
ජාතියේ මළගම ගෙනෙන කළු දෙසැම්බරයට එරෙහිව කළු බදාදා
ශ්‍රී ලංකා රජය ඉතාම අන්තනෝමතික ලෙස කටයුතු කරමින් වීශේෂඥයන්ගේ මතයත් වෘත්තීයවේදීන්ගේ මතයන් සහ මහජන මතයත් පසෙකලා හුදු ඉන්දීයානු යෝජනාවන්ට
අවනතව අත්සන් කිරීමට නියමිත මෙම ගිවිසුමට අන්තර්ජාලය ඔස්සේ විරෝධය පෑම සඳහා
දියත් වූ "කළු...