ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

උගන්නමු !

අපි දන්නා දේවල් අපේ යාලුවෝ නොදන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ දන්නා දේවල් යාලුවොන්ට කියාදෙන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

ඉතුරු කරමු !

machine එකේ පොඩි ලෙඩක් ආවොත් shop 1ට උස්සන් දුවනවනෙ සමහරු, තියෙන ඒව ටිකක් කියවල අපිටම හදාගන්න try එකක් දාන්නත් මේක උපකාරයක් වෙන්න පුලුවන්

වැඩ්ඩො වෙමු !

සමහර යාලුවො ඉන්නවනෙ "මචං මේක මෙහෙමයි, අරක අරෙහෙමයි, මම තමයි ඔක්කොම දන්නෙ" ආදී උදවිය! ඒ වෙලාවටත් කියවල තිබ්බනම් කලින් මේක උපකාරයක් වෙන්න පුලුවන්

අත්හදා බලමු !

Root කරනවා කියන එක වගේ පොඩි දේවල් සමහර යාලුවොන්ගෙ ඔලුවට ලොකූ විදියට දාල තියනවනෙ! (කවුරුත් නෙවෙයි සමාජය) ඉතින් ඒ දෙවල් කර්ලම බලළ කොහොමද කියල හිතාගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Wednesday, March 04, 2015

4n එක අරෙහෙන් මෙහෙන් හීරිලාද? හූරගත්තද? වස කැතයිද? අවුලක් නෑ මෙන්න විසඳුම් ටිකක්....!

අපි ඉතින් ඔහේ බඩු පාවිච්චි කරනවනෙ අෆ්ෆා නේද?
දන්නවනෙ ආය 4න් කෑල්ලක් හම්බුනාම අතගානව උඩ දානව හැම විඩියටම අපි ලෙව කනවනෙ බං ඕක ආයෙ නැද්ද?
ඇයි හිර ඩෙනිමෙ දාන් ගිහින් හූර ගන්නව....
රෑට මල කඩල කොට්ටෙ යට දාන් සැතපෙනව.... උදේටනෙ ආයෙ මතක් වෙන්නෙ???
හරි හරි damage වෙන හැටි කිය කියා හිටියොත අද කියන්න යන එක කියන්න වෙන් නෑ...
ඉතින් ඔය කොහොම හරි වට්ටගෙන හරි මොක්කින් හරි අපි ඔය අපෙ ජන්ගමේ හූර ගත්තයි කියන්නකෝ...
එක repair එකට දාන එකවත්, විකුනන එක්වත්, අන්දලා Exchange පාරක් දාන එකවත් නෙවෙයිනෙ බං පිලියම?
housing එක මාරු කරත් හරි තමා ඉතින්... but ඔය ලොකු ලොකු ෆෝන් වල housing එකෙ ගාන අපෙ පොඩි වල මුලු 4n එකට වඩා වැඩීනෙ දන්නවනෙ?

මම කියන්නම් පොඩි ක්‍රම ටිකක්.. ආය මේ එව අතුරු දහන් වෙනව නෙවෙයි...
ම්ං තාම Magic කරන හැටි Rukaa Tricks වල දාන්න හිතුවෙ නෑ... හි හී.... ;)
But මේවගෙන් බොහෝ දුරට 99%ක් දුරට සාර්ථක පිලියම් ලබා ගත්හැකි...
බලන්නකෝ කර්ලා....

1. 4n  එකෙ  ports හොදින්  ආවරණය  කරන්න
2. Phone  එක  ක්‍රියා  විරහිත  කරගන්න
3. Battery  එක ගලව  ඉවත්  කරන්න

මේ මොක කරත් පලවෙනි පියවරවල් 3 ඕව...
මොකද safety 1stනෙ බංලා....

