Friday, July 15, 2016

I'm Rukaa

ඔයාගේ android එකත් සම්පුර්නෙන් සිංහල කරගමුද? බෑ කියයි!!! එහෙනම් මේන්න ක්‍රමේ...

ඔන්න ඉතින් අද කියන්න හදන්නේ කොහොමද ඔයාගේ ෆොන් එක සම්පුර්ණ වශයෙන් සිංහල කරන්නේ කියලා...


මේක හැම පෝන් එකටම වැඩ කරන්නේ නම් නැති වෙන්න පුළුවන්
නමුත් වැඩ කරයි 4.3+ උඩට, දැන් තියෙන එව්වයේ නම් කොහොමත් ok වෙයී....
ආහ ඒ වගේම මේකට රූට් ඕනි වෙනවා...

හරි!
ඔන්න වැඩේට බහිමු


ඔන්න දැක්කනේ ෆුල් english තියෙන්නේ
දැන් යන්න playstore එකට
ගිහින් සර්ච් කරන්න Language enabler කියල

දැන් ඕක install කරගන්න

දැන් open කරන්න

දැන් රූට් permission ඉල්ලයි දෙන්න

(මේ වගේ ඒවා එන්නේ සම්සුන්ග් නොවන නිසා අවුලක් නෑ ok දෙන්න...)

දැන් මේකෙන් "සිංහල" හොයන්න

පහලට යන්න
 
දැන් මේකේ 3ක් පේනවා ඇති
*උඩම සිංහල දුන්නොත් අපේ වෙනස් වෙන්නේ a.m p.m කියන ඒවා පෙ.ව. ප.ව දිනය ස්ථානය වගේ ඒවා තමා
*පහලම සිංහල දුන්නම ඔක්කොම සිංහල වෙනවා තමන් කැමති එකක් දාගන්න

ඊටපස්සේ මෙහෙම එයි

දැන් reboot දෙන්න

හරිනේ? වැඩේ ගොඩ...
ලෙඩක් නම් එන් නෑ... මාත් කරල බලලයි දැම්මේ....
එත් ඉතින් අවදානම තමන් සතුයි,
එහෙනම් මන් ගියා හැමෝටම ජයවේවා!

0 comments:

Post a Comment

Like and Follow on Facebook