ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Monday, October 07, 2019

ESET Premium Accounts free | Nod32 (EAV) | Antivirus | Smart Security (ESS) | Internet Security (EIS) | Smart Security ඕනෙද?

අම්මෝ අවුරුදු දෙකකට පස්සෙ මේ පැත්තෙ ආවෙ.

වෙන මොකටවත් නෙවේ අර free දෙන්නම් කිව්ව Premium Accounts ටික ගැන මැසේජ් එක දාපු ගමන් group එකේ ඉන්බොක්ස් පිරෙන්න ගත්ත හෝ ගාල. comment කරන් නෑ කට්ටිය අනික් උන් දකින නිසා වෙන්නැති මූත් ඉල්ලගෙන කියල 😅

ඒ පාර මොකද කරන්නෙ කියල හිතද්දි තමා මතක් උනේ අම්මටසිරි අතෑරිය බ්ලොග් එක තියෙනවනෙ කියල, තාම තියෙනවද කියල බලල යන්න ආවේ. බලද්දි තියෙනවා. මේ බ්ලොග් එකටම කෙලවෙයිදත් දන් නෑ මේව දාල. කමක් නෑ ඔන්න ඔහේ පුලුවන්තරම් දවස් තියෙයිනෙ, ඕනෙ අය අරං දාගන්නලා... ඔන්න එහෙනම් ඔබ පුන පුනා ඉල්ලපු ඒ accounts ටික... පහළින් දානවා randomly එකෙන් එක එකේක අය try කර්ල බලන්න... වැඩේ හරි නම් කියල යන්නත් අමතක කරන්න එපා... ලංකාවනේ 😂



හරි එහෙනම් අද දාන්නෙ ESET account ටිකනේ,
තව Nord VPN, Grammarly, Udemy අරව මේව සෙට් එකක්ම තියෙනවා ඕනෙනම් කියාගෙනම යන්න...
ඉස්සරහට දාන්නම් මේකෙන්ම, එහෙනම් මෙන්න accounts 👇 එකෙන් එක පරෙස්සමෙන් පාවිච්චි කර්ල බලන්න. මොකුත් setttings change කරන්න යන්නෙපා web portal එකෙන්...


✳️ ESET Nod32 KEYS
  • U82P-XP8R-JVRW-CR8W-JDNA
  • D7CH-XUXF-7X9P-5FBC-ED6H
  • CGST-XUTT-78JS-EUB4-WMSN
  • USA3-2UUF-29E8-HDE6-F39T
  • AM9P-XUJH-SRBS-BA7J-A3R2
  • K9GF-XXTK-NNNJ-XGD6-ADJP
  • DEAS-W33H-CASD-DA9F-BS74
  • BFJT-XMCW-BN64-BHWK-EMHX
  • SVGR-XV23-ACBG-U5WX-AMK7
  • B47B-XHHM-79DD-WPW3-EFTF
  • VND8-W335-VRT8-8MGD-2UT3
  • VND8-W335-VCBA-AKAW-VTMG     


✳️ Eset antivirus
  • BFJT-XMCW-BN64-BHWK-EMHX|18/05/2020
  • B47B-XHHM-79DD-WPW3-EFTF|18.07.2020
  • CC66-XA55-MBCM-N9NE-PAA8|15.12.2019
  • VND8-W33A-7XG9-9RCU-HAER | 21/11/2020
  • USA3-2UUF-29E8-HDE6-F39T | 02/12/2021
  • U82P-XP8R-JVRW-CR8W-JDNA | 15/06/2020


✳️ ESET Smart Security (ESS) 9-12
  • K9GF-XXTK-NNNJ-XGD6-ADJP 01.10.2019
  • R4NS-XP97-WPPW-R3RP-HEME 01.10.2019
  • U79H-X8C8-V4UB-9B9V-2DM2 18.09.
  • BFJT-XMCW-BN64-BHWK-EMHX 18.05.2020
  • FRAJ-WRB5-PR96-6KAT-4UA5 12.06.2020
  • AHH4-XKV8-V2GB-DAAH-N8HR 18.09.2019


✳️ ESET NOD32 Antivirus (EAV) 9-12
  • USA3-2UUF-29E8-HDE6-F39T 02.12.2021
  • UEXD-XXSK-9334-3V5K-AAAB 22.03.2020
  • VND8-W33A-7XG9-9RCU-HAER 21.11.2021
  • U82P-XP8R-JVRW-CR8W-JDNA 15.06.2020
  • USCG-XUXH-72AU-74N8-TTMD 01.09.2019
  • CWAN-XPJD-X337-X7SM-E43X 18.09.2019


✳️ ESET Internet Security (EIS) 10-12
  • CGST-XUTT-78JS-EUB4-WMSN 11.08.2022
  • D7CH-XUXF-7X9P-5FBC-ED6H 09.11.2019
  • AM9P-XUJH-SRBS-BA7J-A3R2 02.12.2020
  • MTVH-X27N-35WX-96GP-TEN8 01.10.2019
  • FRFU-XKRG-M7PF-2BTE-T9BP 01.10.2019

✳️ ESET Smart Security Premium 10-12
  • FRAJ-WRB5-PR96-6KAT-4UA5 12.06.2020
  • BFJT-XMCW-BN64-BHWK-EMHX 18.05.2020
  • 5P43-XW25-XDKR-S584-WA3X 21.09.2019
  • C84N-XKU3-HHM6-WUKJ-RRBN 21.09.2019
  • MH6V-XD5F-FCVB-4PCR-29J5 21.09.2019

අහ් ඒ වගේම මතක් කරන්නෙ සමහර account ටික කාලෙකින් අයින් වෙලා යයි ඈ... එතකොට key එක මාරු කරගන්න post එක save කටරන් ඉදලා...

එහෙනම් පරෙස්සමෙන් වැඩේ කරගන්නලා. කරන් comment එලක්කුත්ම දාන් යන්ඩලා... තව වටින කියන premium accounts set එකක් එක්ක ආයෙ හම්බෙමූ! ඔබට ජය!!!

Like and Follow on Facebook