1. දත් බෙහෙත්

මෙයට සාමාන්‍ය දත් බෙහෙත් පාවිච්චි කල යුතු  අතර ජෙල් වැනි ඩත් බෙහෙත් පාවිච්චි නොකරන්න

1. කපු පිරිසිදු කිරිමේ පොඩි රෙඩි කැබැල්ලක් හෝ සිනිදු පිරිසිදු රෙදි කැබැල්ලක් දත් බෙහෙත් ස්වල්පයක් තවරන්න
2. දත් බෙහෙත් ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි ) මෙසේ බොහොඅ වේලාවක් කරන්න
3. තිරය මත ඇති ගෑවුනු දත් බෙහෙත් ඉවත් කිරීමෙදි මදක් පොගවාගත් රෙදි කැබැල්ලක් භාවිතා කරන්න


2. Motor රථ වල සීරිම් ඉවත් කිරිමේ Cream

Turtle wax , 3M සහ දිය සුලි ඉවත් කිරීමෙ  cream වැනි දෙයක් භාවිතා කිරීම මගින්  මෙම සිරිම්  ඉවත්  කරගත හැක . පිරිසිදු රෙදි කැබැල්ලක් ගෙන සිනිදුව පිසදමන්න...
( රවුමට සෙමින් පිරිමදින්න )


3. ලඳරු පවුඩර් භාවිතය

ලඳරු පුයර වලට වතුර ස්වල්පයක් එකතු කර  ආලේපයක් සාදා ගන්න. බේකින් පවුඩර්ද මෙලෙසින්  පාවිච්චි කල හැකි වේ.
ආලේපය ඇති රෙදි කැබැල්ලෙන් සෙමින් අතුල්ලමින් මදින්න... (ක්‍රමයෙන් සීරිම් ඉවත් වේවි )


4.එලවලු තෙල්

ඉතා කුඩා සැගවුනු සිරීම් වලට මෙය තාවකලික විසදුමකි.  එලවලු තෙල් බින්දුවක් සිරිම් මත තැවරීමෙන් ඉක්මන් බාහිර සවියක් ලෙස සඳහන් කරන්න පුලුවන්

ඕං කිව්ව ඉතින් පොඩි පිලියම් ටිකක් ඔක්කොම කරා එකක්වත් හරි ගියෙ නෑ නම් කියන්න එපා...
tooth paste එක නම් කර්ලම බැලුවා... වැඩේ ගොඩ!
හරි හරි දැන් ඇති අතත් රිදෙනව අම්මත් බනිනව ඕකම ඔබ ඔබා ඉන්නව එතකොට හරිලු....
එහෙනම් ඉතින් රුකා යනෝ....
සුපුරුදු පරිදි කියන්නෙ ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න… )
වම් පැත්තට වෙන්න ඇති Like එකක්, යටින් ඇති comment එකක් හෙමත් දාන් ගියාට කමක් නෑ...

Sunday, March 01, 2015

ගැහුවද GTA IV ගේම් එක? නැද්ද තාම ! කියවන්නකො පොඩ්ඩක් මේක විශ්වාස කරන්න පුලුවන්ද බලන්න....

හරි අද මන් මේක ගැන කියන්න ගිහින් බන කිය කියා ඉන්නෙ නෑ...
කෙලින්ම මේකයි කේස් එක...


දන්නවනෙ GTA IV ගේම් එක ගැන?
Graphics එහෙම කොහොමද කියල දන් නැත්නම් ඕං තියනව ටිකක්! බලාගන්නකො....




ඉතින් ඕක කඩෙන් ගත්ත නම් DVDකීයක් තියෙයිද?
Net එකෙන් බෑවනම් MB කීයක් කැපෙයිද?

මෙන්න මේකයි ඔයාලට විශ්වාස කරන්න බැරි වෙයි කිව්ව කතාව...
මන් දෙනව අද මේක ඔයලට Compress නෙවෙයි High Compress එකෙත් Compress කරපු ගේම් එක...
Mb or Gb කොච්චරද
හිතන්නකෝ????

                     2.42 MB ක් විතරයි...!
                           හිතාගන්නවත් පුලුවන්ද?

                      මෙන්න මෙතනින් "Rukaa Softs" බාගන්න..



