
Facebook කියන්නේ ලෝකයේ තියන ජනප්‍රියම Social Network එකයි.
Facebook වල අපි දාන Comment වලට Photos දාන්න පුළුවන් පහසුකම ගිය වසරක
Facebook විසින් ලබා දුන්නා.
ඉන් පසු Facebook Photo Comment ඉතාමත්
වේගයෙන් ජනප්‍රිය උනා.
කොතරම් ජනප්‍රිය වෙළද කියනවානම් මේ වෙන විට Sinhala...