ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Wednesday, March 04, 2015

4n එක අරෙහෙන් මෙහෙන් හීරිලාද? හූරගත්තද? වස කැතයිද? අවුලක් නෑ මෙන්න විසඳුම් ටිකක්....!

අපි ඉතින් ඔහේ බඩු පාවිච්චි කරනවනෙ අෆ්ෆා නේද?
දන්නවනෙ ආය 4න් කෑල්ලක් හම්බුනාම අතගානව උඩ දානව හැම විඩියටම අපි ලෙව කනවනෙ බං ඕක ආයෙ නැද්ද?
ඇයි හිර ඩෙනිමෙ දාන් ගිහින් හූර ගන්නව....
රෑට මල කඩල කොට්ටෙ යට දාන් සැතපෙනව.... උදේටනෙ ආයෙ මතක් වෙන්නෙ???
හරි හරි damage වෙන හැටි කිය කියා හිටියොත අද කියන්න යන එක කියන්න වෙන් නෑ...
ඉතින් ඔය කොහොම හරි වට්ටගෙන හරි මොක්කින් හරි අපි ඔය අපෙ ජන්ගමේ හූර ගත්තයි කියන්නකෝ...
එක repair එකට දාන එකවත්, විකුනන එක්වත්, අන්දලා Exchange පාරක් දාන එකවත් නෙවෙයිනෙ බං පිලියම?
housing එක මාරු කරත් හරි තමා ඉතින්... but ඔය ලොකු ලොකු ෆෝන් වල housing එකෙ ගාන අපෙ පොඩි වල මුලු 4n එකට වඩා වැඩීනෙ දන්නවනෙ?

මම කියන්නම් පොඩි ක්‍රම ටිකක්.. ආය මේ එව අතුරු දහන් වෙනව නෙවෙයි...
ම්ං තාම Magic කරන හැටි Rukaa Tricks වල දාන්න හිතුවෙ නෑ... හි හී.... ;)
But මේවගෙන් බොහෝ දුරට 99%ක් දුරට සාර්ථක පිලියම් ලබා ගත්හැකි...
බලන්නකෝ කර්ලා....

1. 4n  එකෙ  ports හොදින්  ආවරණය  කරන්න
2. Phone  එක  ක්‍රියා  විරහිත  කරගන්න
3. Battery  එක ගලව  ඉවත්  කරන්න

මේ මොක කරත් පලවෙනි පියවරවල් 3 ඕව...
මොකද safety 1stනෙ බංලා....

1. දත් බෙහෙත්

මෙයට සාමාන්‍ය දත් බෙහෙත් පාවිච්චි කල යුතු  අතර ජෙල් වැනි ඩත් බෙහෙත් පාවිච්චි නොකරන්න

1. කපු පිරිසිදු කිරිමේ පොඩි රෙඩි කැබැල්ලක් හෝ සිනිදු පිරිසිදු රෙදි කැබැල්ලක් දත් බෙහෙත් ස්වල්පයක් තවරන්න
2. දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි ) මෙසේ බොහොඅ වේලාවක් කරන්න
3. තිරය මත ඇති ගෑවුනු දත් බෙහෙත් ඉවත් කිරීමෙදි මදක් පොගවාගත් රෙදි කැබැල්ලක් භාවිතා කරන්න


2. Motor රථ වල සීරිම් ඉවත් කිරිමේ Cream

Turtle wax , 3M සහ දිය සුලි ඉවත් කිරීමෙ  cream වැනි දෙයක් භාවිතා කිරීම මගින්  මෙම සිරිම්  ඉවත්  කරගත හැක . පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන සිනිදුව පිසදමන්න...
( රවුමට සෙමින් පිරිමදින්න )


3. ලඳරු පවුඩර් භාවිතය

ලඳරු පුයර වලට වතුර ස්වල්පයක් එකතු කර  ආලේපයක් සාදා ගන්න. බේකින් පවුඩර්ද මෙලෙසින්  පාවිච්චි කල හැකි වේ.
ආලේපය ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි )


4.එලවලු තෙල්

ඉතා කුඩා සැගවුනු සිරීම් වලට මෙය තාවකලික විසදුමකි.  එලවලු තෙල් බින්දුවක් සිරිම් මත තැවරීමෙන් ඉක්මන් බාහිර සවියක් ලෙස සඳහන් කරන්න පුලුවන්

ඕං කිව්ව ඉතින් පොඩි පිලියම් ටිකක් ඔක්කොම කරා එකක්වත් හරි ගියෙ නෑ නම් කියන්න එපා...
tooth paste එක නම් කර්ලම බැලුවා... වැඩේ ගොඩ!
හරි හරි දැන් ඇති අතත් රිදෙනව අම්මත් බනිනව ඕකම ඔබ ඔබා ඉන්නව එතකොට හරිලු....
එහෙනම් ඉතින් රුකා යනෝ....
සුපුරුදු පරිදි කියන්නෙ ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න… )
වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ...

Sunday, March 01, 2015

ගැහුවද GTA IV ගේම් එක? නැද්ද තාම ! කියවන්නකො පොඩ්ඩක් මේක විශ්වාස කරන්න පුලුවන්ද බලන්න....

හරි අද මන් මේක ගැන කියන්න ගිහින් බන කිය කියා ඉන්නෙ නෑ...
කෙලින්ම මේකයි කේස් එක...


දන්නවනෙ GTA IV ගේම් එක ගැන?
Graphics එහෙම කොහොමද කියල දන් නැත්නම් ඕං තියනව ටිකක්! බලාගන්නකො....




ඉතින් ඕක කඩෙන් ගත්ත නම් DVDකීයක් තියෙයිද?
Net එකෙන් බෑවනම් MB කීයක් කැපෙයිද?

මෙන්න මේකයි ඔයාලට විශ්වාස කරන්න බැරි වෙයි කිව්ව කතාව...
මන් දෙනව අද මේක ඔයලට Compress නෙවෙයි High Compress එකෙත් Compress කරපු ගේම් එක...
Mb or Gb කොච්චරද
හිතන්නකෝ????

                     2.42 MB ක් විතරයි...!
                           හිතාගන්නවත් පුලුවන්ද?

                      මෙන්න මෙතනින් "Rukaa Softs" බාගන්න..



සමහර යාලුවොනම් බම්බුව තමයි fakeනෙ කියල යයි යන්න...
කියනවට විශ්වාස කරන්නකො මම...
බාගෙන install කර්ල බලන්නකො full ගේම් එක තමයි මචංලා...
අහ් ඕක කරන්න ඕන පියවරවල් ටික file එක අස්සෙ Notepad එහෙක ගහල ඇතී
එහෙනම් රුකා කැපුනා... ලයික් එකක් comment එකක් හෙමත් දාගෙන යන්නෝ... ටටා
ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...)

Like and Follow on Facebook