ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Sunday, June 28, 2015

ඔයාගෙ 1GB හරි 2GB හරි විතර Chip එක නැත්නම් චුට්ටි Pen එක 4GB කරගන්න කැමතිද? බොරු නෙවෙයි ඇත්තමයි! කියවන්නකෝ.....

ඔයාලගෙ ඔය තියෙනවනම් පොඩි පොඩි 1GB ,2GB වගේ පරණ pen කෑලි හරි චිප් හරි මොනා හරි... 
අකමැතිද ඉතින් ඕක 4GB එකක් කරගන්න...
අඩු ගානෙ අනිත් උන් ඉස්සරහ නෝන්ඩි නොවී වත් ඉන්න බැරියැ?
ඇයි ඉතින් දැන් ඕව පාවිච්චියක් නැති නිසා අරන් යන්න උනත් ලැජ්ජයි ලැජ්ජයි වගේනෙ?
ඉතින් මං දැන් මේ ඔයාලට කරගන්න දෙන වැඩේ හරියට කොරගත්තනම්...
කොර්ල ඉවරවෙලා පෙන් එකේ අර පිටින් ගහල තියෙන අහවල්GB කියන තැන පොඩ්ඩක් fade වෙලා වගෙ පෙන්න ඉලක්කම හූරල දාගත්තනම්...
එහෙනම් ඉතින් ගොඩ... !

ඉතින් මේ ලිපිය අවසානයේ ඔබට ඔබේ pen එක හෝ චිප් එක 4GB කරගන්න පුළුවන් . 
ඉතින් කරලම බලන්නකෝ .... 
හරි මෙන්න ඉතින් තියරිය......







වැඩේ කරන්න දැන් ඩවුන්ලෝඩ් කරගන්නකෝ මන් දෙන මෙන්න මේ පුංචි software කෑල්ල...

අපෝ බය වෙන්න එපා 1.26MBයි තියෙන්නේ....
Download it!


ඩවුන්ලෝඩ් කිරීමෙන් පසුව Extract කරගන්නකෝ... Password එකත් ඇතුලෙම ඇතී.....
Win Rar නැති අයට Support කියන ෆෝල්ඩර් එක ඇතුලෙ ඇති ඒකත් මන් දාලම....

 



හරි! 
සොෆ්ට්වෙයා එක ඇතුලේ තියෙනවා driver increaser 2  කියල එකක්.... දැක්කද?
අන්න ඒක කැත නැතුව double  click  කරන්න.   
දැන් එකේ RUKAA කියලා ටයිප් කරලා enter  කරන්න.




 
enter කරාට පස්සේ type the drive letter කියලත් අහනවා....
ඒක බලාගන්න My computer ගියාම ඔයාගෙ USB එක ගාව වරහන ඇතුලෙ ඇති!   
එකේ තියෙන්නේ කොහොමද කියලා බලලා ඒ අකුර හරියට ගහන්න ( I / J වගේ එකක් ඇත්තෙ )



 ඒක type කරලා enter කරන්න...




ආයෙත් අහනවා type the drive letter (again) to to stat කියලා....
ආයෙත් ඒ කලින් දුන්න අකුරම දීලා enter කරන්න.... 




මේ වගේ ඒව ටිකක් වේගෙන් යයි පහලට එතකොට...
බලන් ඉන්න... හදිස්සියක් නෑනෙ? නේද? හි හී.... ;-)




 දැන් ආයෙත් enter කරාට පස්සේ key board එකේ මොනවහාරි අකුරක් press කරන්න. 




දැන් වැඩේ හරියටම හරි දැන් බලන්න 4 GB වෙලාද කියලා....
මේ මං දාන්නෙ මගෙ 1GB pen drive එකට ඕක කර්ල ගත්ත screenshot එකක් හොදේ....



එළ නෙහ්???
නෑ කියන්න එපා ඒ බොරු හොදෙද?
මෙච්චර වටිනා ලිපියක් දාලත් comment පාරක් දැම්මේ නැත්නම් වැඩක් නැ හරිද....

