ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Thursday, July 02, 2015

කොල්ලෙක් ඉන්න කෙල්ලොන්ටයි / කෙල්ලෙක් ඉන්න කොල්ලොන්ටයි... අසවලා දැන් ඉන්න තැන දැනගන්න ඕනද? හි හී....




මෙන්න නියම වැඩක්...

ඔයාගේ ඕනෑම යාලුවෙක් හෝ girl කෙනෙක් ඉන්නා තැන 1 sms එකකින් හොයාගන්න පුළුවන්. 

මෙම service එකේ ලියාපදිංචි වන ඕනෙම කෙනෙක් ඉන්න තැන බලාගන්න පුළුවන්.
ඔබේ සමීපතමයන්ගේ ආරක්ෂාව ගැන බය නොවෙන්න ඔවුන්ව තවත් ආරක්ෂාව මෙම මගින් තහවුරු කල හැක. මෙයින් ඔවුන් කරදරයක සිටින අවස්ථාවක ඉන්න තැන සොයාගෙන උදවු කල හැක.
REGget ලෙස සදහන් කර 77188 යන අංකයට send කරන්න. 

 ----------------------------------------------------------------------------------------------------
1. To Register :- REG GET send to 77188



2. To Get Username :- GET UN  


send to 77188


3. To Get Location : - GET now send to 77188


(this will give his location)


4. To Get Friends Location :- GET WHERE


  send to 77188


වැඩිය කොට කොටා ඉන්න බෑ.. මන් යනෝ... කර්ලම බලන්නකො....

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......

ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න කැමතිනම් යන ගමන්,
Rukaa Tricks page එකට ලයික් එහෙකුත් දාන් ඔබගේ සහයෝගය දක්වගෙනම යන්න.......

FACEBOOK  පිටුවට යාමට මෙතන ක්ලික් කරන්න...! 

Like and Follow on Facebook