Saturday, September 17, 2016

I'm Rukaa

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා...


2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියල්ලමත් වෙනස් වුණා... ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ... විශේෂෙන් ඔය IT, නැටුම් වගේවා... ආහ් අනික! ඒ වගේම එකෙක උවමනාවලට සමහරු ඕව මැදින් මැදින් කලි කපල අරෙහෙ මෙහෙ අරන්නේ... දැන් ඒ නාස්තිය කරන්නොනේ නෑ... දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේම pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා. මෙන්න ලින්ක් එක ඔයාලට.. පහල button එක ඔබන්නෝ...


19 comments:

  1. Excellent
    Great
    Good job
    Congratulations
    Best wishes

    ReplyDelete
    Replies
    1. දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download Now

      >>>>> Download Full

      දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download LINK

      >>>>> Download Now

      දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download Full

      >>>>> Download LINK L4

      Delete
  2. A/L media new syllabus(pelaphotha)

    ReplyDelete
  3. දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download Now

    >>>>> Download Full

    දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download LINK

    >>>>> Download Now

    දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල Pdf ලෙස කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා... ~ Rukaa Tricks >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete
  4. ඉතිහාසය
    ඉතිහාසය

    ReplyDelete
  5. ඉ0ග්‍රිස්සි

    ReplyDelete
  6. Grade 8 බුගොලය

    ReplyDelete
  7. 7 විද්‍යාව

    ReplyDelete
  8. Is this guy a hecker....?

    ReplyDelete

Like and Follow on Facebook