Sunday, June 07, 2015

ඔබේ සිම්පත ගැන ඔබ නොදත් බොහෝ දේ.... වටිනා codes ගණනාවක් මෙන්න !

මේක නම් මේ මම හදපු code වත් මගෙ ස්වයං නිර්මානයකින් ලියපු post එකක්වත් නම් නෙවෙයි ආ....
ඉසල්ලම කියල ඉන්න එපැයි...
නෑ නෑ පොස්ට් එක නම් බොහෝ දුරට ලිව්වෙ මන් තමා මගේම වචන තමා...
හැබැයි මං මේ කිව්වෙ අන්තර්ගත කරුණු ලබාගත්ත, ඒත් නෑ... ලැබුනු විදිහ....
මේකයි! FB එකේ නිකන් ඔහේ උඩටයි පහලටයි යද්දි අහම්බෙන් දැක්කෙ...
එක දැක්කමයි හිතුනෙ මේක පොඩ්ඩක් අපෙ අයට දැනගන්න දැම්ම නම් වටියි කියලා...
මොකෝ ඇත්තටම වටින දේවල් ටිකක් මේකෙ තියෙන්නෙ මේ පොස්ට් එකම ශෙයාර් කරල ඉතින් හැමෝටම දැනගන්න සලස්වන්න තිබ්බ තමයි...
හැබැයි ඒ post එක තව දවස් 2කින් 3කින් wall එකේ පහලට ගියාම ඉවරනේ...
මෙහෙම එහෙකට ලියල තිබ්බ නම් ඕන වෙන වෙලාවක ඇවිත් බලාගන්නත් පුලුවන් ඒක එකක්...
අනික FB post එකක්නෙ... වැඩි වැඩක් නෑ...
නිකන් එක ගොඩේ වගෙ පැහැදිලි මදි පොඩ්ඩක්... ඉතින් මන් පොඩ්ඩක් modify කරා ඔන්න...
හරි දැන් කියෙව්ව ඇති...

මේකෙ තියනව දැනට අපි ලංකාවෙ පාවිච්චි කරන SIM වර්ග ටිකට අනුව,
එවගෙ පොඩි පොඩි code කෑලි ටිකක්...
විස්තර දැන ගන්න,loan ගහන්න,SMS බ්ලොක් කරන්න වගේ ගොඩක් එව්ව...
ඉතින් යාලුවනේ ඔන්න විස්තර ටික බලාගන්නකෝ



ඔයාගෙ SIM එක Dialog එකක් නම්....

* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#
*ණයක් ගන්න - #356#
*කරදරකාර එස් එම් එස් බ්ලොක් කරන්න - BLOCKBlock කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් එක යවන්න
*එස් එම් එස් ඩයිවරට් කරන්න - DVIDivert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *43#

*Call Waiting Deactivate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )

KBBපැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න

පෙරගෙවුම් වයිෆයි
පැය 2 - WIFI50
පැය 4 -WIFI100
පැය 12 - WIFI200
පැය 20 WIFI400
පැය 50 - WIFI1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න




ඔයාගෙ SIM එක Mobitel එකක් නම්....

* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට එවන්න


* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක )






 ඔයාගෙ SIM එක Hutch එකක් නම්....

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න
* Sms Free Hutch to Hutch පැකේජය *222#






 ඔයාගෙ SIM එක Etisalat එකක් නම්....


* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න
*Call A tune සදහා *359 අමතන්න
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න
* Etisalat Service - #111#





 ඔයාගෙ SIM එක Airtel එකක් නම්....

* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න

පසුගෙවුම් සබදතා සදහා

* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#


ඔච්ච්ච්රද අහන්න එපා බොල දන්නා කියන ටික දුන්න ඉතින්...
තව ඔබතුමාලා, තුමීල දන්න ඒව අනිත් යටත් කියන්ඩ ඉතින්...
ඕං ඉතින් මන් නම් දුන්න codes ටිකක්... වැඩක් ගනීවිනෙ කවුරු හරි නේද?
එහෙනම් ඉතින් රුකා යනෝ....
සුපුරුදු පරිදි කියන්නෙ ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න… )
වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ... - See more at: http://rukaatricks.blogspot.com/2015/03/4n.html#sthash.8X8zW9gV.dpuf
හරි එහෙනම් ඉතින් රුකා යනෝ....
අහ්හ් වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ...
මොකූත් කියන නෑ...
ටික්ම ටික්!

Saturday, June 06, 2015

Machine එකේ ආරක්ශාවට සුපිරිම සුපිරි ESET VIRUS GUARD අලුත්ම එක ජිවිත කාලයටම නොමිලේ !

බොහෝ දෙනෙක් ඉතාමත් උසස් ගනයේ ප්‍රති වයිරස මෘදුකාංගයක් ලෙස සලකන ESET VIRUS GUARD එක ගැන නොදන්නා කෙනෙක් නැති තරම්...
බොහෝ දෙනෙකුට ගැටලුව තමා ඒක මුදල් ගෙවා ගැනීම හැර හොරෙන් අන්තර්ජාලයෙන් නොමිලේ ලබා ගැනීමට හොයාගන්න නැති වීම .
ඉතින් මම අද ගෙනාව එම ප්‍රති වයිරස මෘදුකාංගය ඔබේ ජිවිතකාලයටම හරියන්න නොමිලේම .
ඔයාලට මතක ඇති KASPERSKY / AVAST / AVG 2014 වගේ නොමිලේ පහසුවෙන් google එකේ පොඩි searh එකක් දාල ලබා ගන්න පුලුවන් වුනු VIRUS GUARD  . හැබැයි ඒ ඔක්කොම INTERNET SECURITY
ඉතින් අද දෙන්නේනම් ANTIVIRUS . මේක ESET එකෙන් ගහපු අලුත්ම එකක් . 
මේක ජිවිතකාලයටම ඇති වෙන්න තියාගන්න පුළුවන් වීම විශේෂයි .
නම තමා  ESET NOD 32 .

මෙය පරිගණක malware වැඩසටහන් හාvirusවැඩසටහන් වලින් පරිගණකය ආරක්ෂා කිරීමට ඉතා හොද මෘදුකාංගයකි.පරිගණකයේ අඩු ඉඩක් හා ඉතා කාර්යක්ෂමව ක්‍රියා කරන මෙම මෘදුකාංගය නිතරම පරිගණකයේ ආරක්ෂාව කෙරෙහි අවදානය යොමු කරගෙන සිටි.
 රුකා අද LIFETIME CRACK එකක් ඔයාට දෙනවා .

මුලින්ම කියන්න ඕන මේ post එක කලින් පොඩි error එකක් ඇවිත් තිබ්බ... 
මගෙ වරඩක් නෙවේ මං ඒ ඔයාලට දීපු crack එක esetල හරි ගස්සල... 
support කරෙ නෑ අලූත්ම lap වලට හැරෙන්න අනිත් එවට...
මට ඒ ගැන දැනුම් දීල ඔයාලවත් දැනුවත් කරන්න උදව් කර නිලුපුල් සහෝට අපි හැමෝම වෙනුවෙන් මගේ ස්තූතියත් මං මේ post එකෙන්ම ලබා දෙනවා...

අහ් දැන් අවුලක් නෑ ආයෙත් crack කර්ල තියෙන්නෙ life time වලටම... 
කලින් download කරගත්ත යාලුවො ඉන්නවනම්, හරි ගියෙ නැති අය ඉන්නවනම්, 
ආයෙ guard එක ඕනෙ නෑ... ඔය මන් දීල තියෙන්නෙ අලුත් Crack එකක් ඒක විතරක් ගන්න... 
activate කරන විදිය නම් වෙනස්... 
අනිත් අයට guard එකත් දීල තියෙන්නෙ...
තමන්ගෙ machine එකට අනුව හරියන එක බලල ගන්න...


