BN64-BHWK-EMHX|18/05/2020
  • B47B-XHHM-79DD-WPW3-EFTF|18.07.2020
  • CC66-XA55-MBCM-N9NE-PAA8|15.12.2019
  • VND8-W33A-7XG9-9RCU-HAER | 21/11/2020
  • USA3-2UUF-29E8-HDE6-F39T | 02/12/2021
  • U82P-XP8R-JVRW-CR8W-JDNA | 15/06/2020


✳️ ESET Smart Security (ESS) 9-12
  • K9GF-XXTK-NNNJ-XGD6-ADJP 01.10.2019
  • R4NS-XP97-WPPW-R3RP-HEME 01.10.2019
  • U79H-X8C8-V4UB-9B9V-2DM2 18.09.
  • BFJT-XMCW-BN64-BHWK-EMHX 18.05.2020
  • FRAJ-WRB5-PR96-6KAT-4UA5 12.06.2020
  • AHH4-XKV8-V2GB-DAAH-N8HR 18.09.2019


✳️ ESET NOD32 Antivirus (EAV) 9-12
  • USA3-2UUF-29E8-HDE6-F39T 02.12.2021
  • UEXD-XXSK-9334-3V5K-AAAB 22.03.2020
  • VND8-W33A-7XG9-9RCU-HAER 21.11.2021
  • U82P-XP8R-JVRW-CR8W-JDNA 15.06.2020
  • USCG-XUXH-72AU-74N8-TTMD 01.09.2019
  • CWAN-XPJD-X337-X7SM-E43X 18.09.2019


✳️ ESET Internet Security (EIS) 10-12
  • CGST-XUTT-78JS-EUB4-WMSN 11.08.2022
  • D7CH-XUXF-7X9P-5FBC-ED6H 09.11.2019
  • AM9P-XUJH-SRBS-BA7J-A3R2 02.12.2020
  • MTVH-X27N-35WX-96GP-TEN8 01.10.2019
  • FRFU-XKRG-M7PF-2BTE-T9BP 01.10.2019

✳️ ESET Smart Security Premium 10-12
  • FRAJ-WRB5-PR96-6KAT-4UA5 12.06.2020
  • BFJT-XMCW-BN64-BHWK-EMHX 18.05.2020
  • 5P43-XW25-XDKR-S584-WA3X 21.09.2019
  • C84N-XKU3-HHM6-WUKJ-RRBN 21.09.2019
  • MH6V-XD5F-FCVB-4PCR-29J5 21.09.2019

අහ් ඒ වගේම මතක් කරන්නෙ සමහර account ටික කාලෙකින් අයින් වෙලා යයි ඈ... එතකොට key එක මාරු කරගන්න post එක save කටරන් ඉදලා...

එහෙනම් පරෙස්සමෙන් වැඩේ කරගන්නලා. කරන් comment එලක්කුත්ම දාන් යන්ඩලා... තව වටින කියන premium accounts set එකක් එක්ක ආයෙ හම්බෙමූ! ඔබට ජය!!!

Tuesday, August 29, 2017

C++ දන්න සිංහලෙන් ඉගෙනගමු!


අදත් හම්බුනා c++ ගැන අලුත් එකක්...
දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා C++ Programming ගැන ඉගෙන ගන්න...
සමහර අයට ඒක කරන්න සල්ලි නෑ... තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා කලින් දුන්නු ජාවා වගේම C++ කියන්නෙත්...
ඉතින් මටත් මේ ලැබුනා නියම PDF සෙට් එකක් C++ ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...
හැමදාම වගේ අදත් කියන්නෙ කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
මං පහලින් දානවා මගේ google drive link එක...

C++ pdf

එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!

නොදන්න ජාවා(Java) දන්න සිංහලෙන් ඉගෙනගන්න මේ ටික බලන්න...


ඔන්න කාලෙකට පස්සේ ආවා...
අද කට්ටියට ජාවා ගැන කියන්න හිතුනා...

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න...
ඒත් සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...
තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ...
ඉතින් මටත් මේ හොය හොය ඉද්දි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...

කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
හොයල passwords අයින් කර්ල extract කර්ල upload කර මහන්සියට උදව්වක් කියල හිතන්නකෝ..(කැමතිනම් විතරක් ඈ...)

හරි ඔන්න මං පහලින් දානවා මගේ google drive link එක...
Java pdf
එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!

