ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Showing posts with label Mobile Tricks. Show all posts
Showing posts with label Mobile Tricks. Show all posts

Tuesday, November 05, 2019

NordVPN Premium Cracked Patch 2019 Incl Serial Keys Free | Part 02


වැඩේ පටන්ගන්න කලින්ම කියන්නෙ serial key එක ගන්න කලින් අනිව පහල ටික කියවන්න. එක සෙට් එකක් ටික දවසකට කලින් දුන්නා... මේ දෙවෙනි සෙට් එක අලුතෙන් හම්බුන ඒවා... එහෙනම් පහල කියල ත්‍යෙන ටික ගැන අනිවාරෙන් දැනුවත්ව මේ ටිකෙන් එකක් ගන්න. අනික මේ ටික මේ පරණ බ්ලොග් එක්කට දාන්න හිතුවෙ එකින් එක්කෙනාට inbox කර කර ගිය පාර වගේ කියන එක ටික අමාරු කරන හින්දයි, අනික post එකක් දැම්මම අලුත් ඒව වැටෙද්දි නිකම්ම පහලට ගිහින් නැති වෙන නිසා මටම උනත් ඕනෙ උන ගමන් ඇවිත් ආයෙ ගන්න පුලුවන්නේ... ඒකයි! හරි ඒනම් මේකයි කථාව.

NordVPN යනු ලොව දෙවන හොඳම හා බලවත්ම virtual IP address එකයි. මේකෙන් ඔයාගෙ IP address එක virtual IP address එකකට වෙනස් කරනවා. NordVPN Cracked Full Version ඔබේ data සියලු වර්ගවල data attack වලින් ආරක්ෂා කරයි. එහි නවතම update එකේදි, ඔවුන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ දත්ත ආරක්ෂා කිරීමට ය. මෙයින් පමණක් ඔබට ලෝකයෙන් ආවරණය විය හැකිය. නමුත් NordVPN Serial Key 2019 භාවිතා කර ඔබගේ රටේ ඕනෑම තහනම් හෝ අවහිර කළ වෙබ් අඩවියක් සක්‍රිය කිරීමට ඔබට හැකිය. එය සමහරක්විට ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ වේගයද වේගවත් කරයි. මූලික වශයෙන් එය IP ලිපිනය වෙනස් කිරීමේ මෙවලමකි. නමුත් එය ඔබගේ අන්තර්ජාල සම්බන්ධතා වේගය ප්‍රශස්ත කළ හැකිය. ඔක්කොටම වඩා ලංකාව වගේ මේ තිබ්බ මේ නෑ social media සීන් එකේ රටකට ready VPN එකක් තියාගන්න එක පට්ටම වටිනවා.

ඒ විතරක් නෙවේ මේකෙන් ඔබගේ සියලු අන්තර්ජාල ගවේෂණයේ ඉතිහාසය සඟවා ඉවත් කරගන්න පුලුවන්. ඔබගේ බ්‍රව්සර් ඉතිහාසය හෝ අන්තර්ජාල සැරිසැරීමේ තොරතුරු කිසිවෙකුට ලබා ගත නොහැකිවෙන්න හදාගන්න පුලුවන්. වැදගත්ම දේ ඔබට අවශ්‍ය ඕනෑම
network place එකක් හරහා ඔබේ අන්තර්ජාලය සම්බන්ධ කළ හැකිය. මෙයින් ඔබට අන්තර්ජාලයේ හෝ googleහි ඕනෑම වෙබ් අඩවියකට පිවිසිය හැකිය. මේ වන විට ඔවුන් රටවල් 60ක පමණ servers 5614කට වඩා ධාවනය කරයි. ඒ නිසා ඔබට අවශ්‍ය ඕනෑම ස්ථානයක් හරහා අන්තර්ජාලයේ සැරිසැරීමට හැකිය. මේ තියෙනවා වගේ ඕනෙ location එක ගන්න විතරයි අපිට තියෙන්නේ...



ඉතින් ඔක්කොම අතර ලොකුම අවුල තමා මේක ගන්න free දෙන ට්‍රයල් වර්ශන් එක ඉවර උනාම අනිවාර්‍යයෙන්ම ගෙවීමක් කරන්න වෙන එක. ලංකාවෙ අපිට ඒක හරියන්නෙත් නෑනෙ ඉතින්න්... ඒම කියල crack දාගෙන නාගෙන දගලන්නත් බෑනෙ. ඒක නිසයි හම්බුනු සල්ලි දීල මේක ගත්ත අයගෙන් ලීක් උන Premium accounts සෙට් එක්ක Serial Keys ටිකක් මෙහෙම ඔයාලට දෙන්න හිතුවෙ.

මතක ඇතුව කිසිම හේතුවකට මේ account වලට log වෙලාpassword මාරු කරන්න අරව මේව වැඩි වැඩනම් කරන්න යන්න එපා. එහෙම උනොත් ඔයාට විතරක් නෙවේ ඔයා වගේම මේක පාවිච්චි කරන ඔයා ලොග් උන email එකෙන්ම ලොග් උන තව කීපදෙනෙක්ටම access නැති වෙනව වගේම ඊලගට original user විසින් කෙලින්ම email එක හරහා පාස්වර්ඩ් එක reset කරලත් දැම්මම change කරල පොරක් තමයි කියල හිතන් ඉන්න ඔයාටත් කොහොමත් මේක නැති වෙනවා. 