සමහර යාලුවොනම් බම්බුව තමයි fakeනෙ කියල යයි යන්න...
කියනවට විශ්වාස කරන්නකො මම...
බාගෙන install කර්ල බලන්නකො full ගේම් එක තමයි මචංලා...
අහ් ඕක කරන්න ඕන පියවරවල් ටික file එක අස්සෙ Notepad එහෙක ගහල ඇතී
එහෙනම් රුකා කැපුනා... ලයික් එකක් comment එකක් හෙමත් දාගෙන යන්නෝ... ටටා
ප්‍රශ්න තියේ නම් ඕං දකුණු පැත්තෙ යට ඇති Chat with Rukaa කියලා....
අහගෙන යන්න පුලුවන්... (කැමතිනම් විතරක් mail 1 දෙන්න...)

Sunday, February 22, 2015

ඕනෑම dongle එකක් 100%ක් විනාඩියෙන් අපිම Unlock කරගමු

මේක දැන් මන් මේ පට්ට හදිස්සියෙන් ලියන්නෙ අවුල් නම් බනින්න එපා ඈ...
ඇයි අපෙ මේ "ටෙම්ප" සහෝදරයට දැන් පැය 2කට කලින් පැය බාගෙන් ලියල දාන්නම් කියලනෙ කිව්වෙ
msg එවනව එවනව හයියෝ !
දැන් තමයි ඕං දැම්මෙ ආ...
සොරි late උනාට...

හරි එයාට හෙන ප්‍රශ්නයලු එයාගෙ XXXXX වර්ගෙ ඔන්න ඔය මොකද්දොඅ වර්ගෙක dongle එක unlock කරගන්න එක...
එවෙලෙ කියනවට හා හා කියල අහගත්තට වර්ගෙ වැඩක් නෑ...
             ඕනෙ වර්ගෙක එකක් මේ ක්‍රමේට ඔට්ටුයි ! 


මේක එයාට විතරක් නෙවෙයි ඉස්සර මටද ඇතුලුව ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් . dongle එකක් අලුතින් ගත්තොත් එක ලොක් නේ .
ඉතින් මම අද කියන්නේ එක unlock කරන විදිය .
ඇත්තටම මේකට විනාඩියක්වත් යන්නේ නැ .
මේකට කට්ටිය ලොකුගණන් වැයකරලා කඩවල් වලට දීල unlock කරගන්න එකේ ටෙම්ප සහෝ මතක් කර නිසා මම අද හිතුව එක නොමිලේ ම කරන විදිය ඔයාට කියල දෙන්න .


 1. ඉතින් අපි දැන් වැඩේට බහිමු . මේක ඇත්තටම මෘදුකාංගයක් .
     එක මෙතනින් බාගන්න .
 2.මේක දැන් open කරගනකෝ .


3.දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)
4. දැන් Detect card බොත්තම ඔබන්න
5.දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock button එක ඔබන්න.

                      දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සමහර dongle unlock කරද්දී ( huawei ) code එකක් ඉල්ලුවොත් මෙතනින් ගිහින් මෘදුකාංගය බාල ඊට පස්සේ IEMI එක දීල code එක ගන්න 


ඒත සමහර ඒවාට හරියන්නේ නැත්නම් මෙතනින් ගිහින් ඒ CODE එක ගන්න .

හරියන එක නම් හරියන්වා... එලටම ! ;)

හැබැයි යාලුවනේ ඕං පටන ගන්න කලින් කියන්නේ ඔබේ වගකීම මත කරන්නෝ... 
දැනුවත් කිරීම පමනයි මගෙන්...
  අතුරු පල පිලිබද කිසිදු වගකීමක් භාරගනු නොලැබේ !!!

ඕං මන් ගියා.. අහ් comment එකක් like එකක් හෙම දාල ගියත් මුකූත් අවුලක් නෑ හොදෙ, හි හී....

Wednesday, February 18, 2015

NCH ඕනෑම Software එකක් ඇක්ටිවේට් කරන්න Key එක මෙන්න!