Activate කරන්න පටන් ගන්න කලින් සම්පූර්නෙන් කියවල ඉන්නෝ....

මෙන්න මෙතනින් GUARD එක බාගන්න
Rukaa Softs 32 bit
Rukaa Softs 64 bit


CRACK එක පහතින් බාගන්න .
 

හරි අළුත් අය setup එක ඉන්ට්‍රෝල් කරගන්න.  
ඊටපස්සේ crack එක දාගන්න ඕන .
මේ screenshot එකේ තියෙන විදියට ගාර්ඩ් එක disable කරලා Extract කරගන්න 
නැත්නම් virus කියලා crack එක delete කරවී.  
 

 










දැන් crack එක open කරන්න , 
Safemode වලින් ඔන්(restart) වෙන්න අහයි බය නැතුව මොකුත් වෙනස් නොකර OK ඔබන්න 
Restart වෙයි.... ටිකක් බලන් ඉන්න... ඔන් උනාම කලින් වගෙ graphics එහෙම පෙන්නන් නෑ machine එකෙ හොදේ... 
බය වෙන්න එපා ඒකට... දැන් ගිහින් ආයිත් අර මන් දුන්නු crack එක run කරන්න
ආයිත් restart වෙන්න අහයි ඉසල්ල වගේම window එකක බය නැතුව මොකුත් වෙනස් නොකර OK ඔබන්න
Restart වෙයි.... ටිකක් බලන් ඉන්න... 
ඒ පාර නම් පෙර තිබ්බ වගේ normal graphics වලින් ඔන් වෙන්නෙ ආ
බලන්න crack වෙලා තියේවි ..
Maximum Protected කියල වැටිල ඇති... එහෙනම් වැඩේ ගොඩ...
හරි එහෙනම් update කරලා බලන්න.
 වැඩේ හරි නේද ? COMMENT එකක් දාමු බලන්න ...

ඇන්ඩ්‍රොයිඩ් භාවීතා කරන බොහෝ දෙනෙක් සංගීතයට යොදාගන්න ප්ලේයර් ඵක තමයි Power AMP කියලා කියන්නේ. $3.99නෙ Fullම භාණ්ඩෙ? ඔන්න අද නම් මේක කියවන නිසා ඔයාට Totaly Free!

ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත උපාංග භාවීතා කරන අය බොහෝ දෙනෙක් සංගීතය රසවීදීමට යොදාගන්න ඉතාමත් ජනප්‍රිය ප්ලේයර් ඵකක් තමයි  Power AMP  කියලා කියන්නේ...  
මීට ඉස්සර මෙම  මෘදුකාංගයේම නොමීලේ ලබාදෙන Power amp free මෘදුකාංගය use කරන අයට නම් මතක ඇතිනේ.. 



නමුත් රුකා අද ඔබට ලබාදෙන්නේ Poweramp Full Version Unlocker නොහොත් මෙම මෘදුකාංගයේ සමිපුර්ණ මෘදුකාංගයයි... 
මෙය ගූගල් ප්ලේ වෙතින් ලබා ගන්නවනමි ඔබට $3.99 වැනි මුදලක් වැයකීරිමට සිදුවෙනවා...
නමුත් Rukaa Tricks සමග අත්වැල් බැදන් ඉන්න ඔබට අපි නොමීලේම බාගතකරගැනීමට ඉඩකඩ සලසලා දීලා තියෙනවා.

apk ගොනු පහතින් බාගතකරගන්න...