එහෙනම් එච්චරයි කතාව ඔන්න පහලින් account set එකයි password ටිකයි තියෙනවා... හොද එකක් තෝරගන්නකෝ... අහ් එකක් අමතක උනා කියන්න. මේකට උඩින් එකේ කිව්ව වගේ එහෙම සමහරක් විසින් password මාරු කරපු account දැනටම වැඩකරන් නැතුව ගිහින් තියෙන්න පුලුවන්! එකෙන් එක check කරන්න බෑනෙ, ඔක්කොම දාන්නම් ඔයාල බලල දාගන්න. ඔක්කොම වැඩ නැතත් එකක් හරි අනිව වැඩ. මොකද මමත් දැනටත් use කරන්නෙ මේ වගේම දීපු කලින් සෙට් එකෙන් එකක්ම තමා... ඔය උඩ screenshot එක දාල තියෙන්නෙත් මේක type කරන ගමන් මගේ ලැප් එකෙන්ම මම ගත්ත snap එකක් තමා... soo වැඩ කරන් නෑ නම් කියන්න එපා...


NordVPN Premium Serial Keys
jlpm2000@yahoo.com:Joseluisponce1 | EXPIRATION = 2020-08-24 04:12:30 |  
5twedtemman@gmail.com:Petsrock4 | EXPIRATION = 2020-02-08 13:24:07 |  
toby.nutting@gmail.com:Bonzadog1 | EXPIRATION = 2020-08-19 00:00:00 | 
xrjon0609@gmail.com:isheseassa1 | EXPIRATION = 2019-11-29 04:36:15 |  
demitriostratos@gmail.com:banana69 | EXPIRATION = 2020-02-05 12:33:13 |  
gamesarefun46@gmail.com:Ilikegames1 | EXPIRATION = 2019-11-21 02:23:16 |  
quentin.mata@wanadoo.fr:tuning12 | EXPIRATION = 2019-11-17 22:31:04 |  
gianni35@icloud.com:Gianni35133 | EXPIRATION = 2019-11-13 18:01:00 |  
ojiver@hotmail.de:Martina0 | EXPIRATION = 2020-07-04 17:16:48 |  
brianleong96@gmail.com:19961025b | EXPIRATION = 2022-05-22 13:07:17 |  
morganfoye@hotmail.com:tintin78 | EXPIRATION = 2020-01-06 14:21:28 |  
cody.taylor.buckner@gmail.com:1Grace2Faith | EXPIRATION = 2022-01-11 02:29:56 |  
alvaroasso@gmail.com:alvrin1992 | EXPIRATION = 2020-04-19 11:41:23 |  
skasselakis1@gmail.com:Merrill10 | EXPIRATION = 2020-09-27 23:15:15 |  
lilibelle4432@yahoo.com:belle4432 | EXPIRATION = 2020-09-24 23:00:13 |  
beckche0312@gmail.com:beckche0312 | EXPIRATION = 2021-07-02 05:34:03 |  
vincent-96@hotmail.fr:les3cupidon | EXPIRATION = 2020-04-10 16:40:23 |  
tmd_97@hotmail.com:Phaedra1 | EXPIRATION = 2020-06-19 02:54:18 |  
spottedgirl12@gmail.com:spotted33 | EXPIRATION = 2019-11-19 08:09:59 |  
tbtktb@gmail.com:Megamanx8 | EXPIRATION = 2022-05-04 10:29:47 |  
alsrb117@gmail.com:xorb0704 | EXPIRATION = 2020-09-18 09:25:22 |  
louis.najem@gmail.com:Lounaj83 | EXPIRATION = 2019-12-26 06:10:33 |  
browz_101@yahoo.com:harrison1126 | EXPIRATION = 2022-05-16 17:16:55 |  
mschiopucie@yahoo.com:Pizzas12 | EXPIRATION = 2022-03-18 14:07:32 |  
captainofstars@gmail.com:hallihallo123 | EXPIRATION = 2020-04-08 15:32:24 |  
catslack@gmail.com:minesweeper | EXPIRATION = 2019-11-19 02:33:11 |  
christina_lee2124@yahoo.com:zeta2424 | EXPIRATION = 2022-02-21 22:05:29 |  
vincent.f.delatorre@gmail.com:cheeseee1 | EXPIRATION = 2019-10-23 23:30:54 |  
michaelip90@hotmail.com:mipset0416 | EXPIRATION = 2020-12-22 02:35:34 |  
abus1233@gmail.com:122345aabb | EXPIRATION = 2020-08-03 05:28:53 |  
alfieharrison96@yahoo.co.uk:rugbyrules100 | EXPIRATION = 2022-03-10 20:55:55 |  
mikegutkowski@gmail.com:mikeymikey1 | EXPIRATION = 2020-06-21 17:13:43 |  
ragnheidardottir01@gmail.com:ragnheidardottir | EXPIRATION = 2019-10-29 22:41:50 |  
tripp.welge@gmail.com:thurlow84 | EXPIRATION = 2019-11-19 22:04:12 |  
amanda_the_panda@hotmail.co.uk:a17031990 | EXPIRATION = 2022-04-06 11:32:51 |  
lauralynw97@gmail.com:Tiggercutie11 | EXPIRATION = 2019-11-26 18:20:05 |  
marquis.djai@hotmail.fr:Marquis7 | EXPIRATION = 2022-03-27 17:02:52 |  
nial.mccollam@gmail.com:soaf1204 | EXPIRATION = 2019-10-25 13:28:54 |  
robbertallen1@yahoo.com:1Qaz2wsx | EXPIRATION = 2020-07-14 02:33:46 |  
lewisbarrow13@gmail.com:fishyface | EXPIRATION = 2021-01-05 20:08:18 |  
cfranklin97@icloud.com:christian1 | EXPIRATION = 2020-12-06 18:57:47 |  
anasali301@yahoo.com:hitman311 | EXPIRATION = 2020-09-30 14:48:17 |  
theaa.w@hotmail.com:utedass1 | EXPIRATION = 2020-04-09 13:33:07 |  
p_ployly15@hotmail.com:043222933 | EXPIRATION = 2020-03-10 14:35:04 |  
tsam75@hotmail.fr:diamond75 | EXPIRATION = 2019-11-26 20:07:16 | 
sherdy@web.de:Hansi1234 | EXPIRATION = 2020-02-06 21:00:39 |  
