ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Monday, May 11, 2015

මොකක්ද මේ හැමෝම කියවන Root? කොහොමද ඒක කරන්නෙ? මොකක්ද ඒකෙන් වෙන්නෙ?

අද කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක්.. ඔන්න GP ප්‍රසන්න කියන අයියා ඊයෙ අහල තිබ්බනෙ මොකක්ද මේ Root කියන්නෙ කියල ඒකය ඔන්න අදම මේක දාන්න හිතුවෙ?අපි කලින් phone එකක් Root කරන ක්‍රමය ඔබට ලබා දුන්න.. Root කරගන්න ඕනෙ නම් මේක තමයි ලේසිම ක්‍රමය මම නම් දන්න අපිට කරන්න පුලුවන්... ඒක...

Saturday, May 09, 2015

ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් Phone 1ක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද? මේ තමයි easyම ක්‍රමය හොදේ!

අද රුකා ඔයාලට කියලා  දෙන්න යන්නේ ඕනෑම ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනක් ඉතාමත් පහසුවෙන් පියවර කිහිපයකින් රෑටි (ROOT) කරගන්නේ කොහොමද කියලා. රූට් කරනව කියන එක දන්නැති අයට ඒක ගැනත් පෝස්ට් එකක් ඵල කරන්න බලාපොරොත්තු වෙනව.. ඉතින් මුලින් root කරනව කියන්නෙ මොකද්ද කියල දැනන්...

Mouse Tricks... මෙතෙක් ඔබ දැන නොසිටි Mouse එකේ වැඩ කෑලි... හදන හැටි නෙවෙයි... කොරන්ඩ පුලුවන් එව්වා.... කියවන්ඩලාකෝ...!

අද කියන්න යන්නෙ ගොඩක් ගොඩක් ගොඩාක් වැදගත් දෙයක්.. ගොඩ දෙනෙක් mouse එක පාවිච්ච්චි කරාට ඒකෙන් කරගන්න පුලුවන් ගොඩක් දේවල් දන්නෙ නැහැ.. අපි දැන් බලමු මොනවද ඒ කියල.. සමහර විට මේව දන්නවත් ඇති..  නොදන්න අයත් ගොඩක් ඉන්නව කියල මට විශ්වාසයි..  මොකද ගොඩක් අය computer...

Friday, May 08, 2015

ඔයත් පරිගණකයෙන් Internet එනවද...? අනිවාර්යෙන් කියවන්න එහෙනම්.... බලන්න මේක කොයි තරම් වටිනවද කියල!

මම මේ ගැන වැඩි පම්පෝරි ගගහ බන කිය කියා ඉන්න හිතන් නෑ ඉතින්...මොකෝ දැන් මම දන්නවනේ රුකාගෙ යාලුවො ටිකගෙ හැටී?බඩු හොයල දෙන්න විතරයි ඕනෙ!         වැඩ ගන්න දන්නවනෙ.....? ඉතින් ඕන්න අදත් මන් ඒ නිසා සුපිරිම බඩුවක් අරන් ආව දෙන්නයි කියල... ඉතින්...

Thursday, May 07, 2015

සිරාවටම Internet වේගය වැඩි කරගන්න superbම ක්‍රමයක් ඕං අද අරන් ආවෝ.....

අද මම කියන්න යන්නේ internet speed කරන super ක්‍රමයක් ගැන. මුලින්ම කියන්නම් DNS කියන්නේ මොකක්ද කියලා Domain Name Servers තමයිමේ වචනේ තේරුම. මේ DNSහරහා තමයි අපි website වලට යවන්නේ. DNS speed නම් අපේ internet Speed එකත් වැඩි වෙනවා. Windows කාරයෝ අපිට දිලා තියන DNS නම් පට්ටම Slow...

Like and Follow on Facebook