Monday, May 15, 2017

පිවිසිය නොහැකි ලෙස, block කර ඇති වෙබ්අඩවි තුලට පිවිසෙන ආකාරය....

ඔන්න යාලුවනේ ඔයාලට ගොඩාක් වැදගත්වන post එකක් අරන් ආව මන්.... මන් දන්නව ඔයාලත් cyber tricks ගැන දැනගන්න පුදුම ආසාවකින් ඉන්නෙ කියල.

අපි ඔය පාසලේ හෝ කැම්පස්  එකේ හෝ වෙනත් ස්ථානයකදී යම්කිසි වෙබ්අඩවියක් තුලට පිවිසීමට යාමේදී පිවිසිය නොහැකි ලෙස, block කරපුඅවස්ථාඅහුවෙනවනේ.එතකොට මොකද කරන්නෙ?

වැඩේ අතෑරලා ඉන්නවද පාඩුවේ? පිස්සුය? එහෙම පුලුවන්ද නෙහ්? මක්ක හරි කරගන්න එපයි ඒවාට...
 මේං මෙහෙමයි ඒවාට මුණ දෙන්නේ... එවන් servers පරිහරණය කරන විට URL එක    https:// මෙලෙස තමයි දිස්වෙන්නෙ. ඒවා අපිට අදාල නෑ... ඔයා අද මේ post එක කියවපු කෙනෙක් නිසා අදින් පස්සේ පහල වැඩේ කරන්න ඕනෙ ඈ...

                           

                                එම පිවිසිය නොහැකි වෙබ්අඩවි තුලට මේන්න මෙතනින් පිවිසෙන්න.
http://blockedsiteaccess.com/

හරි එහෙනම් පහල logo එක click කරල අපේ group එකටත් සම්බන්ධ වෙලා හොදයි, වටියි කියල හිතනවානම් comment එකකුත් දාගෙනම යන්න...
https://www.facebook.com/groups/rukaatricks/


Thursday, November 03, 2016

"උබුන්ටු සිංහලෙන්" ආරම්භය ගැනයි මේ...

ඊලග පෝස්ට් එකේ ඉදන් කතා කරමු කිව්වෙ මේව ගැනනෙ ටිකක්...
ඒ උනාට මෙහෙමනේ අපි වෙනම මාතෘකාවක් ගැන කතා කරන නිසා...
සහ මේ ගැන ගොඩක් කතා කරන්න ඕනෙ වගේම කතා කර්ල ඉවර කරන්න බැරි නිසා,
මම හිතුව අලුත්ම blog එක්කින්ම ඒ ගැන කතා කරන්න පටන් ගන්න කියලා...
ඉතින් මගෙ best friendටත් කියල මුලින්ම 1st එයාගෙන්ම ඇහුව වැඩේ ගැන...
"man den hoyala beluwa beluwa beluwa, lakawe free OS gena igenaganna sinhala site aththema neee... mama aluthen ekak patanganna kiyala yannee...."
එයා බොක්කෙන්ම කිව්ව එක පාරම,
"Sha hodaineeeee patan gannkoo ithin"
ආය මක්කැයි කිව්වලු! මාර ෆිට් එකක් ආවෙ බොලව්...
ආය බොරු නෙවේ... එකෙන්ම ඈ...
ඔන්න එයා මේක කියෙව්වනම් පහල comment section එකෙන් ඒ බොරු නෙවේ කියල යන්න ඈ...
කොහොම කොහොමහරි ඉතින් එයාටම කිව්ව එහෙනම් වැඩේ පටන්ගන්න නමක් කියන්න කියලා...
එයා නමක් හිතනකම් තමා මම මේක ලියන්නෙ මේ...
ඉතින් මගෙ යෝජනා ටික උනේ,
"Linux sinhalen"
"Ubuntu Sinhalen"
"Linux Lanka" කියන එව්වා...
එකක් තෝරලා දෙනකම්...
එහෙම නැත්නම්...
වෙන නමක් දෙනකම් මෙතන්ට ආවනේ...
ඉතින් මෙන්න Final decission ලැබුනා....
එහෙනම් linux base free OS එකක් වෙන Ubuntu ගැන,
 හැමදේම මුල ඉදන් සරළව සින්හලෙන්ම කතා කරන,
උබුන්ටු සින්හලෙන්
ඇරඹුමයි මේ...
වැඩේ පටන් ගත්තු ගමන් මෙන්න මේ පහල රූපෙ click කර්ල ඔයාට Ubuntu ගැන ඉගෙනගන්න පටන්ගන්න පුලුවන්....
Click here to visit "Ubuntu Sinhalen"

ඔයත් අදම ඔය පස්ස්ස්ස්ට slow windows වලින් අයින් වෙලා,
සම්ප්‍රදාය අතික්‍රමණය කරාවි කියල මම හිතනවා...
අදට රුකා නවතිනවා...
"උබුන්ටු සිංහලෙන්" සමගින් යලි හමු වෙමූ....