අද මං අරන් අවා ඔයාලා හැමෝටම ඉතාමත් වැදගත් ක්‍රැක් එකක්. 
NCH සොෆ්ට්වෙයාස් ගැන හැමෝම වගේ දන්නවනේ. එයාලා එක එක විදියේ සොෆ්ට්වෙයාස් ගොඩාක් හදලා තියෙනවා. 
වීඩියෝ එඩිට්කරන්න, කන්වර්ට් කරන්න, රයිට් කරන්න, රෙකෝඩ් කරන්න, ෆොටෝ කන්වර්ට් කරන්න, එඩිට් කරන්න සහ තවත් ඉතා වැදගත් වැඩ වලට සොෆ්ට්වෙයාස් රාශියක්ම මෙයාලා හදලා තියෙනවා.
හැබැයි ඒ එක සොෆ්ට්වෙයා එකක්වත් නිකන් දෙන්නේ නෑ. සේරම ට්‍රයල් වර්ශන් විදියට තියෙන්නේ.

ඉතින් මං අද හැමෝටම ගෙනවා මේ NCH සොෆ්ට්වෙයාස් ඕනෑම එකක් ඇක්ටිවේට් කරගන්න පුළුවන් Universal Crack එකක්.
මේ ක්‍රැක් එකෙන් ඇක්ටිවේට් කරන්න පුළුවන් සොෆ්ට්වෙයාස් ටිකක් මං පහළින් දාන්නම්...

Video Tools

  • VideoPad (video editor)
  • Debut (video recorder)
  • Prism (video converter)
  • PhotoStage (slideshow creator)
  • EyeLine (video surveillance)
  • Golden Videos (VHS Converter)
  • Express Burn (dvd burner software)
  • Disketch (DVD label software)
  • More video software…
Image and Photo

  • PhotoPad (image and photo editor)
  • Pixillion (image format converter)
  • PhotoStage (slideshow creator)
  • Disketch (CD label software)
  • CardWorks (business card software)
  • DreamPlan (home design software)
  • DrawPad (graphic editing software)
  • More image and photo tools…
Streaming Software

  • Debut (record streaming videos)
  • SoundTap (record streaming audio)
  • WavePad (mp3 editor)
  • RecordPad (record audio for broadcast)
Radio Software

  • VRS (radio station logger)
  • Tone Generator (test-tone generator)
  • WavePad (sound editor)
  • MixPad (audio file mixer)
Audio Tools

  • WavePad (audio editing software)
  • Switch (audio converter)
  • RecordPad (simple sound recorder)
  • SoundTap (streaming audio recorder)
  • Express Burn (record audio CDs)
  • MixPad (multitrack production)
  • Zulu (DJ Audio Software)
  • Golden Records (vinyl to cd)
  • Express Rip (extract audio CDs)
  • Crescendo (music notation editor)
  • PlayPerfect (music practice software)
  • PitchPerfect (guitar tuning software)
  • Voxal (real-time voice changer)
  • Audio Recording Software
  • More audio software…
Software for Business
  • Express Invoice (invoicing & payments)
  • Express Accounts (accounting simplicity)
  • Inventoria (manage stock & reporting)
  • FlexiServer (manage your employees)
  • HourGuard (timesheet recording)
  • Reflect (customer relationship manager)
  • Copper (point of sales)
  • CardWorks (business card software)
  • Express Points (presentation software)
  • Express Project (project management)
  • ClickCharts (flow chart software)
  • Fling (automatically upload files)
  • VRS (record and log calls)
  • Express Dictate (computer dictation)
  • FileFort (backup your critical data)
  • Orion (data recovery)
  • Doxillion (document converter)
  • More business programs…
Software Utilities

  • FTP Software (upload or download files)
  • Express Burn (disc burning software)
  • FileFort (backup files)
  • Orion (file recovery)
  • Stamp (ID3 tag editor)
  • KeyBlaze (typing tutor)
  • Bolt (lightning fast PDF printer)
  • Doxillion (document converter)
  • Express Zip (file compression)
  • Warp (registry cleaning software)
කොහොමද පිස්සු හැදෙනවා නේද මෙයාලගේ සොෆ්ට්වෙයා ටික දැක්කම.. 
එහෙනම් මෙන්න ක්‍රැක් එක රුකාගෙන්!!