(මේ පිලිබදව මෙම තොරතුරු මා හටද ලබා දුන්, පුද්ගලිකව නොහැදුනුවත් නමින් Desh Avenz ලෙස FBහි සිටිනා සහෝදරයාටද විශේෂ ස්තූතිය! )
(මෙය ජනිත් මිහිරංග මල්ලියා Rukaa Tricks අපගේ  මුහුණු පොතේ පිටුව වෙත කල විශේෂ ඉල්ලීමකටද පිලිතුරැ වශයෙනි )  

ස්ථාපනය ( installation ) කරගන්නා ආකාරය...

01. Poweramp v2.0.10 from rukaatricks.blogspot.com.apk ගොනුව හා Poweramp Full Version Unlocker from rukaatricks.blogspot.com.apk ගොනුව බාගත කර ගන්න. 

02. පරිගණකය හරහා බාගත කලේ නමි ඵම .apk  ගොනු දෙක ඔබගේ  ඇන්ඩ්‍රොයිඩ්  උපාංගයට පිටපත්  (copy) කරගන්න... 

03. පළමුව Poweramp v2.0.10 from rukaatricks.blogspot.com.apk  මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්  උපාංගයට ස්ථාපනය කරන්න ( installation )

(අවවාධයයි - මෙය ස්ථාපනය වී අවසන් වු විට ඵහි   Done හා Open යනුවෙන් ලැබෙනු ඇත ඵහි Done යනුවෙන් ලබා දෙන්න...)

04. Poweramp Full Version Unlocker from rukaatricks.blogspot.com.apk මෘදුකාංගය ඇන්ඩ්‍රොයිඩ්  උපාංගයට ස්ථාපනය කරන්න ( installation ) කරගන්න ඵහිදීත් අවසානයේ පෙර පරදි  Done හා Open යනුවෙන් ලැබෙනු ඇත ඵහිදි Open යනුවෙන් ලබා දෙන්න ඵවිට Power APM ප්ලේයර් ඵක විවෘතවී පහත පරිදි පණිවුඩයක් ලැබුනේනමි මෘදුකාංගය සාර්ථකව ස්ථාපනය වී ඇත. 

thanks you for purchasing Poweramp Full Version Unlocker....!

apk ගොනු පහතින් බාගතකරගන්න...

Poweramp Music Player (Trial).apk
http://adf.ly/1IDsaI

Poweramp Full Version Unlocker.apk
 
හුරේ....!
සතුටුයි නේහ්???







Thursday, June 04, 2015

Easyම විදිහට යාලුවෙක්ගෙ 4න් 1ක් hack කරන්නෙ මෙන්න මෙහෙමයි!!!



ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි.
SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.
(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර...)
(Phishing හා සමාන ක්‍රමවේදයකි.)







අවශ්‍යය දේවල් :
  • අලුත්ම Gmail Account එකක්-(උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..)
  • අලුත්ම සිම් කාඩ් පතක්-(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි)
ඔක්කොම දේවල් දැන් අපි ලෑස්ති කරගෙන තමයි තියෙන්නෙ.
මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්.

ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න.
ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න.
දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න
උදා :-
:) boru from Rukaa
adata niyamitha
apage sanwathsarika
semarum hethuwen
"30mins" kaalayak onema jalayakata
amathum nomile labadheemata
api katayuthu yodha athi bawa
sathutin danwamu.me sandaha
pahatha keathaya amathaa liyaapadinchi wanna

"*******************"
____________________
දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා.
මම "X" දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න.

**62*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]



**61*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]

**67*XXXXXXXXXX#
මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]



**21*XXXXXXXXXX#
මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට.
හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා.
[මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.]


Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා.
උදා :-
"0712345678"
දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට.

මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ "12323" වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා.
එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න.
කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න

-------------------------------------------------------------------------------------------------------------
මේ ටික ඔන්න මම අලුතෙන් update කර්ල add කරේ...
පොඩි හෙතුවක් නිස එහෙම කරේ...
මොකද සමහර අය කිව්ව එයාලගෙ gmail වලින් 4n වලට msg යවන්න බැරිලු?
බලද්දි ඇත්ත තමයි...
Mobitel එකෙන් හෙම මේ ක්‍රමේට එවන msg එන් නෑ සමහරවෙලාවට දැන්...
අවුලක් කරගන්න එපා....
මෙන්න මෙතනින් ගිහින් එක යවන්න...
ලෝකෙ ඕනෙම 4න් එහෙකට msg යවතහැකි කිසි අවුලක් නෑ....
එහෙනම් මෙන්න මෙ පහල button එකෙන් යවන්නෝ....


 click here to Send free SMS

-------------------------------------------------------------------------------------------------------------
වැඩි දුර තොරතුරු ටික්කුත් මෙන්න ඔයාලට....

GSM NETWORK CODES [සියලුම GSM ජාලයන් සඳහා වලංගුයි] :



---SIM CARD Security Codes---[ සිම් කාඩ් පතේ ආරක්ෂාව සඳහා බලපැවැත්වෙන කේත ]

**03*OldCode*NewCode*NewCode# Change code for call barring
**03*330*OldCode*NewCode*NewCode# Change code for call barring
**04*OldPIN*NewPIN*NewPIN# Change PIN code
**042*OldPIN2*NewPIN2*NewPIN2# Change PIN2 code
**05*PUK*NewPIN*NewPIN# Unlock PIN code
**052*PUK2*NewPIN2*NewPIN2# Unlock PIN2 code



---Phone Security IMEI Checking Code---[ එමි අංකය දැනගනීමේ කේතය.මෙය GSM ජාලයේ පහසුකමක් නොවන බව කරුණාවෙන් සළකන්න ]

*#06# Show the IMEI number



---SMS Diversion Code--- [රජයේ රෙගුලාසි හේතුවෙන් මෙය ශ්‍රී ලංකාවේ GSM ජාල මගින් ප්‍රතික්ෂේප කරයි]

**21*PhoneNumber*16# Divert all sms



---Call Barring Codes---[ බාධක පැනවුම් කේත ]

**33*code# Activate BAR all outgoing calls
#33*code# Deactivate BAR all outgoing calls
*#33# Check status of BAR all outgoing calls
**330*code# Activate BAR all calls
#330*code# Deactivate BAR all calls
*#330*code# Check status of BAR all calls
**331*code# Activate BAR all outgoing international calls
#331*code# Deactivate BAR all outgoing international calls
*#331*code# Check status of BAR all outgoing international calls
**332*code# Activate BAR all outgoing international calls except home country
#332*code# Deactivate BAR all outgoing international calls except home country
*#332*code# Check status of BAR all outgoing international calls except home


---Call forwarding Codes---[ ඇමතුම් හැරවුම් කේත ]


##002# Unregister all call diversions
**004*PhoneNumber# Set all configured call diversions to PhoneNumber
##004# Unregister all configured call diversions
**21*PhoneNumber# Register and activate divert all calls to PhoneNumber
*21# Activate divert all calls
#21# Deactivate divert all calls
##21# Unregister divert all calls
*#21# Check status of divert all calls
**61*PhoneNumber# Register and activate divert on no answer to PhoneNumber
*61# Activate divert on no answer
#61# Deactivate divert on no answer
##61# Unregister divert on no answer
*#61# Check status of divert on no answer
**62*PhoneNumber# Register and activate divert on not reachable
*62# Activate divert on not reachable
#62# Deactivate divert on not reachable
##62# Unregister divert on not reachable
*#62# Check status of divert on not reachable
**67*PhoneNumber# Register and activate divert on busy
*67# Activate divert on busy
#67# Deactivate divert on busy
##67# Unregister divert on busy
*#67# Check status of divert on busy




---Call Waiting Codes---[ ඇමතුම්හි රඳවාගැනීමේ කේත ]


*43# Activate call waiting
#43# Deactivate call waiting
*#43# Check status of call waiting




---Number Restriction Codes---[ ඇමතුම් අංකය වසන් කිරීමේ කේත ]


