ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Tuesday, August 29, 2017

C++ දන්න සිංහලෙන් ඉගෙනගමු!


අදත් හම්බුනා c++ ගැන අලුත් එකක්...
දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා C++ Programming ගැන ඉගෙන ගන්න...
සමහර අයට ඒක කරන්න සල්ලි නෑ... තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා කලින් දුන්නු ජාවා වගේම C++ කියන්නෙත්...
ඉතින් මටත් මේ ලැබුනා නියම PDF සෙට් එකක් C++ ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...
හැමදාම වගේ අදත් කියන්නෙ කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
මං පහලින් දානවා මගේ google drive link එක...

C++ pdf

එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!

නොදන්න ජාවා(Java) දන්න සිංහලෙන් ඉගෙනගන්න මේ ටික බලන්න...


ඔන්න කාලෙකට පස්සේ ආවා...
අද කට්ටියට ජාවා ගැන කියන්න හිතුනා...

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න...
ඒත් සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...
තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ...
ඉතින් මටත් මේ හොය හොය ඉද්දි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...

කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
හොයල passwords අයින් කර්ල extract කර්ල upload කර මහන්සියට උදව්වක් කියල හිතන්නකෝ..(කැමතිනම් විතරක් ඈ...)

හරි ඔන්න මං පහලින් දානවා මගේ google drive link එක...
Java pdf
එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!

Monday, May 15, 2017

පිවිසිය නොහැකි ලෙස, block කර ඇති වෙබ්අඩවි තුලට පිවිසෙන ආකාරය....

ඔන්න යාලුවනේ ඔයාලට ගොඩාක් වැදගත්වන post එකක් අරන් ආව මන්.... මන් දන්නව ඔයාලත් cyber tricks ගැන දැනගන්න පුදුම ආසාවකින් ඉන්නෙ කියල.

අපි ඔය පාසලේ හෝ කැම්පස්  එකේ හෝ වෙනත් ස්ථානයකදී යම්කිසි වෙබ්අඩවියක් තුලට පිවිසීමට යාමේදී පිවිසිය නොහැකි ලෙස, block කරපුඅවස්ථාඅහුවෙනවනේ.එතකොට මොකද කරන්නෙ?

වැඩේ අතෑරලා ඉන්නවද පාඩුවේ? පිස්සුය? එහෙම පුලුවන්ද නෙහ්? මක්ක හරි කරගන්න එපයි ඒවාට...
 මේං මෙහෙමයි ඒවාට මුණ දෙන්නේ... එවන් servers පරිහරණය කරන විට URL එක    https:// මෙලෙස තමයි දිස්වෙන්නෙ. ඒවා අපිට අදාල නෑ... ඔයා අද මේ post එක කියවපු කෙනෙක් නිසා අදින් පස්සේ පහල වැඩේ කරන්න ඕනෙ ඈ...

                           

                                එම පිවිසිය නොහැකි වෙබ්අඩවි තුලට මේන්න මෙතනින් පිවිසෙන්න.
http://blockedsiteaccess.com/

හරි එහෙනම් පහල logo එක click කරල අපේ group එකටත් සම්බන්ධ වෙලා හොදයි, වටියි කියල හිතනවානම් comment එකකුත් දාගෙනම යන්න...
https://www.facebook.com/groups/rukaatricks/


Like and Follow on Facebook