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට... මොනාද අහන්න කලින්, කියවල ඉමුකෝ...

Free OS එක්කට...???
ඔව් ඔව් ඔව්... Free OS එක්කට...
 
මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...???
ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත් වෙනවා. එහෙම හොරු වෙන සුලභම ක්‍රමය තමා අනවසර, නීතිවිරෝධි, මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතා කරන එක. 
හරි චුට්ටක් තමන්ගෙන්ම අහලා බලන්න මේ වනකොටත් ඔබ මෙම මංකොල්ලකන ලද මෘදුකාංග කීයක් නම් භාවිතා කර ඇද්ද..? 
භාවිතා කරනවා ඇද්ද...? 
ඉතින් දැන් මේ හොරකම් නවත්වන්න කාලය ඇවිත්. ලංකාවේ නීතියෙන් පවා තහනම් කරන ලද මේ මංකොල්ලකන ලද මෘදුකාංග භාවිතයෙන් ඉවත් වී ඔබේ අවංක බව පරිගණකය ඉදිරියෙත් රැක ගැනීමට අවස්ථාව උදාවී ඇත.
 
මංකොල්ලකාපු මෘදුකාංග! ඈහ්??? ඇයි ඉතිං මංකොල්ලකාපු මෘදුකාංගම...????
අපිට පරිගණකයක් භාවිතා කිරීමේදි මූලිකවම මෙහෙයුම් පද්ධතියක් සහ අපගේ අවශ්යතාවයන්ට ගැලපෙන පරිදි අදාළ මෘදුකාංග භාවිතා කිරීමට සිද්ධ වේ.
මෙලෙස අපි භාවිතා කරන බොහෝමයක්  මෘදුකාංග හා මෙහෙයුම් පද්ධති වාණිජ ඒවා වන අතර ඒවා නීත්යානුකූලව භාවිතා කිරීමට විශාල මුදලක් අදාළ සමාගම් වලට ගෙවීමට සිදුවනු ඇත.
උදාහරණයක් විදියට...
Microsoft සමාගමේ Windows O/S එක $119.99 සිට ඉහලට, එනම් ලංකාවේ මුදලින් නම් රු: 15,901/= සිට ඉහලට,
ජායාරූප සංස්කරණ කටයුතු සදහා යොදාගන්නා Adobe සමාගමේ Photoshop $592.88 සිට ඉහලටද.. එනම් රු: 78,568/= සිට ඉහලටද,
පරිගණකය භාවිතයෙන් නිර්මාණ කටයුතු සිදු කිරීම සදහා භාවිතා කරන AutoDesk සමාගමේ
AutoCAD වගේ දෙයක් ගත්තොත් $4,490.00 සිට ඉහලටද.. එනම් රු: 595,014/= සිට ඉහලටද,
ආදි වශයෙන් උදාහරණ බොහෝමයක් පෙන්නන්න පුළුවන්. 
නමුත් ලංකාවේ අපි බොහෝමයක් අලුතින් පරිගණකයක් මිලදී ගැනීමටවත් මෙතරම් මුදලක් වැය කරන්නේ බොහොම කලාතුරකින්නේ. ඉතිං විකල්පයක් විදිහට බොහෝ දෙනා කරන්නේ පදික වේදිකාවෙන් හෝ පුංචි CD කඩයකින් හොර බඩු ගන්න එක. නමුත් ඒක කොහොමටවත් ගැලපෙන්නේ නැති හොර වැඩක්. ඒක ඒ මෘදුකාංග සංවරධනය කර ශිල්පීන්ට කරන ලොකු අසාධාරණයක්නෙ!
 
