
අදත් හම්බුනා c++ ගැන අලුත් එකක්...
දැන් ගොඩක් අය කැමැත්තෙන් ඉන්නවා C++ Programming ගැන ඉගෙන ගන්න...
සමහර අයට ඒක කරන්න සල්ලි නෑ... තවත් අයට කැමැත්ත තියෙනවා කිසිම උවමනාවක් නෑ....
ලෝකේ Programming Language ගොඩක් තියෙනවා කියලා හැමෝම දන්නවා ඇතිනේ...
ඒ අතරින් ගොඩක් වටින කියන Language එකක් තමා කලින් දුන්නු ජාවා වගේම C++ කියන්නෙත්...
ඉතින් මටත් මේ ලැබුනා නියම PDF සෙට් එකක් C++ ගැන....
අමු සිංහලෙන් තියෙන්නේ....
දන්නවනේ ඉතින් ඒ වගේ දෙයක් ලැබුන ගමන් මං ලග තියන් ඉන්නේ නෑ හැමෝටම දෙනවා කියලා...
ඉතින් ඔන්න හැමෝටම බලන්න පුලුවන් සිංහලෙන්ම...
හැමදාම වගේ අදත් කියන්නෙ කස්ටිය යන්න කලින් Blog එක වටිනවනම් comment එකක් දාලම යන්න අමතක කරන්නත් එපා...
මං පහලින් දානවා මගේ google drive link එක...
එහෙනම් කොල්ලො කෙල්ලො ටික හොදට වැඩේ අල්ලගන්න...
රුකා ගියා...
ඔබට ජය!
D.PAUL THEJAN
ReplyDelete