Wednesday, June 03, 2015

I'm Rukaa

ඇන්ඩ්‍රොයිඞ් ෆෝන් වලට සිංහල ෆොන්ට් එක දාන සරලම ක‍්‍රමය තමයි අද කියල දෙන්න යන්නේ...... ආහ් වටින්නෙ නැහැයි කියාපල්ල බලන්ඩ...! හි හී කියවන්නකෝ...


ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් කෑල්ලක් ගත්තම අපෙ ගොඩක් කොල්ලො කෙල්ලොන්ට ලෙඩේ වැටෙන පොට් එක තමයි සින්හල කියවිල්ල...
ඇයි ඉතින් අපිට සින්හල ප්‍රධානම භාෂාව උනැයි කියල එක ලෝකෙටම වලන්ගු නෑ නොවැ?
Soo... එව්වගෙ ඉතින් හුගක්ම වෙලාවට එන්නෙ English, China, Japan ඇතුලු භාෂා ටිකක්නෙ?
හරි ඒක අවුලක් නෑ...
අවුලක් කරගන්න එපා...
අද රුකා කියල දෙන්න යන්නෙ ඒ ගැන
ඒ කිව්වෙ ඔය දැන් මම කිව්ව ලෙඩේ නැති කරගන්න විදිහ...

අහ් මේ මන් අද මේක කියන්න හිටපු දේකුත් නෙවෙයි...
මුහුනු පොතේ Rukaa Tricks පිටුවට ජනිත් මිහිරංග කියන එල කොල්ලගෙන් ආපු තවත් ඉල්ලීමක් විදිහට තමයි මේක මේ හදිXසියේම කොටන්නෙ ඈ...
අනික ස්ටීව් ඩිලක්ශාන් හෙමත් සින්හල වැඩ නැහැයි කියල අවුලෙන්නෙ නෙද හිටියෙ....
මේ ඔයාල වගෙ හැමෝම වෙනුවෙන් හොදේ...

වැඩි කතා බෑ... මොකෝ අත රිදෙනව මගේ කොටන්න බෑ...
වැඩේට බහිමු කෙලින්ම...
මන් පියවර විදියටම කියන්නම්...
ඒ විදියට කරන් යන්කෝ....

හරි එහෙනම්....
මේ ටික බාගෙනම ඉමුකෝ...



01.බාගන්න පහලින් මෙන්න මේ මන් දෙන රොම් මැනේජර් ඇප් එක...
http://www.linkbucks.com/CVAaP

02.දැන් හොද ලමය වගේ මෙන්න මේ චුට්ටියට Full editටක් දීල තියන,
දන්න කියන්න ඉස්කෝලෙ පොත Font එකත් ගන්ඩකෝ...
http://www.linkbucks.com/CVAYV

03.මේන්න දැන් මෙතනින් ඊලගට මේ පුන්චි ඇප් එකත් මන් කියන නිසා ගන්නකෝ... ;-)
http://www.linkbucks.com/CVAZR


04.දැන් අර ඉසල්ල ගත්ත රොම් මැනේජර් ඇප් එක ඉන්ස්ටෝල් කොරල ෆෝන් එක ෆ්ලෑශ් කරගන්නලා...

05.ඊලගට ඔයා දෙවෙනියට බාගත්තු ඒ ෆොන්ට් ඉන්ස්ටෝලර් ඇප් එක අරන් ඒකෙන් අර බාගත්තු font එක select කර්ල් ඉන්ස්ටෝල් කොරන්ඩෝ...

06.ඒක install උනාට පස්සෙ කැත නැතුන් ෆෝන් එකෙන් reboot එකක් ඉල්ලනවා...
බය නැතුව yes දෙන්න...

හරි දැන් ON උනාට පස්සෙ සිංහල ලිපියක් ඕපන් කර්ල බලන්නකෝ....
ආස හිතෙනව...
හිකි හිකි හිකි...


මේකෙදි සිදු වෙන අතුරු ඵල පිලිබදව නම් කිසිදු වගකීමක් රුකා පිට නෑ හොදේ...
දන්න දේ ඔන්න මන් දුන්නා...
ඔබේ සම්පූර්ණ වගකීම මත වැඩේ කරන්න...
එහෙම කියල බය වෙන්න එපා...
මන් දැන් ෆෝන් 10කට වැඩිය ප්‍රමානෙකට මේ ගේම දීල තියෙනවා...
but නෝ any ප්‍රොබ්ලම්....

අහ් මුලින් අමතක උනා දෙයක් මේකට Root නම් ඕනෙ ඈ....
Root කර්ල නම් තියෙන්නෙ නෝ prob...

නැත්නම් Root කරගන්න හැටිත් මෙන්න....
 How to Root

Root කර්නව කියන්නෙ මොකද්ද කියල දන් නැත්නම් බය නම්
කියන්න මොකද්ද කියල දැන ගන්න මේක් කියවන්න...

http://rukaatricks.blogspot.com/2015/05/root_11.html






ඉතින් මේක කියවලා හොද නම්, comment එකකුත් දාලා......... අනිත් අයට දැනගන්න shareත් කරලා.......
ඉස්සරහටත් තව මේ වගේ අලුත් දේවල් දෑනගන්න කැමතිනම් යන ගමන් Rukaa Tricks page එකට ලයික් එහෙකුත් දාගෙනම යන්න.......

0 comments:

Post a Comment

Like and Follow on Facebook