මෙතැනින් NCH අලුත්ම සොෆ්ට්වෙයාස් ඩවුන්ලෝඩ් කරගන්න.

NCH Softwares latest setup Download 

මෙතනින් ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්න.

NCH All Softwares Universal Crack (2.71 MB)

කොහොමද ඇක්ටිවේට් කරගන්නේ?

  1. ක්‍රැක් එක ඕපන් කරන්න.
  2. දැන් Crack කියන එක ඔබන්න.
  3. ඊටපස්සේ EXE ‍ෆයිල් එක තියෙන තැන තෝරලා දෙන්න.

Tuesday, February 17, 2015

Windows 10ම චාටර් කරන එකම කේස් එක Watermark එක අයින් කරමු.

ඔන්න කස්ටියම දන්නවා ඇතිනේ Windows 10 Technical Preview එකක් ආවා කියලා. මං හැමෝටම Windows 10 ඩිරෙක්ට් බාගන්නත් දුන්නා මතක ඇතිනේ!!
තාම බාගත්තෙ නැත්නම් හරි ඒ බාගන්න දුන්න ලිපිය කියෙව්වේ නැත්තම් හරි මෙතැනින් ගිහින් බලන්න -

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

ඉතින් ඒ බාගත්ත Technical Preview එකේ යටින් Watermark එකක් තියෙනවා. මොකද ඒක ටෙස්ට් කරන්න දුන්න වර්ශන් එකක් නිසා. එහෙම තියෙනකොට හෙන කැතයි නේද??
ඒ නිසා මෙන්න Windows 10 Watermark Remover එක රුකාගෙන් ඔයාලාට...


මෙතැනින් බාගන්න Remover එක.

Water mark Remover by Rukaa Softs

කොහොමද Watermark අයින් කරන්නේ?

  1. ඉහළ ලින්ක් එකෙන් Watermark Remover එක බාලා ඒක Run as Administrator ලෙස ඕපන් කරන්න.
  2. දැන් Remove all watermark කියන තැන Tick එක දාලා Apply new settings කියන එක ඔබන්න.




Thursday, February 05, 2015

ඔබේ පරිගණකයටත් Air Sensors නොමිලේ !

අද කියන්න යන්නේ සුපිරිම වැඩකෑල්ලක් . මේකේ විශේෂත්වය තමා ඔබේ පරිගණකය ඔබේ ඇත හෝ මුහුණ භාවිතයෙන් පාලනය කරන්න හැකි වීමයි . මේක නිසා මින් ඉදිරියට ඔබට mouse එකක් අවශ්‍ය නොවේ .
කොහෙද ඉතින් නිකන් එකකුත් බොහෝම අමාරුවෙන් ගන්න අපිට sensor තියෙන එව්ව ගන්න සල්ලි නේද? අවුලක් නෑ අවුලක් නෑ දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි බලන්නකො මේක!
පරිගණක ක්‍රීඩා සඳහාද වැදගත් වෙයි කියල හිතනවා . 
! ලැප්ටොප් විතරක් නෙමේ desktop වලටත් වැඩ!

ඇත්තටම පහසු දෙයක් . අවශ්‍ය වන්නේ වෙබ් කැමරාවක් පමණි .
ඊට පස්සෙ පහතින් ගිහින් මෙන්න මේක බාගන්නකෝ
Download from Rukaa Softs !
 පසුව install කර තම හිසට හෝ අතට එහි ඇති කොටුව තබා (click කර) F9 බොත්තම ඔබන්න...

Thursday, January 15, 2015

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

මෙන්න මචන්ලා සුපිරිම සුපිරි පට්ට බඩුවක්. 
Windows 10 කිව්වාම ඉතින් පිස්සු හැදෙනවා නේ?? 
අපේ 'Axel' සහෝදරයට හෙම හෙන ප්‍රශ්නයක් උනානෙ... මේක කොහෙන්ද ගත්තෙ? කොහොමද ගත්තෙ? වගේ ඒව.... ඕං මචංලා.... බාගන්නකෝ...