ඒ නිසා පරිගණක භාවිතා නොකර ඉන්නද???
ඉතිං මේ ගැටළුවට තියෙන එකම විකල්පය හොර බඩු පාවිච්චිය නම් නෙවේ. අපිට ඕනේ විදිහට පරිගණකය භාවිතා කිරීමට අවශ්ය වෙන මෙහෙයුම් පද්ධති මෘදුකාංග නොමිලේම ලබාගැනීමට ඉඩ දෙන සමාගම් ඕනෑ තරම් තිබෙනවා නම්, ඒ ශිල්පීන් තමන්ගේ නිෂ්පාදන අපිත් එක්ක බෙදාගන්න සූදානම් නම් මොකටද තවත් මංකොල්ලකාපු හොර බඩු...????
මෙලෙස නොමිලේ ලබාගන්න පුලුවන් නිදහසේ භාවිතා කරන්න පුලුවන් ලොව සුලභම මෙහෙයුම් පද්ධතිය වන Linux තුලින් හා ඒහා බැදුනු මෘදුකාංග භාවිතයෙන් ඔබේ අවංකබව පරිගණකය ඉදිරියේත් රැක ගැනීමට අවස්ථාව ඔබට ලැබෙනු ඇත. තවදුරටත් හොරෙක්, වංචනිකයෙක්, මංකොල්ලකාරයෙක් නොවි නිදහසේ අවංකව පරිගණක ලොකේ පියාඹන්න සෙට් වෙන්න Linux ලෝකෙට.....

මම මේ කල්පනා කරේ...
දැන් නෙවේ අපි ඊලග පෝස්ට් එකෙන් වැඩේට අත ගහමු නේද?
මුල ඉදන්ම කියල දෙන්නම් ඉන්නකො පොඩ්ඩක්ක්...
එහෙනම් රුකා කෑපෙනෝ....

Friday, October 14, 2016

කැම්පස් රෙජිස්ටර් seen එක අවුලක්ද? තේරෙන්නෙ නැද්ද? තාම උනේ නැද්ද? මෙන්න step by step වැඩේ කරන හැටී...

මේ පාර කැම්පස් රෙජිස්ටර් වෙන එක online නිසා පොඩි පොඩි අවුල් ඇතිනෙ කට්ටියටම නේද?  තේරෙන්නෙ නැද්ද ඔයාටත් කතන්දරේ හරියට? මගෙනුත් ගොඩක් අය ඇහුවා... ඉතින් මන් හිතුව හැමොටටම අල්ලගන්නත් එක්ක වැඩේ කෙරෙන හැටි සරළව කියල දෙන්න ඔක්කොලටම... මෙන්න වැඩේ කරන හැටී...

ක්‍රම දෙකයිනේ...
Credit Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
අපි දෙකම ගැන කතා කරමු...

මුලින්ම මේ පහල රූපෙ ක්ලික් කර්ල ලින්ක් එකට යන්න...
ugc.ac.lk
එතකොට මෙන්න මෙහෙම එයි...
ඒකෙන් හරියටම බලල ඔයාගෙ caurse එක click කරන්න.

දැන් මෙන්න මෙතන ඔයාගෙ විභාග අංකෙ හරියට ගහන්න...
ඒක වලංගු එකක් නම් පොඩි හරියකුත් වැටෙයි.

ඒකර්ල ඔන්න ඔය බොත්තම එබුව ගමන් යට details ටික autoම fill වේවි...

හැබැයි මෙන්න මේ හතර හිස්තැන් ඇති.
බලල හරියටම ගහන්න ඒ ටික.
Reference No එක කියන්නෙ ඔයාට ආපු අර ලිව්මෙ වෙනම ඒක highlight කර්ල ඇති...
එතකොට Mobile number එකයි Land line එකයි දෙකත් දෙන්න හරියටම...
අනිවාරෙන් වැඩ කරන email එකක් දෙන්න අන්තිම එකට,
මොකද ඔයාගෙ ඉදිරි සන්නිවේදන කටයුතු සිදුවෙන්නෙ මේ හරහා කියලයි එයාල කියන්නෙ...
ආහ් ඒ වගේම වෙන කෙනෙක් දැනට දීල තියෙන එකක් ඔයාට ආයෙ දෙන්නත් බෑ කියනව හොදේ... (ඒ කියන්නෙ එකක් එක පාරයි...)

දැන් තව ටිකක් පහලට යද්දි මෙන්න මේ වගේ tick එකක් දාන්නත් ඇති. ඒකත් ඔබල tick එකකුත් දාන්න එතන්ට. එතනදි ඔයා ඒකෙ කොන්දෙසිවලට එකග උනා ඈ...