ashleymonna@gmail.com:welcome1 | EXPIRATION = 2020-01-17 16:27:39 |  
atsliew@gmail.com:123456b1 | EXPIRATION = 2020-01-13 05:12:59 |  
enigma832@gmail.com:Sandojc87 | EXPIRATION = 2019-11-09 10:39:27 |  
cometsfox@gmail.com:ohsorad22 | EXPIRATION = 2020-01-12 06:52:15 |  
ragrok55@hotmail.com:eagles55 | EXPIRATION = 2022-04-14 20:57:55 |  
bnminc@yahoo.com:ranielle1 | EXPIRATION = 2020-10-13 16:40:23 |  
a.alkharashi93@gmail.com:q1q2q3q4 | EXPIRATION = 2020-04-29 00:14:11 |  
mshinkle28462@gmail.com:Sassyfras1 | EXPIRATION = 2021-12-10 02:21:47 |  
baky84@gmail.com:messa432 | EXPIRATION = 2022-08-31 00:00:00 |  
corycraver@yahoo.com:cory2812 | EXPIRATION = 2022-06-30 04:17:37 |
rowan_lynch@hotmail.com:rowanlynch260 | EXPIRATION = 2020-11-25 12:34:51 |  
tmungioli@gmail.com:eyehawk88 | EXPIRATION = 2022-04-23 13:14:13 |  
arglebargle75@gmail.com:momanddad1 | EXPIRATION = 2019-11-27 19:15:03 |  
toremyklebust@Comcast.net:donald88 | EXPIRATION = 2020-01-02 19:49:57 |  
nicklasroylundin@hotmail.com:798465132741lL | EXPIRATION = 2019-11-27 19:34:03 |  
mieke.mclaughs@gmail.com:1Direction | EXPIRATION = 2020-07-05 00:13:21 |  
hawley.allan@gmail.com:1mhawall03 | EXPIRATION = 2019-11-13 15:45:17 |  
son.element@hotmail.com:sondre93 | EXPIRATION = 2020-04-24 00:19:05 |  
nelsom11@hotmail.com:xx134113 | EXPIRATION = 2020-11-06 00:00:00 |  
jakemeyer@me.com:Soccer2004 | EXPIRATION = 2019-11-19 20:25:44 |  
653309554@qq.com:19871006 | EXPIRATION = 2022-03-15 06:02:52 |  
rikk_t@hotmail.com:thunder65 | EXPIRATION = 2022-01-18 15:22:35 |  
janenward@gmail.com:ahhyes4796 | EXPIRATION = 2020-01-25 05:52:21 |  
ordersanthony@yahoo.com:kberjeski57 | EXPIRATION = 2020-05-18 17:10:19 |  
cheesenbread@hotmail.com:Characterss02 | EXPIRATION = 2021-12-04 03:52:50 |  
jj_ainsley@hotmail.com:cockspatch | EXPIRATION = 2021-06-01 10:09:07 |  
s.madorski@gmail.com:photo21253 | EXPIRATION = 2022-07-14 15:50:38 |  
issah@me.com:mouslim1 | EXPIRATION = 2022-10-03 19:39:04 |  
Josephcommapham@gmail.com:H0lysh13t | EXPIRATION = 2022-06-28 04:03:41 |  
ajw7989@gmail.com:timmydog | EXPIRATION = 2022-09-24 02:55:25 |  
themadpimpdoctor@gmail.com:Deyesh80 | EXPIRATION = 2020-11-10 12:53:11 |  
keegan.anfield@gmail.com:Anfieldk12 | EXPIRATION = 2020-08-21 13:32:43 |  
spmantor@yahoo.com:spm060587 | EXPIRATION = 2020-04-21 11:50:26 |  
kennethpaller@gmail.com:nikkacornel1 | EXPIRATION = 2020-02-27 11:08:03 |  
scwellington@hotmail.co.uk:Arsenal2020 | EXPIRATION = 2021-12-07 14:05:32 |  
mitchfriend10@gmail.com:kobe24bryant | EXPIRATION = 2019-10-27 02:36:39 |  
nickmathews243@gmail.com:Racecar13 | EXPIRATION = 2020-05-26 06:06:32 |  
Vladimir.Danchuk.13@gmail.com:Literature | EXPIRATION = 2022-08-09 20:05:35 |  
devin.dindyal21@gmail.com:Soulchild1 | EXPIRATION = 2022-05-19 21:41:17 |  
signalcs@bigpond.net.au:ashkat01 | EXPIRATION = 2022-12-31 00:36:13 |    |  
Bennikalli01@icloud.com:Benni1307 | EXPIRATION = 2022-06-15 02:03:48 |  
kushalpunchoo@gmail.com:Madness678 | EXPIRATION = 2022-06-28 10:32:44 |  
pdaenen192@gmail.com:yinyang7 | EXPIRATION = 2022-05-02 20:11:29 |  
lyonslewis@gmail.com:coleworld | EXPIRATION = 2022-09-03 19:53:43 |  
dgoza16@gmail.com:Danthe1man | EXPIRATION = 2021-04-23 23:06:27 |  
a.maryosh@gmail.com:Complex1 | EXPIRATION = 2022-05-08 20:56:30 |  
markbradford2196@gmail.com:Perriam1 | EXPIRATION = 2022-04-30 06:29:19 |  
ahdeebk22@gmail.com:Fardin13 | EXPIRATION = 2022-06-22 21:47:06 |  
danny_glov@yahoo.co.uk:Gluv2001 | EXPIRATION = 2022-05-02 17:07:51 |  
missmoneypenny66@hotmail.com:0508rabbit88 | EXPIRATION = 2022-02-08 00:51:53 |  
algvinnn@gmail.com:leigang520 | EXPIRATION = 2022-08-27 00:24:00 |  


වැඩක් කරගන්න ඇති කියල හිතනවා කට්ටිය. ලොග් උනානම් වැඩේ ගොඩ දාගත්තනම් අනිවාරෙන් comment එක්කින් කියල යන්නත් අමතක කරන්න එපා... Premium Grammarly Account සෙට් එක්කුත් අරන් ආයෙ ඉක්මනින් එන්නම්...