    # ඇත්තමද??? #
ඔව් මේක ඇත්තම Windows 10 තමා. හැබැයි Technical Preview එකක්. ඒ කියන්නේ තාම මේක හදන ගමන් තියෙන්නේ. ඒ නිසා මේකේ තියෙන අවුල් මොනාද අරවා මේවා චෙක් කරන්න තමා මෙහෙම Technical Preview එකක් මුලින්ම දෙන්නේ. ඉතින් මෙන්න ඔයාලා හැමෝටම මගෙන් Windows 10 Technical Preview ISO ‍ෆයිල්ස් නොමිලේම ඩිරෙක්ට් බාගන්න අවස්ථාවක්! ඔයාලත් එහෙනම් දාගෙනම බලන්න කොහොමද අලුත්ම Windows කියලා.... :D :D

Windows 8 වලටත් වඩා අලුත් පට්ට වැඩ කෑලි ටිකක් නම් තියෙනවා මේකේ.

රුකාsoft වලින් ඩිරෙක්ට් බාගන්න - 

Download (2.93 GB) Download (3.81 GB)


මෙන්න ප්‍රොඩක්ට් කී එක. (Product Key)

 NKJFK-GPHP7-G8C3J-P6JXR-HQRJR
Copy කර්ල නම් ගන්න බැරි වෙයි... Sorry ආ... බලාගෙන ගහගන්න තමයි වෙන්නෙ?


මෙන්න ස්ක්‍රීන් ෂොට් ටිකක්...


  
ඔන්න එහෙනම් මේ සුපිරි බඩු කෑල්ල දාගෙනම හොඳ නරක කොමෙන්ට් කරන්නකෝ!!


Wednesday, December 03, 2014

u Torrent Download වේගය වැඩි කරගනිමුද..


අද මන් කියන්න යන්නේ..U torrent එකෙන් මොනා හරි download කරනකොට හැටපැයක් යනවනේ..
ඒක අඩු කරගන්න විදිහ...ඒකියන්නේ torrent වලින් ෆාස්ට් download කරන විදිහ...
මේක මේ අපේ මාලින්ග භාතිය සහෝ..ටමයි ලියන්නේ......

මේ වැඩේ සිරාවට හරිගියා මටනම්...
මොනා හරි දෙයක් download කරන්න ගිහාම එපා වෙනවා..
100-50 kbps වගේ තමා speed එක තිබ්බේ...දැන් නම් අවුලක් නෑ..
දැන් 500-600 kbps වගේ හොද වේගයක් තියනවා...
ඔයාලත් කරලා බලන්න...


එහෙනම් මුලින් ඔයාලා U torrent  1 බාගෙන ඉන්නකෝ

    රුකාගෙන් softs....

 දැන් install කරන්න ..

 තියනවනම් කමක් නෑ ඉතින්....
 ඒකෙම මේ වෙනස් කම් ටික කරගන්නකෝ

              හරි පටන්ගමු..........................................


ඊටපස්සේ open කරගෙන Option යන්න ..

  option වල preferences වලට යන්න..

දැන් මුලින්ම connection කියන ටැබ් එකට යන්න..දැන් මේ ෆොටෝ එකේ highlight කරලා තියන ඒවා ඒ විදිහටම වෙනස් කරන්න..Randomize port each post කියන එකේ tick එකක් තියනවනම් අයින් කරන්න..


දැන් Bandwidth කියන ටැබ් එකට යන්න..එකේ.,

Maximum upload rate  10

Global maximum number of connections 5000

Maximum number of connected peers per torrent 5000 

Number of upload  slots per torrent 4000

කියන විදිහට වෙනස් කරන්න..මේ ෆොටෝ එකේ highlight කරලා ඇති..
ඒවගේම වෙනස් කරන්න...

ඊලගට bit torrent කියන ටැබ් එකට යන්න..එකේ outgoing enable කරන්න..  


ඊලගට Queueing ටැබ් එක click කරන්න..දැන් මේ විදිහට වෙනස්කම් කරන්න...

Maximum number of active torrents - 60
Maximum number of active downloads - 63
Minimum ratio - 0
Minimum seeding time - 100
Minimum number of available seeds - 0
Seeding tasks hav....an downloading tasks කියන එකටත් tick එකක් දාන්න..



