Wednesday, November 12, 2014

I'm Rukaa

වෙලාවකට වා......තයක් වෙන Delete කරන්න බැරි File ගේමක් නැතුව Delete කරමු..


අද මම ඔයාලාට නියම සොෆ්ට්වෙයා කැල්ලක් දෙන්න යන්නේ .මේකෙන් පුලුවන් අපිට delete කරන්න බැරි file  එහෙම ගේමක් නැතුව delete කරන්න. මේකෙන් කරන්නේ windows explorer එකේ රන් වෙන ප්‍රෝග්‍රෑම් එක close  කරලා delete කරන  එක ..
මුලින්ම මම දීල download with රුකා කියල තියෙන ලින්කුවෙන් බාගෙන intall කරගන්න .


මෙන්න කරන්න විදිය
   delete කරන්න ඕන file එක උඩ  right click කරන්න .
   unlocker කියන එක click කරන්න


එතකොට මෙහෙම ඒවි


   1. file එක select කරන්න

   2. no action කියලා තියෙන down arrow  tab එක කිලික් කරලා delete තෝරන්න .

   3. දැන්  තියෙන්නේ unlock දෙන්න. file එක ලස්සනට  ඩිලීට් වෙලා තියේවි..

මෙන්න ලින්කුව download with රුකා

එහෙන්ම අපි ගිය වැඩේ හොදනම් comment පාරක් දාන්නකෝ ...

0 comments:

Post a Comment

Like and Follow on Facebook