Sunday, February 22, 2015

I'm Rukaa

ඕනෑම dongle එකක් 100%ක් විනාඩියෙන් අපිම Unlock කරගමු

මේක දැන් මන් මේ පට්ට හදිස්සියෙන් ලියන්නෙ අවුල් නම් බනින්න එපා ඈ...
ඇයි අපෙ මේ "ටෙම්ප" සහෝදරයට දැන් පැය 2කට කලින් පැය බාගෙන් ලියල දාන්නම් කියලනෙ කිව්වෙ
msg එවනව එවනව හයියෝ !
දැන් තමයි ඕං දැම්මෙ ආ...
සොරි late උනාට...

හරි එයාට හෙන ප්‍රශ්නයලු එයාගෙ XXXXX වර්ගෙ ඔන්න ඔය මොකද්දොඅ වර්ගෙක dongle එක unlock කරගන්න එක...
එවෙලෙ කියනවට හා හා කියල අහගත්තට වර්ගෙ වැඩක් නෑ...
             ඕනෙ වර්ගෙක එකක් මේ ක්‍රමේට ඔට්ටුයි ! 


මේක එයාට විතරක් නෙවෙයි ඉස්සර මටද ඇතුලුව ගොඩ දෙනෙකුට ප්‍රශ්නයක් වෙලා තියන දෙයක් . dongle එකක් අලුතින් ගත්තොත් එක ලොක් නේ .
ඉතින් මම අද කියන්නේ එක unlock කරන විදිය .
ඇත්තටම මේකට විනාඩියක්වත් යන්නේ නැ .
මේකට කට්ටිය ලොකුගණන් වැයකරලා කඩවල් වලට දීල unlock කරගන්න එකේ ටෙම්ප සහෝ මතක් කර නිසා මම අද හිතුව එක නොමිලේ ම කරන විදිය ඔයාට කියල දෙන්න .


 1. ඉතින් අපි දැන් වැඩේට බහිමු . මේක ඇත්තටම මෘදුකාංගයක් .
     එක මෙතනින් බාගන්න .
 2.මේක දැන් open කරගනකෝ .


3.දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)
4. දැන් Detect card බොත්තම ඔබන්න
5.දැන් unlocking Tab (දකුනු පැත්තෙ තියනවලට ගිහින් Unlock button එක ඔබන්න.

                      දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සමහර dongle unlock කරද්දී ( huawei ) code එකක් ඉල්ලුවොත් මෙතනින් ගිහින් මෘදුකාංගය බාල ඊට පස්සේ IEMI එක දීල code එක ගන්න 


ඒත සමහර ඒවාට හරියන්නේ නැත්නම් මෙතනින් ගිහින් ඒ CODE එක ගන්න .

හරියන එක නම් හරියන්වා... එලටම ! ;)

හැබැයි යාලුවනේ ඕං පටන ගන්න කලින් කියන්නේ ඔබේ වගකීම මත කරන්නෝ... 
දැනුවත් කිරීම පමනයි මගෙන්...
  අතුරු පල පිලිබද කිසිදු වගකීමක් භාරගනු නොලැබේ !!!

ඕං මන් ගියා.. අහ් comment එකක් like එකක් හෙම දාල ගියත් මුකූත් අවුලක් නෑ හොදෙ, හි හී....

0 comments:

Post a Comment

Like and Follow on Facebook