ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Monday, November 17, 2014

වීඩියෝ Editing කරන්න්න නියම බඩුවක්.ලේසියි , පහසුයි

මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්.  විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ.  අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. ලේසියෙන්ම ගන්න පුලුවන්.

මෙන්න එහෙනම් පහලින් බාගන්න !!

Wednesday, November 12, 2014

නෙට් පට්ට slow වෙලාවට internet browse කරන්න මරුම භාණ්ඩයක්.... 2G වගෙ එන වෙලාවට නම් පට්ට ඈ.....

දැන් අපේ යාලුවො ගොඩක් දෙනා භාවිතා කරනවනේ Hutch 2G Package එක.. ඒත් සමහර වෙලාවට මේකෙන් Net යනව කියන එක මරනව වගේ වැඩක්.. පට්ටම Slow.. ඉතින් අන්න ඒකට පොඩි විසදුමක් තමයි අද රුකා දෙන්න යන්නෙ..



ඇත්තටම මේක ලෝකයේ ජනප්‍රිය වෙච්ච තවත් Browser එකක්.. නම තමයි Avant Browser කියන්නෙ.. ඉතින් Web Browser එකක තියෙන්න ඕනි සියලුම පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගෙම මේක සුපිරි වේගයකින් Browse කරන්න පුලුවන්.. ඉතින් අපි Low Speed Connection එකක් භාවිතා කරන වෙලාවට අපේ Page Load වෙන්න ගොඩක් වෙලා යන්න ප්‍රධානම හේතුවක් තමයි Script , Pop-up වගේ දේවල්.. මේව නිසා තමයි Page Load වෙන්න ගොඩක් වෙලා යන්නෙ.. ඉතින් මේ Browser එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේ Script , Poop Up Disable කරන්න වගේම Ad , Flash , Sound වගේ දේවල් Block කරන්නත් පහසුකම් ලනා දෙනවා.. අන්න ඒ වගේ සුපිරි පහසුකම් නිසා Low Speed Connection එකකින් උනත් හොදට වැඩ ගන්න මේ Browser එකෙන් පුලුවන්...



ඉතින් ඔයාලත් Try කරල බලන්න.. ඔන්න පහළ Link එකෙන් ගන්න.. ( 4 MB )



 Avant

එහෙනම් ඕං රුකා ගියා.... comment එකකුත් දාලම යන්ඩෝ.....



තමන් ලග නැති වෙලාවෙ කවුරුත් තමන්ගෙ පරිගණකයට Log උනාද දන් නෑ??? අවුලක් නේද? සැකද???

ඔන්න තවත් පොඩි Software කෑල්ලක් තමයි දෙන්න යන්නෙ.. මේකෙන් පුලුවන් තමන් පරිගණකය ලග නැති වෙලාවෙ කවුරුත් තමන්ගෙ පරිගණකයට Log වෙලාද කියල බලාගන්න.. ඒ වගේම තමන් පරිගණකයට Log වෙලා කොතරම් වෙලාවක් පරිගණකය Use කරලද කියල බලාගන්න.. තව ඔයා පරිගණකයට Log වෙච්ච වෙලාව හා Log Out වෙච්ච වෙලාව , මේ වගේ තවත් ගොඩක් දේවල්  මේකෙන් බලගන්න පුලුවන්.. download with රුකා කියල දීල තියෙන ලින්කුවෙන් බාගෙන intall කරගන්න

ඔන්න එහෙනම් පහළින් බාගන්නකෝ..  ( 55 KB )

windows 8 pro ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක්ලු නේද?

windows 8 pro ඇක්ටිවේට් කරගන්න එක ගොඩක් අයට ලොකු ප්‍රශ්නයක් වෙලා වගේ මේ දවස් ටිකේ සෙට් එකටම. ඔන්න එහෙනම් එ අයට වින්ඩෝස් 8 ප්‍රෝ නිවැරදිව  ඇක්ටිවේට් කරගන්න පුලුවන්. හුඟක් දෙනා කියන්නෙ මේක මයික්‍රොසොෆ්ට්ලගෙ ෆෝල්ට් එකක් කියලා. ඒක නිසා යන අතකින් යන්න ඉක්මනට ඇක්ටිවේට් කරගන්න.මම download with රුකා කියල දීල තියෙන ලින්කුවෙන් බාගෙන intall කරගන්න

මම දීපු ඇක්ටිවේට්ර් එක ඕපෙන් කරලා ඇක්ටිවේට් දෙන්න..

