Wednesday, November 12, 2014

I'm Rukaa

නෙට් පට්ට slow වෙලාවට internet browse කරන්න මරුම භාණ්ඩයක්.... 2G වගෙ එන වෙලාවට නම් පට්ට ඈ.....

දැන් අපේ යාලුවො ගොඩක් දෙනා භාවිතා කරනවනේ Hutch 2G Package එක.. ඒත් සමහර වෙලාවට මේකෙන් Net යනව කියන එක මරනව වගේ වැඩක්.. පට්ටම Slow.. ඉතින් අන්න ඒකට පොඩි විසදුමක් තමයි අද රුකා දෙන්න යන්නෙ..



ඇත්තටම මේක ලෝකයේ ජනප්‍රිය වෙච්ච තවත් Browser එකක්.. නම තමයි Avant Browser කියන්නෙ.. ඉතින් Web Browser එකක තියෙන්න ඕනි සියලුම පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගෙම මේක සුපිරි වේගයකින් Browse කරන්න පුලුවන්.. ඉතින් අපි Low Speed Connection එකක් භාවිතා කරන වෙලාවට අපේ Page Load වෙන්න ගොඩක් වෙලා යන්න ප්‍රධානම හේතුවක් තමයි Script , Pop-up වගේ දේවල්.. මේව නිසා තමයි Page Load වෙන්න ගොඩක් වෙලා යන්නෙ.. ඉතින් මේ Browser එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේ Script , Poop Up Disable කරන්න වගේම Ad , Flash , Sound වගේ දේවල් Block කරන්නත් පහසුකම් ලනා දෙනවා.. අන්න ඒ වගේ සුපිරි පහසුකම් නිසා Low Speed Connection එකකින් උනත් හොදට වැඩ ගන්න මේ Browser එකෙන් පුලුවන්...



ඉතින් ඔයාලත් Try කරල බලන්න.. ඔන්න පහළ Link එකෙන් ගන්න.. ( 4 MB )



 Avant

එහෙනම් ඕං රුකා ගියා.... comment එකකුත් දාලම යන්ඩෝ.....



0 comments:

Post a Comment

Like and Follow on Facebook