ක්‍රම දෙකයි කිව්වනේ...
Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
දැන් තමා ඒ තීරනේ ගන්න ඕනෙ වෙලාව...
අපි දෙකම ගැන කතා කරමු...
මුලින්ම බැංකුවට ගිහින් එන එක ගැන කතා කරමු නේද?
එහෙම ඔයා බැංකුවට සල්ලි ගෙවල ඇවිල්ල රෙජිස්ටර් වෙනවනම් ඔයා ඔය පිටුවෙ පහළම තොරාගැනීම් වලින් මෙන්න මේක ගන්න ඕනෙ...

ආහ් ඒ වගේම එහෙම නම් කරන්න යන්නෙ,
ඔයා මේක පුරවන්න එන්න කලින් ලංකාවෙ කොහෙ හරි BOC එක්කට ගිහින් මෙන්න මේක (අපිට ලිව්මෙ දාල එවන වවුචරේ) පුරවලා ඔයාට අදාල ගාස්තු ගෙවන් එන්න වෙනව ඈ...
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනී....

ඒ වගේම එතකොට අපිට තව කාබන් කොපි දෙකක් හම්බෙනවනේ...
ඒව ගුලි කර්ල විසි කරන්න හෙම නෙවේ දෙන්නේ...
ඒක තියාගන්න ඕනෙ පස්සෙ උවමනා වෙනව ඈ...


මේ රෝස පාට එක ඔයාට තියාගන්න දෙන්නෙ (හදිසියෙ ඔප්පු කරන්නවත් උනොත්...)






මේ කොළ පාට එක ඔයා අමුණලා යවන්න ඕනෙ ආයෙ.. ඒ ගැන ඉස්සරහට කියන්නම්ම්...






හරි ඔය වැඩේ කරගත්තම මේක ඔබල ඉස්සරහට යන්න කියල කිව්වනෙ මං...

එතකොට මෙන්න මෙහෙම පිටුවක් එන්නෙ...

ඕකෙ ඔයා සල්ලි ගෙව්ව ශාඛාව උඩ එකෙන් තෝරලා යටින් ඒ සල්ලි ගෙව්වෙ දිනේ හරියට හොයල දෙන්න...
ඉන් පස්සෙ මේ පෙන්නලා තියෙන submit බොත්තම ඔබල ඉස්සරහට යන්න..

වැඩේ ගොඩ නම් හරියට කරා නම් මෙන්න මෙහෙම success කියල messege එකක් ඒවි ඊලග පිටුවෙදි..
එතනින් මෙන්න මේ පෙන්නන බොත්තම ඔබල දෙන pdf එක download කරගන්න... වැරදිලවත් download උනෙ නැත්නම් බය වෙන්න එපා...
ඔයාගෙ email එකේ inbox ඇති ඒකෙ කොපියක් පස්සෙ ගිහින් ගන්න පුලුවන්...
ඉතින් ඕක බාගනකෝ ඒ කොයි විදියකින් හරි කමක් නෑ...

දැන් ඒ වැඩේ බොහෝ දුරට ඉවරයි....
බොහෝ දුර නෙවේ ඉවරයි තමා ඇත්තටම ඉතින්...
ලිකිත සාක්ෂි ටික යවන්න විතරයි ඉතුරු...
ඒක අර කලින් කිව්ව ක්‍රම දෙකෙන් කොයි විදියට කරත් same නිසා දැන් මේ කතාව පොඩ්ඩකට නවත්තලා ආය උඩ පියවරකට යන්නයි හදන්නෙ...

ඒ කිව්වෙ බැංකුවට නොයා ගෙදරදිම credit card එකෙන් ගෙවන හැටී...
ඒකට මෙන්න මේ පියවරේදි අරක නෙවේ මෙන්න මෙතන ඔබල ඉස්සරහට යන්න...

ආයෙම අහනව?
confirm කරන්න ඔව් card එකෙන් ගෙවන්න තමා යන්නෙ කියල මේක ඔබල...

ඊලග පියවරෙන්
1.එකග වෙනව
2.බැංකුව තෝරනව
(තෝරනව කිව්වට එකයි තමා තියෙන්නෙ/එහෙම කියල මැරෙන්නයෑ)
3.ඉස්සරහට යනවා...
ඉතින් Proceed ඔබන්න දැන්...

දැන් ආයෙත් ඔයා ගෙවන්න ඕනෙ ගාන සහ බැංකු ගාස්තු සමග මුලු ගාණ හෙම පෙන්නනවා...
ඒක කියවල Pay Now ඔබන්න...