*30#PhoneNumber Activate CLIP
#30#PhoneNumber Deactivate CLIP
*#30# Check status of CLIP
*31#PhoneNumber Activate CLIR for this call
#31#PhoneNumber Deactivate CLIR for this call
*#31# Check status of CLIR
*76# Activate COLP
#76# Deactivate COLP
*#76# Check status of COLP
*77# Activate COLR
#77# Deactivate COLR
*#77# Check status of COLR

අහ්!
නිකන්ම කියවල යන්නෙ නැතුන් හොද නම්, comment එකකුත් දාලා.........  
අනිත් අයට දැනගන්න shareත් කරලා.....  
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
Page එකටත් like එකක් දාන්  
Group එකටත් joinත් වීගෙන යන ගමන්.... 
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 
https://www.facebook.com/rukaatricks?fref=ts


ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...) - See more at: http://rukaatricks.blogspot.com/2015/03/gta-iv.html#sthash.G2PguGOd.dpuf
ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...) - See more at: http://rukaatricks.blogspot.com/2015/03/gta-iv.html#sthash.G2PguGOd.dpuf
ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...) - See more at: http://rukaatricks.blogspot.com/2015/03/gta-iv.html#sthash.G2PguGOd.dpuf

phone වලට එන java software ඔයාලගේ computer එකේ වැඩ කර වන්නේ මෙන්න මෙහෙමයි...

ඔන්න මම අද තවත් සුපිරි බාන්ඩයක් ගේනවා.. 
ඔයාල හැම කනෙක්ම වගේ කැමතිනේ ඔයාලගේ phone එකට එන App / game එහේම play කරන්න.. 
ඒවා සුපිරි නේ.. නේද..? 
පොඩි අය පවා phone එකක් අහුඋනොත් හොයනෙම game ගහන්න.. 
ඔයාල කැමති ඇති නේද ඔයාලගේ phone එකට එන game / software එහේම ඔයාලගේ computer එකේ වැඩ කරන්න ..
 
ඔන්න මම අද ඔයාලට කියන්නේ එක කරන විදිය.. 
මේකට පොඩි software එකක් තියනවා... 
එක ඔයාලගේ computer එකට දා ගතම ඔයාලගේ phone එකට එන හැම software, game එකක්ම phone එකේම වගේ ඔයාලගේ computer එකේ වැඩ කරවා ගන්න.. 
එතකොට ඔයාල phone එකේන් ගියපු uc brower එහේම ඔයාලගේ computer එකේන් phone එකේ වගේ යන්න පුළුවන්.. 
තව phone එකේන් ගහපු game එහේම computer එකේන් ගහන්න පුළුවන්.

මේ software එකේ නම තමා JavaEmulator
මම මේ පහලින් දීල තියන site එකට ගිහින් software එක dowaload කර ගන්න...
 http://adf.ly/1IHB2C

          

Wednesday, June 03, 2015

ඇන්ඩ්‍රොයිඞ් ෆෝන් වලට සිංහල ෆොන්ට් එක දාන සරලම ක‍්‍රමය තමයි අද කියල දෙන්න යන්නේ...... ආහ් වටින්නෙ නැහැයි කියාපල්ල බලන්ඩ...! හි හී කියවන්නකෝ...


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කෑල්ලක් ගත්තම අපෙ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට ලෙඩේ වැටෙන පොට් එක තමයි සින්හල කියවිල්ල...
ඇයි ඉතින් අපිට සින්හල ප්‍රධානම භාෂාව උනැයි කියල එක ලෝකෙටම වලන්ගු නෑ නොවැ?
Soo... එව්වගෙ ඉතින් හුගක්ම වෙලාවට එන්නෙ English, China, Japan ඇතුලු භාෂා ටිකක්නෙ?
හරි ඒක අවුලක් නෑ...
අවුලක් කරගන්න එපා...
අද රුකා කියල දෙන්න යන්නෙ ඒ ගැන
ඒ කිව්වෙ ඔය දැන් මම කිව්ව ලෙඩේ නැති කරගන්න විදිහ...

