එහෙනම් ඔන්න බඩු පහලින්න්.......!
- http://ctrlq.org/screenshots/
විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට. - zerodollarmovies.com
You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට
(ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම) - goo.gl
ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට. - http://unfurlr.com/
කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට. - http://www.qlock.com/
ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න. - copypastecharacter.com
ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න. - lovelycharts.com
වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න. - iconfinder.com
කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න. - office.com
microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න. - followupthen.com
email reminders පහසුවෙන් හදාගන්න. - joliprint.com
Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න. - e.ggtimer.com
එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්. - myfonts.com/WhatTheFont
පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න. - google.com/webfonts
ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න. - livestream.com
විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි. - flightstats.com
ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න. - wetransfer.com
විශාල files ඔන්ලයින් share කරගන්න. - polishmywriting.com
ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න. - typewith.me
එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න. - imo.im
එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න - translate.google.com
ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න. - kleki.com
විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න. - homestyler.com
ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න. - aviary.com/myna
ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි. - picmonkey.com
ඔන්ලයින් image editor එකකි. - formspring.me
මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන. - safeweb.norton.com
වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට. - deadurl.com
ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක. - youtube.com/leanback
You tube channel TV එකක මෙන් බලන්න. - talltweets.com
වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න. - notes.io
බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න. - otixo.com
ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs) - tinychat.com
පෞද්ගලික චැට් room එකක් හදාගන්න. - ctrlq.org/dictation
ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි. - https://history.google.com
google වල ඔබ කරපු වැඩ ඔක්කොම.
එහෙනම් try කරල බලන්නකෝ...
රුකා ගියා ඈ...
ජය වේවා!!!
0 comments:
Post a Comment