එෆාම වෙන කොටස...
සෑහෙන වෙලාවක් තියෙනව මේ පිටුවෙ හොදෙද! හදිස්සි වෙලා refresh කොරන්න හෙම එපා හිරවෙලා කියල හිතලා...
ඒක කියලම තියෙනවා...
විනාඩි 5ක් වගෙ තිබ්බ නිකන්ම මෙහෙම වැටිල මගෙත්...

ආය මොකුත් කරන්න නෑ...
ටික්කින් මෙහෙම වැටිලත් ටික වෙලාවක් තියෙනවා...
ඉවසන් ඉන්ට තමා තියෙන්නෙ...

ඔන්න ආව වටිනම පිටුව...

 පුරවන්න තිතටම බලල හරියටම...
මාත් පලවෙනි පාර වරද්දගත්ත...
Card එකේ ගහල තියෙනව මේ හැම විස්තරයක්ම...
ආහ් අන්තිමට ඔයා රොබෝ කෙනෙක්ද බලන්න verification එක්කුත් තියෙනවා...
ඒකත් බලල ගහන්න...
අන්තිමට ඔන්න ඔය Pay එක ඔබන්න...

ආයෙත් පෙර සේ ටික වෙලාවක් මෙහෙම තියෙනවා...
XP load වෙනව වගේ කොටු ටිකක් යනව ටික වෙලාවක්...

හරියට කරා නම් OK වෙයි...

දැන් ඉතින් ඔය කොයි විදියට ගියත් අවසානෙ මෙතනින් pdf එක බා ගන්න දෙනවනේ...
ඉතින් ඒක download කරගන්න...
mail එකෙ කොපියකුත් ඇති...

මෙන්න මෙහෙම PDF එකක් ඇත්තෙ...

හරි රෙජිස්ටර් වැඩේ අහවරයී...
වැඩි හොදට ලිඛිත තහවුරු කිරීම පිණිස දැන් ඔය බාගත්තු PDF එක print කොර්ල දෙකට නමල මේං මේක අස්සට දාල යවන එකයි තියෙන්නෙ... Register post ඈ...
ඔක්කොම කියපු එකේ ඒක විතරක් මොකො නොකිය යන්නෙ...

එහෙනම් මිතුරනි කැම්පස් රෙජිස්ටර් වුනු ඔබට ජය!
ආහ් දැන් මේ අවුරුද්දෙ ඉදන් දිගටම මේ theoryයටලුනෙ register වැඩෙ යන්නේ...
මේ පාර මං ඇතුලු අපෙ සෙට් එක පත් උනු අපහසුතාවෙට ලබන අවුරුද්දෙ සිට ඔබ පත් නොවන්නටයි මං මේ තකහනියක් මේක ලිව්වේ...
රුකා කියවන ඔයාල පවුනෙ!
හී බායී....

Saturday, September 17, 2016

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා...


2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියල්ලමත් වෙනස් වුණා... ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ... විශේෂෙන් ඔය IT, නැටුම් වගේවා... ආහ් අනික! ඒ වගේම එකෙක උවමනාවලට සමහරු ඕව මැදින් මැදින් කලි කපල අරෙහෙ මෙහෙ අරන්නේ... දැන් ඒ නාස්තිය කරන්නොනේ නෑ... දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේම pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා. මෙන්න ලින්ක් එක ඔයාලට.. පහල button එක ඔබන්නෝ...


අන්තර්ජාලය තුල සැරිසරද්දි ඔබට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි lot එකක්ම අරන් ආව, මෙන්නෝ...!

මම අද දෙන්න යන්නෙ අන්තර්ජාලය තුල සැරිසරද්දි අපිට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි කීපයක්. කීපයක් කිව්වට ගොඩක් තියෙනවා ඈ... අනිවාර්යෙන්ම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව... ආහ් තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. එතකොට තව කෙනෙක්ට දැනගන්න වගේම ඔයාලටත් පුලුවන් ඔයාගේ තියෙන දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්නත්... හී...
එහෙනම් ඔන්න බඩු පහලින්න්.......!