Friday, October 14, 2016

කැම්පස් රෙජිස්ටර් seen එක අවුලක්ද? තේරෙන්නෙ නැද්ද? තාම උනේ නැද්ද? මෙන්න step by step වැඩේ කරන හැටී...

මේ පාර කැම්පස් රෙජිස්ටර් වෙන එක online නිසා පොඩි පොඩි අවුල් ඇතිනෙ කට්ටියටම නේද?  තේරෙන්නෙ නැද්ද ඔයාටත් කතන්දරේ හරියට? මගෙනුත් ගොඩක් අය ඇහුවා... ඉතින් මන් හිතුව හැමොටටම අල්ලගන්නත් එක්ක වැඩේ කෙරෙන හැටි සරළව කියල දෙන්න ඔක්කොලටම... මෙන්න වැඩේ කරන හැටී...

ක්‍රම දෙකයිනේ...
Credit Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
අපි දෙකම ගැන කතා කරමු...

මුලින්ම මේ පහල රූපෙ ක්ලික් කර්ල ලින්ක් එකට යන්න...
ugc.ac.lk
එතකොට මෙන්න මෙහෙම එයි...
ඒකෙන් හරියටම බලල ඔයාගෙ caurse එක click කරන්න.

දැන් මෙන්න මෙතන ඔයාගෙ විභාග අංකෙ හරියට ගහන්න...
ඒක වලංගු එකක් නම් පොඩි හරියකුත් වැටෙයි.

ඒකර්ල ඔන්න ඔය බොත්තම එබුව ගමන් යට details ටික autoම fill වේවි...

හැබැයි මෙන්න මේ හතර හිස්තැන් ඇති.
බලල හරියටම ගහන්න ඒ ටික.
Reference No එක කියන්නෙ ඔයාට ආපු අර ලිව්මෙ වෙනම ඒක highlight කර්ල ඇති...
එතකොට Mobile number එකයි Land line එකයි දෙකත් දෙන්න හරියටම...
අනිවාරෙන් වැඩ කරන email එකක් දෙන්න අන්තිම එකට,
මොකද ඔයාගෙ ඉදිරි සන්නිවේදන කටයුතු සිදුවෙන්නෙ මේ හරහා කියලයි එයාල කියන්නෙ...
ආහ් ඒ වගේම වෙන කෙනෙක් දැනට දීල තියෙන එකක් ඔයාට ආයෙ දෙන්නත් බෑ කියනව හොදේ... (ඒ කියන්නෙ එකක් එක පාරයි...)

දැන් තව ටිකක් පහලට යද්දි මෙන්න මේ වගේ tick එකක් දාන්නත් ඇති. ඒකත් ඔබල tick එකකුත් දාන්න එතන්ට. එතනදි ඔයා ඒකෙ කොන්දෙසිවලට එකග උනා ඈ...

ක්‍රම දෙකයි කිව්වනේ...
Card එකෙන් ගෙවන්න සහ බැංකුවට ගිහිල්ල ගෙවන්න...
දැන් තමා ඒ තීරනේ ගන්න ඕනෙ වෙලාව...
අපි දෙකම ගැන කතා කරමු...
මුලින්ම බැංකුවට ගිහින් එන එක ගැන කතා කරමු නේද?
එහෙම ඔයා බැංකුවට සල්ලි ගෙවල ඇවිල්ල රෙජිස්ටර් වෙනවනම් ඔයා ඔය පිටුවෙ පහළම තොරාගැනීම් වලින් මෙන්න මේක ගන්න ඕනෙ...

ආහ් ඒ වගේම එහෙම නම් කරන්න යන්නෙ,
ඔයා මේක පුරවන්න එන්න කලින් ලංකාවෙ කොහෙ හරි BOC එක්කට ගිහින් මෙන්න මේක (අපිට ලිව්මෙ දාල එවන වවුචරේ) පුරවලා ඔයාට අදාල ගාස්තු ගෙවන් එන්න වෙනව ඈ...
ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑනී....

ඒ වගේම එතකොට අපිට තව කාබන් කොපි දෙකක් හම්බෙනවනේ...
ඒව ගුලි කර්ල විසි කරන්න හෙම නෙවේ දෙන්නේ...
ඒක තියාගන්න ඕනෙ පස්සෙ උවමනා වෙනව ඈ...


මේ රෝස පාට එක ඔයාට තියාගන්න දෙන්නෙ (හදිසියෙ ඔප්පු කරන්නවත් උනොත්...)






මේ කොළ පාට එක ඔයා අමුණලා යවන්න ඕනෙ ආයෙ.. ඒ ගැන ඉස්සරහට කියන්නම්ම්...






හරි ඔය වැඩේ කරගත්තම මේක ඔබල ඉස්සරහට යන්න කියල කිව්වනෙ මං...

එතකොට මෙන්න මෙහෙම පිටුවක් එන්නෙ...

ඕකෙ ඔයා සල්ලි ගෙව්ව ශාඛාව උඩ එකෙන් තෝරලා යටින් ඒ සල්ලි ගෙව්වෙ දිනේ හරියට හොයල දෙන්න...
ඉන් පස්සෙ මේ පෙන්නලා තියෙන submit බොත්තම ඔබල ඉස්සරහට යන්න..

