අද රුකා
දෙන්නෙ මරු පහර post එකක් ඈ....
සමහරු නම්
මේක දන්නවත් ඇතී....
ඒත් කමක්නෑ නොදන්න අයත් ඇතිනෙ..
මේක
windows xp, windows 7 , win 8, win 8.1 කියන
ඕනම Os එකකින් කල හැකි.
මේකට
1GB වලට වඩා වැඩි pen එකක් use කරන්න පුලුවන්නම් තමයි හරියටම ප්‍රතිඵලේ
ලැබෙන්නෙ..
මේ ක්රමෙන් ඇත්තටම වැඩි වෙන්නෙ Ram එක නෙමෙයි Virtual memory එකයි. ඒත්
computer එක speed වන බවට සහතිකයි.!
එහෙනම්
බලමු කොහොමද කරන්නෙ කියලා.....
Windows 7, 8, 8.1 සඳහා මෙසේ කරන්න..
මුලින්ම ඔයාගෙ pen එකේ Properties යන්න.
(හරියට පේන්නෙ නැත්නම් රූපෙ උඩ click කරන්න)
ඉන්පසු රූපයේ පරිදි ReadyBoost ටැබ් එකට යන්න..
(හරියට පේන්නෙ නැත්නම් රූපෙ උඩ click කරන්න)
ඉන්පසු පහත පරිදි සකසාගන්න..
(හරියට පේන්නෙ නැත්නම් රූපෙ උඩ click කරන්න)
එහෙම සෙට් කරගත්තට පස්සෙ ReadyBoost එක ලෝඩ් වෙයි.. ඊට පස්සෙ OK කරන්න.. දැන් ඔයගෙ පරිගණකයේ වේගය වෙනදට වඩා වැඩි තත්වයක තියෙයි..
Windows xp සඳහා මෙසේ කරන්න..
my computer > properties වලට යන්න...

Go Advanced Tab 1ට යන්න...

Settings වලට යන්න...

Advanced Tab 1ට යන්න...

Change වලට යන්න...

ඔයාගෙ Pen Drive එක select කරගන්න...

Change size to maximum

Click Set

වැඩේ හරි OK කරන්න

0 comments:
Post a Comment