Saturday, September 17, 2016

I'm Rukaa

අන්තර්ජාලය තුල සැරිසරද්දි ඔබට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි lot එකක්ම අරන් ආව, මෙන්නෝ...!

මම අද දෙන්න යන්නෙ අන්තර්ජාලය තුල සැරිසරද්දි අපිට පට්ටම වැදගත් වෙන වෙබ් අඩවි කීපයක්. කීපයක් කිව්වට ගොඩක් තියෙනවා ඈ... අනිවාර්යෙන්ම බොහොම ප්‍රයෝජවත් වෙයි කියල හිතනව... ආහ් තව ඔයාල දන්න මේවගේ සයිට් තියනවනම් පහලින් කමෙන්ට් කරන් යන්න. එතකොට තව කෙනෙක්ට දැනගන්න වගේම ඔයාලටත් පුලුවන් ඔයාගේ තියෙන දැනුම බෙදාගෙන පුන්චි සතුටක් ලබාගන්නත්... හී...
එහෙනම් ඔන්න බඩු පහලින්න්.......!



  • http://ctrlq.org/screenshots/
    විවිධ වෙබ් පිටු වල screenshots ඉතා පහසුවෙන් ලබා ගැනීමට.
  • zerodollarmovies.com  
    You tube හි අඩංගු සම්පූර්ණ ෆිල්ම් බලා ගැනීමට
    (ඒ කිව්වෙ කෑලි කෑලි නැතුව මුලු ෆිල්ම් එකම)
  • goo.gl
    ඉතා දිග වෙබ් ලිපින කෙටි කර ගැනීමට.
  • http://unfurlr.com/
    කෙටි වෙබ් ලිපිනය යට සැගවී තිබෙන සත්‍ය වෙබ් ලිපිනය සොයා ගැනීමට.
  • http://www.qlock.com/
    ගූගල් මැප් ආස්‍රයෙන් ඔබ ජීවත්වන නගරයේ වෙලාව නිවැරදිවම බලාගන්න.
  • copypastecharacter.com
    ඔබේ keyboard එකේ නැති අමුතු characterස් කොපි කරගන්න.
  • lovelycharts.com
    වගු ප්‍රස්තාර පහසුවෙන් හදාගන්න.
  • iconfinder.com
    කැමති ප්‍රමානයෙන් කැමති අයිකන් එකක් හොයාගන්න.
  • office.com
    microsoft office සඳහා අවශ්‍ය Templates,cliparts download කරගන්න.
  • followupthen.com 
    email reminders පහසුවෙන් හදාගන්න.
  • joliprint.com
    Newas aticles බ්ලොග් වල තියන දේවල් පත්තරයක් විදිහට ප්‍රින්ට් කරගන්න.
  • e.ggtimer.com
    එදිනෙදා කටයුතු වලට අවශ්‍ය වන සරල ටයිමරයක්.
  • myfonts.com/WhatTheFont
    පිංතුරයක ෆොන්ට් එක මොකක්ද කියල හොයාගන්න.
  • google.com/webfonts
    ෆොන්ට්ස් ඔතා විශාල ප්‍රමාණයක් ලබාගන්න.
  • livestream.com
    විවිධ අවස්ථා සජීවීව විකාෂනය කල හැකි වෙබ් අඩවියකි.
  • flightstats.com 
    ලොව ඕනෑම ගුවන්තොටුපලක ගුවන් ගමන් පිලිබඳ තොරතුරු ලබාගන්න.
  • wetransfer.com
    විශාල files ඔන්ලයින් share කරගන්න.
  • polishmywriting.com
    ඔයාගෙ ඉංග්‍රීඉ කියවීමේ,ලිවීමේ,ශබ්ද කිරීමේ හැකියාව උරගා බලන්න.
  • typewith.me
    එකම ඩොකියුමන්ට් එකක ගොඩ දෙනෙක් එක්ක වැඩ කරන්න.
  • imo.im
    එකම තැනකින් skypr,facebook.g talk මිතුරන් සමග කතා කරන්න
  • translate.google.com
    ඕනෑම වෙබ් පේජ් එකක් pdf ෆයිල් එකක් පරිවර්තනය කරගන්න.
  • kleki.com
    විවිධ වර්ගයේ බුරුසු වලින් ලස්සන චිත්‍ර අදින්න.
  • homestyler.com
    ඔබගේ සිහින නිවෙසේ 3D අනුරුවක් සාදාගන්න. 
  • aviary.com/myna
    ඔන්ලයින් ඕඩියෝ ඉඩිටර් එකකි.
  • picmonkey.com
    ඔන්ලයින් image editor එකකි.
  • formspring.me
    මතනදී ඔබට පෞද්ගලික ප්‍රශ්ණයක් ඇසීමට හෝ උත්තර දීමට පුලුවන. 
  • safeweb.norton.com
    වෙබ් අඩවියක ආරක්දාව තහවුරු කරගැනීමට.
  • deadurl.com
    ඔබ bookmark කරගත් web pages ඩිලීට් වුන විට මෙයින් උදව් ගත් හැක.
  • youtube.com/leanback
    You tube channel TV එකක මෙන් බලන්න.
  • talltweets.com
    වචන 140ට වැඩි ට්වීට්ස් යවන්න.
  • notes.io
    බ්‍රව්සර් එකේ පොඩි පොඩි නෝට්ස් ලියාගන්න.
  • otixo.com
    ඔන්ලයින් ෆයිල් එකම තැනකදී කලමණාකරනය කරගන්න(Dropbox, Google Docs)
  • tinychat.com
    පෞද්ගලික චැට් room එකක් හදාගන්න.
  • ctrlq.org/dictation
    ඔබ ලියූ දෙය කියවා දෙන ඔන්ලයින් අඩවියකි.
  • https://history.google.com
    google වල ඔබ කරපු වැඩ ඔක්කොම.
කොහොමැයි පාර??? ;-)
එහෙනම් try කරල බලන්නකෝ...

රුකා ගියා ඈ...
ජය වේවා!!!

0 comments:

Post a Comment

Like and Follow on Facebook