වැඩේ ගොඩ නම් හරියට කරා නම් මෙන්න මෙහෙම success කියල messege එකක් ඒවි ඊලග පිටුවෙදි..
එතනින් මෙන්න මේ පෙන්නන බොත්තම ඔබල දෙන pdf එක download කරගන්න... වැරදිලවත් download උනෙ නැත්නම් බය වෙන්න එපා...
ඔයාගෙ email එකේ inbox ඇති ඒකෙ කොපියක් පස්සෙ ගිහින් ගන්න පුලුවන්...
ඉතින් ඕක බාගනකෝ ඒ කොයි විදියකින් හරි කමක් නෑ...

දැන් ඒ වැඩේ බොහෝ දුරට ඉවරයි....
බොහෝ දුර නෙවේ ඉවරයි තමා ඇත්තටම ඉතින්...
ලිකිත සාක්ෂි ටික යවන්න විතරයි ඉතුරු...
ඒක අර කලින් කිව්ව ක්‍රම දෙකෙන් කොයි විදියට කරත් same නිසා දැන් මේ කතාව පොඩ්ඩකට නවත්තලා ආය උඩ පියවරකට යන්නයි හදන්නෙ...

ඒ කිව්වෙ බැංකුවට නොයා ගෙදරදිම credit card එකෙන් ගෙවන හැටී...
ඒකට මෙන්න මේ පියවරේදි අරක නෙවේ මෙන්න මෙතන ඔබල ඉස්සරහට යන්න...

ආයෙම අහනව?
confirm කරන්න ඔව් card එකෙන් ගෙවන්න තමා යන්නෙ කියල මේක ඔබල...

ඊලග පියවරෙන්
1.එකග වෙනව
2.බැංකුව තෝරනව
(තෝරනව කිව්වට එකයි තමා තියෙන්නෙ/එහෙම කියල මැරෙන්නයෑ)
3.ඉස්සරහට යනවා...
ඉතින් Proceed ඔබන්න දැන්...

දැන් ආයෙත් ඔයා ගෙවන්න ඕනෙ ගාන සහ බැංකු ගාස්තු සමග මුලු ගාණ හෙම පෙන්නනවා...
ඒක කියවල Pay Now ඔබන්න...

එෆාම වෙන කොටස...
සෑහෙන වෙලාවක් තියෙනව මේ පිටුවෙ හොදෙද! හදිස්සි වෙලා refresh කොරන්න හෙම එපා හිරවෙලා කියල හිතලා...
ඒක කියලම තියෙනවා...
විනාඩි 5ක් වගෙ තිබ්බ නිකන්ම මෙහෙම වැටිල මගෙත්...

ආය මොකුත් කරන්න නෑ...
ටික්කින් මෙහෙම වැටිලත් ටික වෙලාවක් තියෙනවා...
ඉවසන් ඉන්ට තමා තියෙන්නෙ...

ඔන්න ආව වටිනම පිටුව...

 පුරවන්න තිතටම බලල හරියටම...
මාත් පලවෙනි පාර වරද්දගත්ත...
Card එකේ ගහල තියෙනව මේ හැම විස්තරයක්ම...
ආහ් අන්තිමට ඔයා රොබෝ කෙනෙක්ද බලන්න verification එක්කුත් තියෙනවා...
ඒකත් බලල ගහන්න...
අන්තිමට ඔන්න ඔය Pay එක ඔබන්න...

ආයෙත් පෙර සේ ටික වෙලාවක් මෙහෙම තියෙනවා...
XP load වෙනව වගේ කොටු ටිකක් යනව ටික වෙලාවක්...

හරියට කරා නම් OK වෙයි...

දැන් ඉතින් ඔය කොයි විදියට ගියත් අවසානෙ මෙතනින් pdf එක බා ගන්න දෙනවනේ...
ඉතින් ඒක download කරගන්න...
mail එකෙ කොපියකුත් ඇති...

මෙන්න මෙහෙම PDF එකක් ඇත්තෙ...

හරි රෙජිස්ටර් වැඩේ අහවරයී...
වැඩි හොදට ලිඛිත තහවුරු කිරීම පිණිස දැන් ඔය බාගත්තු PDF එක print කොර්ල දෙකට නමල මේං මේක අස්සට දාල යවන එකයි තියෙන්නෙ... Register post ඈ...
ඔක්කොම කියපු එකේ ඒක විතරක් මොකො නොකිය යන්නෙ...

එහෙනම් මිතුරනි කැම්පස් රෙජිස්ටර් වුනු ඔබට ජය!
ආහ් දැන් මේ අවුරුද්දෙ ඉදන් දිගටම මේ theoryයටලුනෙ register වැඩෙ යන්නේ...
මේ පාර මං ඇතුලු අපෙ සෙට් එක පත් උනු අපහසුතාවෙට ලබන අවුරුද්දෙ සිට ඔබ පත් නොවන්නටයි මං මේ තකහනියක් මේක ලිව්වේ...
රුකා කියවන ඔයාල පවුනෙ!
හී බායී....

Thursday, September 29, 2016

Viber, Whatsapp, Imo, Messenger ඔක්කොම fake or Second account එහෙකින් එකම ෆෝන් එකේ use කරන්නේ කොහොමද??? ඔව් ඉතින් කෑල්ලගේ social app ටිකත් උස්සතහැකි!!!



