හරි!
ඔන්න අද කියන්නේ හැමදාම සම්ප්‍රදායික විදියට RINGTONE එකක් දානවට වඩා
වෙනස් විදියකට කොහොමද RINGTONE එකක් දාන්නේ කියලා .
මේක මාර ආතල් එකක්
අරගෙනම බලන්න ඕනි ..
හරි එහෙනම් මම කියලා දෙනවා කොහොමද කරන්නේ කියලා .
අපි දාන්න යන්නේ වීඩියෝව සමග ගීතයක් !

එහෙනම් ගන්න....
අපෝ මූන මොකද්ද උනා... නෑ නෑ....
මෙගා බයිට් 8.29 යි වැඩිය නෑ ...
ඕක 99.9998%ක්ම විට වැඩ් කරනවා....
ඕක ගන්න!
වැර......දීමකින්වත් ඔයාගෙ එකට හරියට support කරෙ නැත්නම් විතරක්,
මෙන්න මෙතනින් ඒකෙ පරන එක ගන්නකො...
උඩ එක support නම් ඒඒක ගන්න හොදේ...වැඩ නැත්නම් විතරක් මේක ගන්න නැත්නම් අපරාදෙ?
මෙන්න ඒ පරණ එක... හැබැයි උඩ එක හොදයි අෆ්ෆා...
හරි මේකත් ඉතින් මෙගා බයිට් 8.75 යි ...
හරි එහෙනම් 1ක් ගත්තනේ....?
එහෙනම් 4න් එකට ඉන්ස්ටෝල් කරගන්නකෝ....
හරි දැන් ඕපන් කරන්න
දැන් Setting වලට යන්න...

දැන් ඔය Incoming Video කියන එක උඩ ඇගිල්ල තියන්න
තිබ්බම එයි මේ වගේ

ඔතන පෙන්නවා ඔයාගේ වීඩියෝ ලිස්ට් එක...
එකෙන් කැමති එකක් තෝර ගන්න පුළුවන් ඔයාට...
කමති එකක් තොර ගෙන OK දෙන්න...
දැන් හරි!
කෝල් එකක් එනකොට වීඩියෝ එකයි සින්දුවයි දෙකම ඇහෙනවා....
මේන්න මේ වගේ එතකොට calls එද්දි....
දැන් ඉතිම් රටේ හැම පැත්තේම වෙනසක් කියා කියා ගොන් ආතල් ගන්න එකේ යාලුවෝ ටික මේ වෙනසත් කරලා බලමු නේ ... හික්ස් ...
ඔන්න එහෙනම් අපි ගියෝ ......

OK , සියලු දෙනාටම Bye වෙවා....!
අහ් කියවල comment එකක් දාල බැරි නම් අඩුම ගානෙ Share වත් කර්ල යන්ඩලාකෝ....
0 comments:
Post a Comment