Sunday, November 09, 2014

I'm Rukaa

ඔයාටත් ඔයාගෙ java එකේ සිංහල ටයිපින් අවුලක්ද???


හරි මේක අපෙ මේ දිල්ශාන් එරන්ග සහෝදරයගෙ FB ඉල්ලීමකට හදිස්සියෙ ලිව්වේ....
අවුල් නම් srry හොදේ...


අපේ ගොඩක් කට්ටිය තාමත් පරෙස්සම් කර්ල තියාගෙන ඉන්න 4න් එකක් තියෙනවනේ.... ඒ තමයි පරන java 4න් එක... 
ඉතින් මෙකට opera,mozilla වගේ browsers දාගෙන use කරනකොට එන ලොකුම අවුල තමයි සින්හල??? 
නෙද? 
මෙන්න මේක use කරල බලන්නකෝ.... 
හිතනව වැඩේ හරියයි කියල... 
සොරි ආ........ try & check කර්ල බලන්න මගෙ අතේ එකක් නෑ අනේ.... 
අහ් මෙතනින් බා ගන්නෝ............

0 comments:

Post a Comment

Like and Follow on Facebook