ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Wednesday, December 03, 2014

u Torrent Download වේගය වැඩි කරගනිමුද..


අද මන් කියන්න යන්නේ..U torrent එකෙන් මොනා හරි download කරනකොට හැටපැයක් යනවනේ..
ඒක අඩු කරගන්න විදිහ...ඒකියන්නේ torrent වලින් ෆාස්ට් download කරන විදිහ...
මේක මේ අපේ මාලින්ග භාතිය සහෝ..ටමයි ලියන්නේ......

මේ වැඩේ සිරාවට හරිගියා මටනම්...
මොනා හරි දෙයක් download කරන්න ගිහාම එපා වෙනවා..
100-50 kbps වගේ තමා speed එක තිබ්බේ...දැන් නම් අවුලක් නෑ..
දැන් 500-600 kbps වගේ හොද වේගයක් තියනවා...
ඔයාලත් කරලා බලන්න...


එහෙනම් මුලින් ඔයාලා U torrent  1 බාගෙන ඉන්නකෝ

    රුකාගෙන් softs....

 දැන් install කරන්න ..

 තියනවනම් කමක් නෑ ඉතින්....
 ඒකෙම මේ වෙනස් කම් ටික කරගන්නකෝ

              හරි පටන්ගමු..........................................


ඊටපස්සේ open කරගෙන Option යන්න ..

  option වල preferences වලට යන්න..

දැන් මුලින්ම connection කියන ටැබ් එකට යන්න..දැන් මේ ෆොටෝ එකේ highlight කරලා තියන ඒවා ඒ විදිහටම වෙනස් කරන්න..Randomize port each post කියන එකේ tick එකක් තියනවනම් අයින් කරන්න..


දැන් Bandwidth කියන ටැබ් එකට යන්න..එකේ.,

Maximum upload rate  10

Global maximum number of connections 5000

Maximum number of connected peers per torrent 5000 

Number of upload  slots per torrent 4000

කියන විදිහට වෙනස් කරන්න..මේ ෆොටෝ එකේ highlight කරලා ඇති..
ඒවගේම වෙනස් කරන්න...

ඊලගට bit torrent කියන ටැබ් එකට යන්න..එකේ outgoing enable කරන්න..  


ඊලගට Queueing ටැබ් එක click කරන්න..දැන් මේ විදිහට වෙනස්කම් කරන්න...

Maximum number of active torrents - 60
Maximum number of active downloads - 63
Minimum ratio - 0
Minimum seeding time - 100
Minimum number of available seeds - 0
Seeding tasks hav....an downloading tasks කියන එකටත් tick එකක් දාන්න..



දැන් advanced කියන ටැබ් එකට යන්න..එකේ පළවෙනියටම තියන එක මං මේකේ පෙන්නලා තියන විදිහට වෙනස් කරන්න..


දැන් වැඩේ හරි ok කරන්න...
දැන් torrent file එක තෝරා ගන්න එක...
අපි තෝරාගන්න torrent file එක seedsලා වැඩි එකක් වෙන්න ඕනේ...
ඒක අරගත්තට පස්සේ,file එක උඩ රයිට් click කරලා මේ විදිහට කරන්න..


ඒ ටික හරි දැන් trackers list එකත් දාමු...
මෙතනින් ගන්න

           රුකාගෙන් softs....

ඊට පස්සේ torrent file එක උද රයිට් click කරලා properties  වලට යන්න...
දැන් මන් මේ පෙන්නලා තියන විදිහට ඒවා pasteකරන්න...


දැන් වැඩේ ඉවරයි..!!!

තවත් වැඩි හොදට ඕනෙනම් u torrent speed up pro කියල software එකක් තියනවා එක download කරගන්න..


Like and Follow on Facebook