දැන් advanced කියන ටැබ් එකට යන්න..එකේ පළවෙනියටම තියන එක මං මේකේ පෙන්නලා තියන විදිහට වෙනස් කරන්න..


දැන් වැඩේ හරි ok කරන්න...
දැන් torrent file එක තෝරා ගන්න එක...
අපි තෝරාගන්න torrent file එක seedsලා වැඩි එකක් වෙන්න ඕනේ...
ඒක අරගත්තට පස්සේ,file එක උඩ රයිට් click කරලා මේ විදිහට කරන්න..


ඒ ටික හරි දැන් trackers list එකත් දාමු...
මෙතනින් ගන්න

           රුකාගෙන් softs....

ඊට පස්සේ torrent file එක උද රයිට් click කරලා properties  වලට යන්න...
දැන් මන් මේ පෙන්නලා තියන විදිහට ඒවා pasteකරන්න...


දැන් වැඩේ ඉවරයි..!!!

තවත් වැඩි හොදට ඕනෙනම් u torrent speed up pro කියල software එකක් තියනවා එක download කරගන්න..


Monday, November 17, 2014

වීඩියෝ Editing කරන්න්න නියම බඩුවක්.ලේසියි , පහසුයි

මේක නියම Software කෑල්ලක් ඒ මොකොද  කිව්වොත්මේ Software එකෙන් පට්ට Graphic වැඩ ටිකක් කරන්න පුලුවන්.  විශේශයෙන් intro වගේ ඒවා හදන කොට මාර Kick එකක් තියෙන්නෙ.  අනික මේකට හරියන Template එහෙම හොයාගන්න එකට ගේමක් දෙන්න ඕන නැ. ලේසියෙන්ම ගන්න පුලුවන්.

මෙන්න එහෙනම් පහලින් බාගන්න !!

Wednesday, November 12, 2014

නෙට් පට්ට slow වෙලාවට internet browse කරන්න මරුම භාණ්ඩයක්.... 2G වගෙ එන වෙලාවට නම් පට්ට ඈ.....

දැන් අපේ යාලුවො ගොඩක් දෙනා භාවිතා කරනවනේ Hutch 2G Package එක.. ඒත් සමහර වෙලාවට මේකෙන් Net යනව කියන එක මරනව වගේ වැඩක්.. පට්ටම Slow.. ඉතින් අන්න ඒකට පොඩි විසදුමක් තමයි අද රුකා දෙන්න යන්නෙ..



ඇත්තටම මේක ලෝකයේ ජනප්‍රිය වෙච්ච තවත් Browser එකක්.. නම තමයි Avant Browser කියන්නෙ.. ඉතින් Web Browser එකක තියෙන්න ඕනි සියලුම පහසුකම් මේකෙ තියෙනවා.. ඒ වගෙම මේක සුපිරි වේගයකින් Browse කරන්න පුලුවන්.. ඉතින් අපි Low Speed Connection එකක් භාවිතා කරන වෙලාවට අපේ Page Load වෙන්න ගොඩක් වෙලා යන්න ප්‍රධානම හේතුවක් තමයි Script , Pop-up වගේ දේවල්.. මේව නිසා තමයි Page Load වෙන්න ගොඩක් වෙලා යන්නෙ.. ඉතින් මේ Browser එකෙන් අපිට ඉතාමත් පහසුවෙන් මේ Script , Poop Up Disable කරන්න වගේම Ad , Flash , Sound වගේ දේවල් Block කරන්නත් පහසුකම් ලනා දෙනවා.. අන්න ඒ වගේ සුපිරි පහසුකම් නිසා Low Speed Connection එකකින් උනත් හොදට වැඩ ගන්න මේ Browser එකෙන් පුලුවන්...



ඉතින් ඔයාලත් Try කරල බලන්න.. ඔන්න පහළ Link එකෙන් ගන්න.. ( 4 MB )



 Avant

එහෙනම් ඕං රුකා ගියා.... comment එකකුත් දාලම යන්ඩෝ.....



Like and Follow on Facebook