අහ් මේ මන් අද මේක කියන්න හිටපු දේකුත් නෙවෙයි...
මුහුනු පොතේ Rukaa Tricks පිටුවට ජනිත් මිහිරංග කියන එල කොල්ලගෙන් ආපු තවත් ඉල්ලීමක් විදිහට තමයි මේක මේ හදිXසියේම කොටන්නෙ ඈ...
අනික ස්ටීව් ඩිලක්ශාන් හෙමත් සින්හල වැඩ නැහැයි කියල අවුලෙන්නෙ නෙද හිටියෙ....
මේ ඔයාල වගෙ හැමෝම වෙනුවෙන් හොදේ...

වැඩි කතා බෑ... මොකෝ අත රිදෙනව මගේ කොටන්න බෑ...
වැඩේට බහිමු කෙලින්ම...
මන් පියවර විදියටම කියන්නම්...
ඒ විදියට කරන් යන්කෝ....

හරි එහෙනම්....
මේ ටික බාගෙනම ඉමුකෝ...



01.බාගන්න පහලින් මෙන්න මේ මන් දෙන රොම් මැනේජර් ඇප් එක...
http://www.linkbucks.com/CVAaP

02.දැන් හොද ලමය වගේ මෙන්න මේ චුට්ටියට Full editටක් දීල තියන,
දන්න කියන්න ඉස්කෝලෙ පොත Font එකත් ගන්ඩකෝ...
http://www.linkbucks.com/CVAYV

03.මේන්න දැන් මෙතනින් ඊලගට මේ පුන්චි ඇප් එකත් මන් කියන නිසා ගන්නකෝ... ;-)
http://www.linkbucks.com/CVAZR


04.දැන් අර ඉසල්ල ගත්ත රොම් මැනේජර් ඇප් එක ඉන්ස්ටෝල් කොරල ෆෝන් එක ෆ්ලෑශ් කරගන්නලා...

05.ඊලගට ඔයා දෙවෙනියට බාගත්තු ඒ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එක අරන් ඒකෙන් අර බාගත්තු font එක select කර්ල් ඉන්ස්ටෝල් කොරන්ඩෝ...

06.ඒක install උනාට පස්සෙ කැත නැතුන් ෆෝන් එකෙන් reboot එකක් ඉල්ලනවා...
බය නැතුව yes දෙන්න...

හරි දැන් ON උනාට පස්සෙ සිංහල ලිපියක් ඕපන් කර්ල බලන්නකෝ....
ආස හිතෙනව...
හිකි හිකි හිකි...


මේකෙදි සිදු වෙන අතුරු ඵල පිලිබදව නම් කිසිදු වගකීමක් රුකා පිට නෑ හොදේ...
දන්න දේ ඔන්න මන් දුන්නා...
ඔබේ සම්පූර්ණ වගකීම මත වැඩේ කරන්න...
එහෙම කියල බය වෙන්න එපා...
මන් දැන් ෆෝන් 10කට වැඩිය ප්‍රමානෙකට මේ ගේම දීල තියෙනවා...
but නෝ any ප්‍රොබ්ලම්....

අහ් මුලින් අමතක උනා දෙයක් මේකට Root නම් ඕනෙ ඈ....
Root කර්ල නම් තියෙන්නෙ නෝ prob...

නැත්නම් Root කරගන්න හැටිත් මෙන්න....
 How to Root

Root කර්නව කියන්නෙ මොකද්ද කියල දන් නැත්නම් බය නම්
කියන්න මොකද්ද කියල දැන ගන්න මේක් කියවන්න...

http://rukaatricks.blogspot.com/2015/05/root_11.html






ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න කැමතිනම් යන ගමන් Rukaa Tricks page එකට ලයික් එහෙකුත් දාගෙනම යන්න.......

Like and Follow on Facebook