ඔන්න කාලෙකට පස්සේ ආවා...
අද කට්ටියට ජාවා ගැන කියන්න හිතුනා...

දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා Java Programming ගැන ඉගෙන ගන්න...
ඒත් සමහර අයට ඒක කරන්න සල්ලි නෑ...
තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා Java කියන්නේ...
ඉතින් මටත් මේ හොය හොය ඉද්දි ලැබුනා නියම PDF සෙට් එකක් Java ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...
කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
හොයල passwords අයින් කර්ල extract කර්ල upload කර මහන්සියට උදව්වක් කියල හිතන්නකෝ..(කැමතිනම් විතරක් ඈ...)
හරි ඔන්න මං පහලින් දානවා මගේ google drive link එක...

එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!
Mata iye cl ekak awa java campus aken kiyala .4n nb ekai ,id nb ekai illagaththa,
ReplyDelete