ඉසල්ලම කියල ඉන්න එපැයි...
නෑ නෑ පොස්ට් එක නම් බොහෝ දුරට ලිව්වෙ මන් තමා මගේම වචන තමා...
හැබැයි මං මේ කිව්වෙ අන්තර්ගත කරුණු ලබාගත්ත, ඒත් නෑ... ලැබුනු විදිහ....
මේකයි! FB එකේ නිකන් ඔහේ උඩටයි පහලටයි යද්දි අහම්බෙන් දැක්කෙ...
එක දැක්කමයි හිතුනෙ මේක පොඩ්ඩක් අපෙ අයට දැනගන්න දැම්ම නම් වටියි කියලා...

හැබැයි ඒ post එක තව දවස් 2කින් 3කින් wall එකේ පහලට ගියාම ඉවරනේ...
මෙහෙම එහෙකට ලියල තිබ්බ නම් ඕන වෙන වෙලාවක ඇවිත් බලාගන්නත් පුලුවන් ඒක එකක්...
අනික FB post එකක්නෙ... වැඩි වැඩක් නෑ...
නිකන් එක ගොඩේ වගෙ පැහැදිලි මදි පොඩ්ඩක්... ඉතින් මන් පොඩ්ඩක් modify කරා ඔන්න...
හරි දැන් කියෙව්ව ඇති...
එවගෙ පොඩි පොඩි code කෑලි ටිකක්...
විස්තර දැන ගන්න,loan ගහන්න,SMS බ්ලොක් කරන්න වගේ ගොඩක් එව්ව...
ඉතින් යාලුවනේ ඔන්න විස්තර ටික බලාගන්නකෝ
ඔයාගෙ SIM එක Dialog එකක් නම්....
* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCK
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVI
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *43#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB
පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI
පැය 4 -WIFI
පැය 12 - WIFI
පැය 20 WIFI
පැය 50 - WIFI
භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඔයාගෙ SIM එක Mobitel එකක් නම්....

* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )
ඔයාගෙ SIM එක Hutch එකක් නම්....

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#
ඔයාගෙ SIM එක Etisalat එකක් නම්....

* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#
ඔයාගෙ SIM එක Airtel එකක් නම්....
* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න
පසුගෙවුම් සබදතා සදහා
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#
ඔච්ච්ච්රද අහන්න එපා බොල දන්නා කියන ටික දුන්න ඉතින්...
තව ඔබතුමාලා, තුමීල දන්න ඒව අනිත් යටත් කියන්ඩ ඉතින්...
ඕං ඉතින් මන් නම් දුන්න codes ටිකක්... වැඩක් ගනීවිනෙ කවුරු හරි නේද?
එහෙනම් ඉතින් රුකා යනෝ....
සුපුරුදු පරිදි කියන්නෙ ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න… )
වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ... - See more at: http://rukaatricks.blogspot.com/2015/03/4n.html#sthash.8X8zW9gV.dpuf
හරි එහෙනම් ඉතින් රුකා යනෝ....සුපුරුදු පරිදි කියන්නෙ ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න… )
වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ... - See more at: http://rukaatricks.blogspot.com/2015/03/4n.html#sthash.8X8zW9gV.dpuf
අහ්හ් වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ...
මොකූත් කියන නෑ...
ටික්ම ටික්!
ඔබේ සිම්පත ගැන ඔබ නොදත් බොහෝ දේ.... වටිනා Codes ගණනාවක් මෙන්න ! ~ Rukaa Tricks >>>>> Download Now
ReplyDelete>>>>> Download Full
ඔබේ සිම්පත ගැන ඔබ නොදත් බොහෝ දේ.... වටිනා Codes ගණනාවක් මෙන්න ! ~ Rukaa Tricks >>>>> Download LINK
>>>>> Download Now
ඔබේ සිම්පත ගැන ඔබ නොදත් බොහෝ දේ.... වටිනා Codes ගණනාවක් මෙන්න ! ~ Rukaa Tricks >>>>> Download Full
>>>>> Download LINK