ඉගෙන ගමු !

අපි නොදන්නා දේවල් අපේ යාලුවෝ දන්නවා වෙන්න පුළුවන් ඉතින් ඒ නොදන්නා දේවල් ඉගෙන ගන්නත් සමහරවිට මේක උපකාරයක් වෙන්න පුලුවන්

Thursday, November 03, 2016

"උබුන්ටු සිංහලෙන්" ආරම්භය ගැනයි මේ...

ඊලග පෝස්ට් එකේ ඉදන් කතා කරමු කිව්වෙ මේව ගැනනෙ ටිකක්... ඒ උනාට මෙහෙමනේ අපි වෙනම මාතෘකාවක් ගැන කතා කරන නිසා... සහ මේ ගැන ගොඩක් කතා කරන්න ඕනෙ වගේම කතා කර්ල ඉවර කරන්න බැරි නිසා, මම හිතුව අලුත්ම blog එක්කින්ම ඒ ගැන කතා කරන්න පටන් ගන්න කියලා... ඉතින් මගෙ best friendටත් කියල මුලින්ම...

Windows ඇති නේද? මාරු වෙමු දැන් Free OS එක්කට... මොනාද අහන්න කලින්, කියවල ඉමුකෝ...

Free OS එක්කට...??? ඔව් ඔව් ඔව්... Free OS එක්කට...   මුලින්ම කතා කරමු මේක අපි... ඇයි ඉතින් ඔය අගේට වින්ඩෝස් තියෙද්දි මෙව්වා...??? ජීවිතේටවත් අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්නේ නැතිව බොහෝම අවංකව ජීවත් වෙන බොහෝමයක් දෙනා පරිගණක ක්ෂේත්‍රයෙදි හරිම ලේසියෙන් හොරුන් බවට පත්...

Like and Follow on Facebook