ඇක්ටිව් උනාට පස්සේ මෙහෙම පෙන්නයි


මෙන්න අක්ටිවෙටර් එක  download with රුකා

වෙලාවකට වා......තයක් වෙන Delete කරන්න බැරි File ගේමක් නැතුව Delete කරමු..


අද මම ඔයාලාට නියම සොෆ්ට්වෙයා කැල්ලක් දෙන්න යන්නේ .මේකෙන් පුලුවන් අපිට delete කරන්න බැරි file  එහෙම ගේමක් නැතුව delete කරන්න. මේකෙන් කරන්නේ windows explorer එකේ රන් වෙන ප්‍රෝග්‍රෑම් එක close  කරලා delete කරන  එක ..
මුලින්ම මම දීල download with රුකා කියල තියෙන ලින්කුවෙන් බාගෙන intall කරගන්න .


මෙන්න කරන්න විදිය
   delete කරන්න ඕන file එක උඩ  right click කරන්න .
   unlocker කියන එක click කරන්න


එතකොට මෙහෙම ඒවි


   1. file එක select කරන්න

   2. no action කියලා තියෙන down arrow  tab එක කිලික් කරලා delete තෝරන්න .

   3. දැන්  තියෙන්නේ unlock දෙන්න. file එක ලස්සනට  ඩිලීට් වෙලා තියේවි..

මෙන්න ලින්කුව download with රුකා

එහෙන්ම අපි ගිය වැඩේ හොදනම් comment පාරක් දාන්නකෝ ...

Sunday, November 09, 2014

ඔයාටත් ඔයාගෙ java එකේ සිංහල ටයිපින් අවුලක්ද???


හරි මේක අපෙ මේ දිල්ශාන් එරන්ග සහෝදරයගෙ FB ඉල්ලීමට හදිස්සියෙ ලිව්වේ....
අවුල් නම් srry හොදේ...


අපේ ගොඩක් කට්ටිය තාමත් පරෙස්සම් කර්ල තියාගෙන ඉන්න 4න් එකක් තියෙනවනේ.... ඒ තමයි පරන java 4න් එක... 
ඉතින් මෙකට opera,mozilla වගේ browsers දාගෙන use කරනකොට එන ලොකුම අවුල තමයි සින්හල??? 
නෙද? 
මෙන්න මේක use කර බලන්නකෝ.... 
හිතනව වැඩේ හරියයි කියල... 
සොරි ආ........ try & check කර්ල බලන්න මගෙ අතේ එකක් නෑ අනේ.... 
අහ් මෙතනින් බා ගන්නෝ............

හොර කරල Games දිනන්න [හොරා ගේමර්ස්ලට Cheatbook 2014 අලුත්ම වර්ෂන් එක... ]


ඔන්න මෙදා පාර හොරා ගේමර්ස්ලට ගෙනාව සුපිරි භාණ්ඩයක් උණු උණුවෙන්ම. සමහරු මේ ගැන දන්නවත් ඇති. දන්න නොදන්න කොයි කාටත් මෙන්න 2014 අලුත්ම වර්ෂන් එක .. මෙගාබයිට් 62ක් විතරයි; ඔක්කොම ගේම්ස්වල Cheats තියෙනවා.

මෙන්න නොදන්න අයට විස්තරයක්. ගේම් හදන ආයතනවලින් ගේම් එක ප්ලේ කරන්න ලේසි වෙන්න පොඩි පොඩි වැඩකෑලි ගේම් එකට අන්තර්ගත කරලා එවනවා. මේවා ගොඩාක් අය අතර ප්‍රසිද්ධ Cheats විදිහට. මේ ගැන ගොඩාක් අය නම් දන්නවා ඇති. අකුරු ටිකක් ටයිප් කරාම ගේම් එකේ වෙනසක් වෙන්නෙ. සමහර විට කාර් මතුවෙනවා, තුවක්කු, උණ්ඩ මතුවෙනවා. අන්න ඒ කෝඩ්ස් එකතුකරලා හදපු දත්ත ගබඩාවක් තමයි මේ සොෆ්ට්වෙයා එකේ තියෙන්නෙ.