  • http://ctrlq.org/screenshots/
    විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  • zerodollarmovies.com  
    You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට
    (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  • goo.gl
    ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  • http://unfurlr.com/
    කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  • http://www.qlock.com/
    ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  • copypastecharacter.com
    ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  • lovelycharts.com
    වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  • iconfinder.com
    කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  • office.com
    microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
  • followupthen.com 
    email reminders පහසුවෙන් හදාගන්න.
  • joliprint.com
    Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  • e.ggtimer.com
    එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  • myfonts.com/WhatTheFont
    පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  • google.com/webfonts
    ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  • livestream.com
    විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  • flightstats.com 
    ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  • wetransfer.com
    විශාල files ඔන්ලයින් share කරගන්න.
  • polishmywriting.com
    ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  • typewith.me
    එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  • imo.im
    එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න
  • translate.google.com
    ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
  • kleki.com
    විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  • homestyler.com
    ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න. 
  • aviary.com/myna
    ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
  • picmonkey.com
    ඔන්ලයින් image editor එකකි.
  • formspring.me
    මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන. 
  • safeweb.norton.com
    වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  • deadurl.com
    ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  • youtube.com/leanback
    You tube channel TV එකක මෙන් බලන්න.
  • talltweets.com
    වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  • notes.io
    බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
  • otixo.com
    ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  • tinychat.com
    පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  • ctrlq.org/dictation
    ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
  • https://history.google.com
    google වල ඔබ කරපු වැඩ ඔක්කොම.
කොහොමැයි පාර??? ;-)
එහෙනම් try කරල බලන්නකෝ...

රුකා ගියා ඈ...
ජය වේවා!!!

Wednesday, August 24, 2016

පට්ටම ලාභෙට, පිටරට මිලට ලංකාවට බඩු ගෙන්නගන්නේ කොහොමද? මේන් මෙහෙමයි!!!

ගොඩක් යාලුවෝ ෆොන් එකේ කවරේ පෙන් එක අරව මේවා දැක්කම අහනවනේ පට්ට බං, කොහෙන් ගත්තේ අරක මේක කියල. ඉතින් එහෙම කියා දීල කියා දීල අද මට හිතුන එක ඔයාල හැමෝටම දැනගන්න පුළුවන් වෙන්න මේකේ දාන්න කියල. අද මම කියලා දෙන්නම් අන්න ඒ ක්‍රමේ ගැන. ඒ තම ebay. ගොඩක් යට අලුත් දෙයක් නම් නෙවේ වෙන්නැති. නොදන්නා අයටයි මේ ආ... ඔයාලට ebay එකෙන් ඕනෑතරම් උපාංග අඩු මිලට ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්..මම සියල්ල කියලා දෙන්නම් කරන හැටි..මෙන්න මෙහෙමයි ක්‍රමේ...

හරි මුලින්ම eBay කියන්නෙ මොකක්ද?
eBay කියන්නෙ ඇත්තටම ගෝලීය පොළක්. පොළක කව්ද ඉන්නෙ?
භාණ්ඩ ගැනුම්කරුවො (buyersලා) සහ විකුණුම්කරුවො (sellersලා). අන්න ඒ වගේ මේ eBay එකෙත් ලෝකෙ වටේ ඉන්න buyersලා සහ sellersලා මිලියන ගානක් ඉන්නවා. Sellers ලා කරන්නෙ ඔවුන් විකුණන භාණ්ඩ (items) වල විස්තර සහ මිල ගණන් eBay දත්ත ගබඩාවට ඇතුලත් කරන එක. එතකොට buyersලට පුළුවන් ඒ දත්ත ගබඩාවෙ ඇති සියලුම භාණ්ඩ ගැන හොයලා බලලා තමන්ට අවශ්‍ය භාණ්ඩ තෝරගෙන ඒවා මිලදී ගන්න.භාණ්ඩ වල මිල අඩු මට්ටමේ සිට හා වැඩි මට්ටමේ සිට වුවද අපට ඉතා පහසුවෙන් ඒවා තෝරා ගත හැකියි.


eBay එකෙන් භාණ්ඩ මිලදී ගන්න පුළුවන් කාටද?
විශේෂයක් නෑ. ඕනම කෙනෙක්ට පුළුවන්.ටිකක් අන්තර්ජාලයේ හැසිරීම ගැන පොඩි දැනුමක් තිබීම වැදගත් වෙනවා..ඉංග්‍රීසි දැනුමත් ඉතා වැදගත් වෙනවා...

