Tuesday, February 17, 2015

I'm Rukaa

Windows 10ම චාටර් කරන එකම කේස් එක Watermark එක අයින් කරමු.

ඔන්න කස්ටියම දන්නවා ඇතිනේ Windows 10 Technical Preview එකක් ආවා කියලා. මං හැමෝටම Windows 10 ඩිරෙක්ට් බාගන්නත් දුන්නා මතක ඇතිනේ!!
තාම බාගත්තෙ නැත්නම් හරි ඒ බාගන්න දුන්න ලිපිය කියෙව්වේ නැත්තම් හරි මෙතැනින් ගිහින් බලන්න -

මේක ඇත්තම Windows 10 තමා,නොමිලේම ඩිරෙක්ට් බාගන්න!

ඉතින් ඒ බාගත්ත Technical Preview එකේ යටින් Watermark එකක් තියෙනවා. මොකද ඒක ටෙස්ට් කරන්න දුන්න වර්ශන් එකක් නිසා. එහෙම තියෙනකොට හෙන කැතයි නේද??
ඒ නිසා මෙන්න Windows 10 Watermark Remover එක රුකාගෙන් ඔයාලාට...


මෙතැනින් බාගන්න Remover එක.

Water mark Remover by Rukaa Softs

කොහොමද Watermark අයින් කරන්නේ?

  1. ඉහළ ලින්ක් එකෙන් Watermark Remover එක බාලා ඒක Run as Administrator ලෙස ඕපන් කරන්න.
  2. දැන් Remove all watermark කියන තැන Tick එක දාලා Apply new settings කියන එක ඔබන්න.




0 comments:

Post a Comment

Like and Follow on Facebook