ඒ විතරක් නෙවෙයි ගේම් එක ගහන්න ඕනෙ නිවැරදි ආකාරය පවා මේවගෙ තියෙනවා. අපිට එතකොට කාලය නාස්ති නොකර ගේම් එක ගහන්නත් පුළුවන් වෙනවා. එහෙනම් වැඩිකතා නැතුව බාගෙනම බලන්නකෝ..

Download cheatbook with Rukaa Tricks

Saturday, November 08, 2014

සිංහලෙන් ටයිප් කරන එක ප්‍රශ්නයක් නේද? Download Sinhala Typing Software



වින්ඩෝස් 7 හෝ විස්ටා සඳහා සහාය දක්වන්නේ keyman 7 සංස්කරණය පමණි. නමුත් මේක නොමිලේ දෙන සොෆ්ට් වෙයා එකක් නොවන නිසා ඒක ප්‍රශ්ණයක්, Keyman 5 හෝ 6 භාවිතා කළ හැක්කේ වින්ඩෝස් XP වලට පමණි.නමුත් යුනිකෝඩ් නම් මේ ඔනම එකකට හොදට වැඩ කරනවා. ඒ උනත් සමහර අයට නම්  යුනිකෝඩ්  වලින් වැඩ කරන එකට කැමැත්තක් නැහැ. මොනවා උනන් windows 7 වලට keyman හරියට වැඩ නැති උනත් දැන් එක ගැටලුවක් කර ගන්න එපා. මොකද  keyman  එකෙන් ටයිප් කරන අකුරු වලින්ම ඉස්පිලි පාපිලි හරියට  වැදෙන විදිහට ටයිප් කරන්න keyman install කරන්නේ නැතිව උනත් පුලුවන්, ඒ තමයි  KeyRep   කියන සොෆ්ට් වෙයා එක.   ඒක ඩබල් click කරන්න දැන් උඩ එන අයිකන් එකේ enable එක click කරලා word file එකකට ගිහින් සිංහල font  එකක් select කරලා ටයිප් කරන්න විතරයි තියෙන්නේ මේක හොදට වැඩ කරනවා windows 7 වලට නම් ගොඩක් හොදයි කරලම බලන්න   සොෆ්ට් වෙයා එක ගන්න download from Rukaa කියන එක උඩ click කරන්න………………

Microsoft වල Original Software නොමිලේ !!!!





මෙන්න නියම වැඩක්, Microsoft Tools මිල වැඩිද, ඔබ තාම ඉගෙන ගන්නවාද? මෙන්න නොමිලේ Microsoft Software ගන්න විදියක්.

දැනට,
  • CCR and DSS Tool kit 2008
  • Robotic Developer Studio 2008
  • XNZ Game Studio 3.0
  • Visual Studio 2008
  • Windows Server 2008
  • SQL Server 2008
  • Expression Studio 2
  • Visual Studio 2005
  • Windows Server 2003
  • Visual C#, Visual C++
  • VirtualPC
  • Visual Basic 2008Visual 
  • Web Developer 2008 
ආදී ඕනෑ මෙ Software එකක් නොමිලේ ලබාගන්න පුලුවන්, මොනද ඕනේ සුදුසුකම් ? ඔබ Student කෙන්ක් හෝ Teacher කෙන්ක් විය යුතුයි, University හි පිලිගත් ඊමේල් ලිපිනයක් ඕනේ.


ඔබේ Univercity එක ලිස්ට් එකේ නැතිනම් එය ඇතුලත් කරන ලෙස ඉලා සිටින්න පුලුවන්, යන්න www.dreamspark.com දැන් ඉතින් හොර කොපි ඕනේ නැනේ :D

Like and Follow on Facebook