අඩොව් කස්ටිය.... 
බොලාල බලනව ඇති මුට මක්ක උනාද කියල? පේන්නවත් නැත්තේ??? රුකාගෙන් පොස්ට් එකක්වත් ලග පාතකදි වටුන් නැනේ නේද? 
Post දාන්ට නෙවේ බොලව් වැඩක්වත් කොරන්ඩ වෙලාවක් නෑ මේ කෝස් එකක් කරන්න පටන්ගත්ත එකත් එක්ක දැන්... 
අදත් මේ වෙලාවක් තිබ්බට ආව නෙවේ ඉතින්.... 
උබලට කියන්ට අද මට මැර තර්ජනයක් එල්ල උනා නොවැ? 
Article එකක් නොලිව්වොත්, හෙට වෙද්දි post එකක් නොදැම්මොත් හෙට රෑ ඉතින් msg නැතුන් උගුඩුව වගේ බලන් ඉන්ට වෙන සීන් එකක් තමා තියෙන්නේ... ඔව් ඔව් අද මේක කොටගෙන ඉවරකරගත්තොත් හෙට ඇහැරලා ඉන්නම්ත් කිව්වා... 
මෙව්ව කිව්ව කියල තරහ වෙයිදත් මන්ද??? 
(ඒත් ආය කවුද කියල ඔහෙලා දන්නා එකක්යැ?) 
කෝම කෝම හරි මෙහෙමයි ඉතින් දැන් එතුමීගේ අවසරයත් සමග ලියන්ටයි සුදානම... 
ආහ් ඔව් ඔව් එයා තමා Level5 උදවියනම් දන්නවනේ ඉතින් කවුද කියලා??? 
Level4 සිහින මාලිගේ තමා... 
(දන්නෝ දනිති/නොදන්නෝ දැනගන්නට උත්සහ නොකර හිටපි) 
හරි හරි ඒකෙන් මේකෙන් කතාව පිට පැන්න ඔන්න... වෙන මොනාද නේද දොඩවන්නේ??? 


මෙහෙමයි අද මං කියන්න හිතුවෙ social media සම්බන්ධ දෙයක් ගැන... මන් මේ ගැන මුලින්ම හෙව්වේ whatsapp වලින් මට මේ ප්‍රශ්නෙ ආපු නිසා... ඉතින් මන් අවසරගත්ත ඔන්න whatsapp ගැන එහෙනම් ලියන්නද කියල... හා කිව්ව... ඉතින් මෙන්න මෙහෙමයි සීන් එක වෙන්නේ... 
ඔය මේක කියවන ඔක්කොමලවගේ (95%ක්ම) android පාරිභෝගිකයො නොවැ? 
අනිවා හොයල ඇතිනේ නේද මෙන්න මෙහෙම දෙයක් ගැන? 
මතුවෙලා ඇති මේ ප්‍රශ්නේ අනිමවාරෙන්... 
  • whatsapp තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • Viber තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • Imo තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන නම්බර් එහෙකිනුත් use කරන්න බැරිද? 
  • FB & Messenger තව 4න් එකක් නැතුන් මේ ෆෝන් එකෙන්ම වෙන account එහෙකිනුත් use කරන්න බැරිද? වගේ ඒවා...
මෙන්න උත්තරේ...!!!
ඇයි බැරි පුලුවන්න්....
 

අද මන් කියල දෙන්නම් ක්‍රමේ...
 

whatsapp විතරක් ඕන කරන අයටනම් වෙනමම ක්‍රමයක් තියෙනවා WhatsappGB කියන app එකෙන්... එකත් මේ app එකක් කිව්වට හිතුමනාපෙට install කරන්ඩ බෑ... ක්‍රමයක් තියෙනවා... වෙනමම post එහෙකින් ඒක කියල දෙන්නම්... 
මේක මේ ඇවිල්ල ෆෝන් එකේ දැනට තියෙන ඕනෙම app එකක් තවත් සැරයක් use කරන්න පුළුවන් විදියක්... හැබැයි එක පාරක් install කරල නෑ වගේ වෙනමම වැඩ කරන යතහැකි.... දැන් හිතනවා ඇති clone appද කියල? නෑ නෑ clone app, app cloner, Clones වගේ app එකක් නෙවේ මේක... එහෙම කේස් එකක් නෙවේ... හැබැයි ඒ වගේම තමා... ඒත් වෙනස්... ඔයාලගේ නොර්මල් use කරන viber, whatsapp accounts වලින් වගේම normal විදියටම notifications එහෙම එනවා... කේස් එකක්ම නෑ... නම තමා parellel app... 

වැඩි කතා ඕනේ නෑ... නිදිත් මතයි... 
කෙලින්ම සීන් එක කියන්නම්... 

මෙන්න මේ පහල ලින්ක් එකෙන් ගිහින් ඒක බාගන්නකො මුලින්ම.... 
මේක ඇවිල්ල playsore ලින්ක් එකම...
parallel space
අවුලක් තියේනම් 3.1.5779 version එක ගන්න uptodownලගෙන් මෙතනින්...
parallel space
ඔන්න app එක...


පස්සේ ඒක install කරගන්න.... 


දැන් open කරගන්න.... 
ඔතන ඔය පෙන්නලා තියෙන එකතු කිරීමේ ලකුණ ඔබල app ටික තෝරාගන්න පුළුවන්...

 එතකොට මෙන්න මෙහෙම එයී... 

ඕකෙ ඔය හිස් කොටුවක් ඔබල එකෙන් ගිහින් whatsapp කියමුකෝ එකටම ඕනේ... ඒක select කරන්න...එතකොට මෙහෙම මොකක්ද ජින්ජිබිරිස් එකක් වෙයි...

ආහ්හ් අනික මේකයි මේකෙන් ලස්සනට ඉස්සරහට shortcut එකක් දාගන්නත් පුළුවන් ඕනේ නම්... වෙනම සුදු කොටුවකින් පෙන්නලා තියෙන නිසා මාරු වෙන්නෙත් නෑ ලේසියකට... මෙන්න මෙහෙම ඕනේ app එක මෙතනට drag කරගන්න...


දැන් සාමාන්‍යෙන් whatsapp එකක් verify කරන විදියටම ඔයාගේ අනිත් පොඩි ෆෝන් එකේ (නැත්නම් කෑල්ලගේ) නම්බරේ දීල verify කරගන්න... 