eBay එකෙන් අපි ගන්න භාණ්ඩ අප වෙත එවන්නෙ කොහෙන්ද?
eBay කියන්නෙ වෙබ් අඩවියක් පමණයි.හරියට හෙටදින වගේ.. අපි eBay එකේ ඉන්න යම් seller කෙනෙක්ගෙන් භාණ්ඩයක් මිලදී ගත්තම ඒ භාණ්ඩය අප වෙත එවන්නෙ ඒ seller විසින්. ඒ කියන්නෙ ඒ seller ඉන්නෙ Hong Kong වල නම් අපිට අ‍පේ භාණ්‍ඩෙ එන්නෙ Hong Kong වලින්. Seller ඉන්නෙ චීනෙ නම් අපිට භාණ්ඩෙ එන්නෙ චීනෙන්.මොන රටෙන් වුනත් අපට ඕන භාණ්ඩයක් තැපෑලෙන් ගෙන්වා ගන්න පුළුවන්..

eBay එකෙන් අපි ගන්න භාණ්ඩයක් අප වෙත එන්න කොපමණ කල් යනවද?
සාමාන්‍යයෙන් දින 7-14ක් විතර යනවා. eBay එකේ තියෙන හැම භාණ්ඩයකම භාණ්ඩ විස්තරයෙ (item description එකේ) සඳහන් වෙලා තියෙනවා ප්‍රවාහනය සඳහා (shipping වලට) මේ මේ රටවලට මේ මේ දිනගණන් යනවා කියලා.තැපැල් ගාස්තු නැතිව ගෙන්න ගත්තොත් ටිකක් කල් යනවා.. ලංකාවටනම් සති 3ක් වගේ ලයින් වෙනවා ඉතින් ආයෙ බොරු ඕනේ නැනේ... නැතිනම් ඉක්මනටම ගෙන්වා ගන්න පුළුවන් දවස් 7න් වගේ ඒ ගාස්තුත් ගෙවල...

eBay එකෙන් අප වෙත භාණ්ඩ ප්‍රවාහනයට අයකිරීමක් කරනවද?
ඒකත් තීරණය වෙන්නෙ භාණ්ඩය මත. සමහර භාණ්ඩ ප්‍රවාහනය නොමිලේ (Free Shipping). සමහර භාණ්ඩ වලට shipping සඳහා ගාණක් අයකරනවා. ඒ ගාන රටින් රටට වෙනස්. අපේ රට තෝරපුවම අපේ රටට ගෙන්වන්න යන ප්‍රවාහන වියදම අපිට භාණ්ඩ විස්තරය සමඟ දැනගන්න පුළුවන්.Free Shipping වලින් ගෙන්වන එක හොඳයි..නැතිනම් වැඩිපුර ගෙවන්න වෙනවනේ..

eBay එකෙන් ගන්න භාණ්ඩ අපට ලැබෙන්නෙ කෙහොමද?
ප්‍රමාණයෙන් කුඩා භාණ්ඩයක් නම් සාමාන්‍ය තැපෑලෙන් ගෙදරටම එනවා. භාණ්ඩයෙ වටිනාකම කොපමණ වැඩි උනත් ප්‍රමාණයෙන් කුඩා නම් බයවෙන්න දෙයක් නෑ. නමුත් ප්‍රමාණයෙන් විශාල, සාමාන්‍ය තැපෑලෙන් එවන්න අපහසු භාණ්ඩ ගෙන්වීම නම් එතරම් නුවණටහුරු නෑ. ඇතැම්විට ඒවා තැපැල් කාර්යාලයේ හෝ කොහේ හෝ නැවතීමට ඉඩ තියෙනවා. ආනයන බදු ගෙවන්නත් සිදුවෙන්න පුළුවන්.මුලින්ම පුරුදුවෙන්න එක්ක පෙන් ඩ්‍රයිව් මෙමරි කාඩ් වගේ පොඩි පොඩි දේවල් ගෙන්වා ගනිමු..එතකොට ebay එකේ හැසිරීම හොඳටම හදුනා ගන්න පුළුවන් වෙයි..
eBay වලින් මිලදී ගන්න භාණ්ඩයකට අපි ගෙවීම් කරන්නෙ කොහොමද?
eBay එකේ ගොඩක් sellers ලා අපෙන් ඉල්ලනවා PayPal හරහා ගෙවීම සිදුකරන්න කියලා. ඉතිං අපි ගෙවීම් සිදු කළ යුත්තෙ PayPal හරහා. PayPal හරහා ගෙවීම් සිදුකිරීම කොහොමත් වඩාත් විශ්වාසනීයයි, ආරක්ෂිතයි.

එහෙනම් රුකා ගියා... ඔබට ජය!

Like and Follow on Facebook