Friday, March 11, 2016

I'm Rukaa

Facebook වල ඔයා යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔයත් දන්නේ නැත්ද?

මට ආපු පොඩි ප්‍රශ්නෙකට උත්තර හොයන්න සෙට් වෙද්දි තමයි මටත් seen එක අහු උනේ...
ඉතින් ඔයාලටත් කියන්ඩ කියල හිතුව....
මේකයි Facebook වල ඔයා යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න ඔයත් දන්නේ නැත්ද?


ඔන්න මං ක්‍රමේ හොයාගත්ත.... මෙය ඉතාමත් පහසුවෙන් ඔබට හොයාගන්න පුළුවන්. නමුත් Facebook අඩවිය මෙය Main Feature එකක් විදියට දීලා නැති නිසා තමන් යවපු Friend Request වලින් Accept කරලා නැති අය කව්ද කියලා බලා ගන්න පුලුවන්ද කියලා දන්නේ නැති අයත් විශාල පිරිසක් ඉන්නවා.
මේ අන්න ඒ අය වෙනුවෙන්මයී...........

පළමු පියවර : Facebook වලට ලොග් වූ පසු ඉහලම ඇති Friend Request Section එක click කර ඉන් පසු See All කියන වචනය click කරන්න.

දෙවන පියවර :එවිට අලුත් Page එකක් open වෙනවා. එම Page එකේ ඉහලින්ම “View Sent Requests” කියලා කුඩාවට. එය click කිරීම තුලින් ඔබ යවා ඇති, නමුත් මේ වෙන කොටත් Accept කරලා නැති අය කව්ද කියලා බලාගන්න පුළුවන්.

එච්චරද?
ඔව් එච්චරයි!!!!

Screenshots දදා කියන්න තරම් මහා දෙයක් නැති හින්දයි නිකන්ම ඔන්න slipshot ගැහුවා වගේ ක්‍රමේ කියල දුන්නෙ ඈ...
අවුලක් නෑනේ very easy...

ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......

https://www.facebook.com/rukaatricks?fref=tsඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න, 
page එකට joinත් වීගෙන යන ගමන්....
ඔබගේ සහයෝගයත් දක්වගෙනම යන්න...
FaceBook  පිටුවට යාමට මේ logo එක ක්ලික් කරන්න...! 

 

එහෙනම් good bye....

0 comments:

Post a Comment

Like and Follow on Facebook