ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Thursday, January 15, 2015

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

මෙන්න මචන්ලා සුපිරිම සුපිරි පට්ට බඩුවක්. 
Windows 10 කිව්වාම ඉතින් පිස්සු හැදෙනවා නේ?? 
අපේ 'Axel' සහෝදරයට හෙම හෙන ප්‍රශ්නයක් උනානෙ... මේක කොහෙන්ද ගත්තෙ? කොහොමද ගත්තෙ? වගේ ඒව.... ඕං මචංලා.... බාගන්නකෝ...

    # ඇත්තමද??? #
ඔව් මේක ඇත්තම Windows 10 තමා. හැබැයි Technical Preview එකක්. ඒ කියන්නේ තාම මේක හදන ගමන් තියෙන්නේ. ඒ නිසා මේකේ තියෙන අවුල් මොනාද අරවා මේවා චෙක් කරන්න තමා මෙහෙම Technical Preview එකක් මුලින්ම දෙන්නේ. ඉතින් මෙන්න ඔයාලා හැමෝටම මගෙන් Windows 10 Technical Preview ISO ‍ෆයිල්ස් නොමිලේම ඩිරෙක්ට් බාගන්න අවස්ථාවක්! ඔයාලත් එහෙනම් දාගෙනම බලන්න කොහොමද අලුත්ම Windows කියලා.... :D :D

Windows 8 වලටත් වඩා අලුත් පට්ට වැඩ කෑලි ටිකක් නම් තියෙනවා මේකේ.

රුකාsoft වලින් ඩිරෙක්ට් බාගන්න - 

Download (2.93 GB) Download (3.81 GB)


මෙන්න ප්‍රොඩක්ට් කී එක. (Product Key)

 NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
Copy කර්ල නම් ගන්න බැරි වෙයි... Sorry ආ... බලාගෙන ගහගන්න තමයි වෙන්නෙ?


මෙන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්...


  
ඔන්න එහෙනම් මේ සුපිරි බඩු කෑල්ල දාගෙනම හොඳ නරක කොමෙන්ට් කරන්නකෝ!!


Like and Follow on Facebook