Thursday, April 23, 2015

I'm Rukaa

Google Play App Directly (කෙළින්ම) ඔයාගේ Computer එකට Lap එකට Download කරන්නේ කොහොමද? දන් නෑනේ?

ඉතින් යාළුවනේ මම මේ කියන්න යන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන දෙයක්.. 
ඒ තමයි අපි ඔක්කොම දන්නා Google Play වල තියෙන,
OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ.... - See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.PcHxxEPk.dpuf

Android Apps,

Games

Books

Movies & TV
කියන දේවල්........

OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ.... - See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.PcHxxEPk.dpuf
(කෙළින්ම) ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියලා,
ඒ කියන්නේ Google Play එකේ ඉදලා Directly ඔයාගේ Computer,Lap එකට Download කරන්නේ කොහොමද කියන එකයි. 
එහෙනම් මේ වැඩේ කරන්න පහසුම ක්‍රම දෙකක් මම අද කියලා දෙන්නම්..
 තව ක්‍රම තියනවා මේවා තමා ලේසිම..

"එහෙනම් වැඩේට බහිමු"
මෙන්න මම කියපු ක්‍රම දෙක

01
02

හරි දැන් අපි බලමු මේ දෙකට අදාළව අපේ කටයුත්ත කරගන්න හැටි.

"අපි බලමු  පළවෙනි ක්‍රමය"
(APK Downloader)

"පහත පියවර අනුගමනය කරන්න"

01 පියවර
මෙතන click කර්ල Google Play වෙත පිවිසෙන්න
http://www.linkbucks.com/CUz6o 

02 පියවර
දැන් ඔයාට ඩවුන්ලෝඩ් කරන්න ඕන ඇප් එකට යන්න
උදාහරණයක් විදියට මම ඩවුන්ලෝඩ් කරන්න යනවා Facebook Apk එක

03 පියවර
දැන් ඔයා තෝරපු App එකේ ලින්ක් එක සම්පුර්ණයෙන්ම Copy (Ctrl+C) කරගන්න.

04 පියවර
දැන් මෙන්න මෙතන click කර්ල 
 මේ වෙබ් අඩවියට පිවිසෙන්න

05 පියවර
දැන් 03 පියවරේදී ඔයා Copy කරපු Apk එකේ Link එක මෙන්න මෙහෙම පහල තියන  විදියට ඔය Box එකට පේස්ට් කරන්න
(රතු පාටින් පෙන්නලා තියෙන්නේ ඔයා අර කලින් Select කරපු Facebook Apk එකේ Link එක ඈ)
06 පියවර
දැන් පහත දක්වා ඇති ආකාරයට Generate Download Link කියන එක Click කරන්න

07 පියවර
දැන් ඔබේ App එක Download කරගන්න සුදානම්
( Generate Download Link කියන එක Click කලාම මෙන්න මෙහෙම එනවා)
දැන් ඉතින් ඔයාගේ Computer එකට හරි ඕනෑම ඔයාගේ ඩිවයිස් එකකට මෙහෙම Google Play ලොක්කගේ ඕනෑම Apk,GamesBooks,Movies & TV එකක් බා ගන්න පුළුවනි.. 

ඔන්න එහෙනම් අපි 
APK Downloader
එක එක පාවිචි කරලා app ගත්තා.. 

දැන් එහෙනම් අපි බලමු දෙවැනි විදිය..

"අපි බලමු  දෙවැනි ක්‍රමය"
(මේ ක්‍රමයට සියළුම Google Play Apps ලබාගැනීමට හැකියාව නැත. නමුත් අලුත් සංස්කරණ (Update) සහිත නිතර නිතර අවශ්‍ය වන සියළුම Apps Direct ඩවුන්ලෝඩ් කරගත හැකිය)
(Apps Apk)
01 පියවර
මෙතන click කර්ල මේ site එක
වෙත පිවිසෙන්න

02 පියවර
(අවශ්‍ය App එක Search කරගන්න)
(Search බාර් එකේ ටයිප් කරලා Enter කරන්න)
උදාහරණයක් විදියට මම CCleaner කියන App එක Search කරනවා
03 පියවර
දැන් මගේ Search රිසල්ට් එකට ආපු Ccleaner App  එකේ මම ඉන්නේ

04 පියවර
දැන් ඔයා Search කරපු ඇප් එකේ දිග විස්තරයක් තියනවා සංස්කරණයේ තොරතුරු, File Size එක වගේ ඒවා..
ඒ පහලට වෙන්න තියනවා Download බටන් එකක් මෙන්න මේ වගේ
(ඒ කියන්නේ ඉතින් ඔයාගේ ඇප් එක බා ගන්නයි ඒක දාලා තියෙන්නේ ඈ..
එහෙනම් වැඩේ ගොඩ නේද?)
එහෙනම් ඕං රුකා ගියාවෙ ඈ....
ටටා...! Byeeeeeee
ඔන්න එහෙනම් අපි ගියෝ ......
ඔන්න එහෙනම් අපි ගියෝ ......
ඔන්න එහෙනම් අපි ගියෝ ......
ඔන්න එහෙනම් අපි ගියෝ ......

OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ... - See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.PcHxxEPk.dpuf
ඔන්න එහෙනම් අපි ගියෝ ......

OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ....
- See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.tAiySqLh.dpu
OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ.... - See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.PcHxxEPk.dpuf
ඔන්න එහෙනම් අපි ගියෝ ......

OK , සියලු දෙනාටම Bye  වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ....
- See more at: http://rukaatricks.blogspot.com/2015/04/blog-post.html#sthash.tAiySqLh.dpuf

0 comments:

Post a Comment

Like and Follow on Facebook