ඊළගට viber අරව මේවා ඕනේ app ඔක්කොගෙම තව කොපියක් ෆෝන් එකේ ගහගෙන අනිත් නම්බරේටත් හදාගන්න... මෙන්න මන් දාගත්තු ටික....

එහෙම කරන්න පුළුවන් app වගේම බැරි ඒවත් තියෙනවා... ඉතින් මං check කරල බලපු විදියට අනුවනම් දැනට ලංකාවේ අපේ නැගල යන social app කිසි එක්කට කේස් එකක් නෑ මචංලා... ඔන්න ඕකයි ඉතින් අද කතාව... 
එහෙනම් බලු වැඩ නොකර තව account එකේකත් හදාගෙන හොද වැඩම කරහන් කොල්ලනේ... සහ කෙල්ලනේ... 
ඔන්න එහෙනම් රුකා ගියා... 
බුදු සරණයි! 
ජය වේවා!!!
අහ්හ් පොරොන්දුව පරිදි හෙට නම් රෑ වෙනකම් ඇහැරලා ඉන්නත් වෙනව ඔයාට නම්...
අවසානෙට webබුවා කියන පරිදි උබලට අදාළ නැති කතාවකුත් කියන්නම්...
නිකමට වගේ
මතක තියාගනිල්ලා...

බායී.....

Saturday, September 17, 2016

දැන් ඔබට පාසල් පෙල පොත් සියල්ල pdf ලෙස download කරගන්න පුලුවන්... ඔව් ඔව් ඔය රජයේ පාසල් වල දෙන ඒවා තමා...


2015 වර්ෂයේදී අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා වන විෂය නිර්දේශය වෙනස් වීමත් සමගම පෙළ පොත් සියල්ලමත් වෙනස් වුණා... ඒත් තවම ඒ පෙළ පොත් සියල්ලම සෑම පාසලකටම ලැබිලා නැහැ... විශේෂෙන් ඔය IT, නැටුම් වගේවා... ආහ් අනික! ඒ වගේම එකෙක උවමනාවලට සමහරු ඕව මැදින් මැදින් කලි කපල අරෙහෙ මෙහෙ අරන්නේ... දැන් ඒ නාස්තිය කරන්නොනේ නෑ... දැන් අපිට ඒ පෙළ පොත් සියල්ලම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය ඔස්සේම pdf වශයෙන් ඉතා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. 1 ශ්‍රේණියේ සිට 11 වන ශ්‍රේණිය දක්වාම පෙළ පොත් මෙහි අඩංගු වෙනවා. මෙන්න ලින්ක් එක ඔයාලට.. පහල button එක ඔබන්නෝ...


ඉතාමත් වැදගත් වෙන mobile phone වල secret codes සෙට් එකක් උස්සන් අවෝ...!!!

දැන් කාලෙ  බලනකොට mobile phone එකක් නැති එකෙක් නෑ.. පොඩි එකා ගාවත් තියනව, 80-90 නාකි උදවිය ගාවත් තියනව (නාකි කිව්වට සොරි ඈ ) පොඩි උන් ගාව  phones තියන එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. හරි හරි මේ රුකා අද ආවෙ ඕක ගැන කතා කරන්න නෙමේ නෙ .මම ආවෙ mobile phone secret codes ටිකක් කියල දෙන්නනෙ !ගොඩාක් අය මේ ගැන දන්නෙ නැතුව ඇති දැනගත්තත් මේව මතක තියාගන්නෙ කොහොමද බොලව් :) .ඕන්න එහෙනම් ඒ දන්නෙ නැති අයයි, දැනගෙන මතක නැති අයයි, හෙනහුරා පාත් වුනා වගේ මේ ගැන අදම අහපු අයයි කට්ටියම එකතුවෙලා බෙදාගන්න  කන්න... ආ කන්න එපා බලන්න. හුඟක් වැදගත් වෙයි කියල හිතනව .


*#06#  IMEI Number එක හොයාගන්න මේකෙ 7,8 ඉලක්කම් වල අගය අනුව ,

00=Best & Original
01&10=Good
02&20=Not Good
08&80=Bad
13=Very Bad


NOKIA MOBILE phones වල secret codes
(හුඟක් වෙලාවට මේවගෙන් සමහරක් පරණ නොකියා ෆෝන් වල වැඩකරන්නෙ නැති වෙයි )

*#7780# -ෆෝන් එක factory settings වලට restore කරගන්න 

*#3283# -ෆෝන් එක හදපු දවස බලාගන්න 

*#746025625# -simclock එක නවත්තගන්න .

*#67705646# -operator logo එක delete කරන්න 

*#73# -games වල highscores හා timer එක restore කරගන්න .

*#0000# - 
ෆෝන් එකේ software version එක දැනගන්න  

*#06# To display the IMEI Number of the mobile

*#92702689# -
ඔයාගෙ ෆෝන් එකේ warranty ය ගැන තොරතුරු . (Serial no, Made, Purchasing date, Repaired date, Life time). 


NOKIA පරණ ඒවයේ ස්ක්‍රීන් එක කරකවමු .

1) dail *#5513#
2) dail *#5514#
3) dail *#5512#
4) dail *#5511#


හැම මුල්ලේම තියෙන CHINA MOBILE වල HIDDEN SETTING CODES

Enable COM Port
*#110*01#

Restor Factory
*#987*99#

LCD Contrast
*#369#

Sftwar Version
*#800#


වැඩිය නැති උනත් SONY ERICSON වලත් SECRET FEATURE CODES

0# -අන්තිමට dial කරපු number එක දැනගන්න .

*#06# - IMEI Number එක දැනගන්න .

-> * <- -="" .="" br="" menu="" secret="" style="margin: 0px; padding: 0px; word-wrap: break-word;">
<**< mobile network එක පිලි
ඳව තොරතුරු 

< 0 0 0 0 >  default language එක reset කරගන්න .

>*<<*<* mobile software version එක දැනගන්න.

