Thursday, February 05, 2015

I'm Rukaa

ඔබේ පරිගණකයටත් Air Sensors නොමිලේ !

අද කියන්න යන්නේ සුපිරිම වැඩකෑල්ලක් . මේකේ විශේෂත්වය තමා ඔබේ පරිගණකය ඔබේ ඇත හෝ මුහුණ භාවිතයෙන් පාලනය කරන්න හැකි වීමයි . මේක නිසා මින් ඉදිරියට ඔබට mouse එකක් අවශ්‍ය නොවේ .
කොහෙද ඉතින් නිකන් එකකුත් බොහෝම අමාරුවෙන් ගන්න අපිට sensor තියෙන එව්ව ගන්න සල්ලි නේද? අවුලක් නෑ අවුලක් නෑ දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි බලන්නකො මේක!
පරිගණක ක්‍රීඩා සඳහාද වැදගත් වෙයි කියල හිතනවා . 
! ලැප්ටොප් විතරක් නෙමේ desktop වලටත් වැඩ!

ඇත්තටම පහසු දෙයක් . අවශ්‍ය වන්නේ වෙබ් කැමරාවක් පමණි .
ඊට පස්සෙ පහතින් ගිහින් මෙන්න මේක බාගන්නකෝ
Download from Rukaa Softs !
 පසුව install කර තම හිසට හෝ අතට එහි ඇති කොටුව තබා (click කර) F9 බොත්තම ඔබන්න...
Location: Makulella, Sri Lanka

0 comments:

Post a Comment

Like and Follow on Facebook