<0000>  default theme එක reset කරගන්න .

#  SIM Number එක බලාගන්න .

**04*0000*0000*0000#   SIM card එකක් නැතුව 
mobile settings හදාගන්න 

*#0000#  Sony Ericsson mobile English menu එක රීසෙට් කරගන්න .

904060 + >   mobilephone settings reset  කරගන්න 

904093 + menu Use to display the CDMA Mode
On/off button බට්න් එක ක්ලික් කරල ඉක්මනට අත අරින්න 
බැටරිය බලාගන්න

වැඩිය නෙවේ ඇත්තෙම නැති උනත් MOTOROLLA වල SECRET CODES

Security- 31*118*1*0*0
Model- 32*279*1*0*8
Reset- 18*0
Clear- 18*1
User- 32*116*1*0*0


IPHONE වල SECRET SETTING CODE

Follow the list of latest iPhone codes list:
Code Action:
*#61# and tap Call To verify the number of unanswered calls
*#62# and tap Call Use to verify the number for call forwarding
*#06# To display the IMEI Number of the mobile
*777# and tap Call To display the account balance information for prepaid iPhone
*225# and tap Call To display the account balance information for Postpaid iPhone
*#67# and tap Call To display the number for call forwarding when the iPhone is busy
*3001#12345#* To display many of the inner settings of your iPhone
*#21# To verify the call forwarding is enabled or disabled
*646# and tap Call To display the Post-paid minute balance
*#33# and tap Call To Check for call control bars.


LG MOBILE වල SECRET SETTING

Codes list:
2945#*# To access the test mode of the set
2945*#01*# Use to display thesecret menu of LG mobile set
*8375# Use to display the mobile software version
*#06# To display the IMEI Number of the mobile
2945#*70001# Use to manageSimlock menu for LG (LG 7010, 7020)
277634#*# To set the defaut settings of mobile
1945#*5101# Use to manage Simlock menu for LG (LG B1200)
2945#*5101# Use to manage Simlock menu for (LG 5200, 510W )
2947#* Use to manage Simlock menu for (LG 500, 600)


අම්මේ ගොඩක්ම තියෙන SAMSUNG වල SECRET CODES

CodesActions
*#06#Shows the IMEI number
*#0001#Displays the Device Serial Number
*#1234#Displays the Firmware Version
*#2222#Displays the Hardware Version
*#9125#Displays a Smiley
*#0523#Shows LCD Contrast settings
#*4773#Incremental Redundancy
#*7785#Resets the Wake-up variables
#*7200#Mutes the tone generator
*#0228#Shows the Battery Information
*#9999#Shows the Software Version
*#0837#Shows the Software Version with instructions
#*3888#Shows the Bluetooth Test menu
#*2077# or #*2027# or #*0227# or #*0277#Shows GPRS Toggle menu
*#92782#Displays the WAP Phone Model
*#232337#Displays the Bluetooth MAC Address
#*5737425#Displays the Java Mode settings
*#5282837#Shows the Java Version
#7263867#Displays the RAM Dump settings
*2767*688#Removes security code and SIM lock
*2767*226372#Deletes all photos and resets the Camera
*2767*927#Displays the WAP Reset settings
#*2562# or #*3849#Reboots the device
#*7337#Reboots the device and resets the WAP settings
#*7288# or #*7287#Attaches or Detaches GPRS
#*2886#Activate or Deactivate the Auto answer option
#*5376#Removes all SMS
#*3270#Toggles DCS Support
#*3476#Activates/Deactivates EGSM
#*3282#Activates/Deactivates Data
#*4760#Activates/Deactivates GSM
#*3676#Formats the Flash Drive
#*7722#Activates/Deactivates RLC bitmap compression
#*2527#Changes the GPRS Class
#*3273#Changes the EDGE Class
#*4263#Activates or Deactivates the Handsfree option
#*7462#Sim Phase
#*7983#Voltage and Frequency Display
*2767*3855#Hard Reset, deletes everything including storage cards
*2767*2878#Customized Hard Reset
*#4777*8665#GPRS Menu Tool
*#9998*246#Shows the Battery Status and Memory
*#9998*228#Shows battery statuses like capacity, voltage, temperature
*#9998*324# or *#8999*324#Open the Debug Screen, some units use
*#9998*289#Alarm Test
*#8999*289#Ringtone Test
*#8999*636#Displays the Storage capacity
*#8999*778#Sim card information display
*#8999*782#Date and Alarm Display
*#9998*523#Adjust the LCD Contrast
*#8999*523#Adjust the LCD Brightness
*#8999*842#Vibration Test
*#8999*638#Displays the Network Information
*#8999*9266#Shows the current channel and strength
*#8999*8378#Accesses the test menu
*#8999*364#Enables/Disables Watchdog
*#8999*427#Configures the Watchdog Route
*#7465625#Displays the Phone Lock Status
*7465625*228#Enables Activa Lock
#7465625*228#Disables Activa Lock
*7465625*2827#Enables the Automatic CP Lock
#7465625*2827#Disables the Automatic CP Lock
*7465625*28746#Enables the Automatic SIM Lock
#7465625*28746#Disables the Automatic SIM Lock
#7465625*28638#Disables the Automatic Network Lock
*7465625*28782#Enables the Automatic Subset Lock
#7465625*28782#Disables the Automatic Subset Lock
*7465625*2877#Enables the Automatic Service Provider Lock
#7465625*2877#Disables the Automatic Service Provider Lock
*7465625*28638#Enables the Automatic Network Lock
*#pw+15853649247w# or *#9998*627837793#Unlocks any Samsung phone

හ් මේ නිකන්ම කියවල නොයා ප්‍රයෝජනවත් වුනානම් කමෙන්ට් එකකුත් දාගෙන යන්නකො අනේ :)

Like and Follow on Facebook